ඉන්දියන් සයිස්
Posted byගොඩක් වෙලාවට මෙහෙ වැඩ කරන ලංකාවෙ එවුන්ට ඉන්දියන් කාරයන්ව දිරවන්නෙම නෑනෙ. ඒවගේම තමයි ඉන්දියන් කාරයන්ටත් ලංකාවෙ අපිව ගොඩක් වෙලාවට දිරවන්නෙ නැහැ. ඉතින් ඔය සීතල යුද්දේ හැමදාම වගේ මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට උන් අපිට මඩ ගහන ඒවයි අපි උන්ට මඩ ගහන එකෙයි කෙලවරක් නැහැ. කොහොමෙන් කොහොම හරි මේ රාම රාවණා සීතල යුද්දේ කෙරීගෙන යන අතරෙදි රාවණා පාර්ශවය, ඒ කියන්නෙ මෙන්න මේ අපිට මරුම මරු සමූහ ඝාතක අවියක් හම්බ උනා මීට අවුරුදු කීපයකට කලින්. ඒ අවිය අපිට දුන්නේ බී.බී.සී නිවුස් අඩවියෙන්. මෙන්න මේ තියෙන්නෙ එන්න ඒ මාරක සමූහ ඝාතක අවිය තමා. ඉතින් අපිට මේ අවිය ලැබිච්ච දවසෙ ඉඳන් යුද්දෙන් රාවණා දිනුම්. කොටින්ම කියනවනම් හනුමත් වලිගෙ පස්ස පැත්තෙ ගහගෙන හැංගිලා ඉන්නවා එළියට බහින්න ලැජ්ජාවෙ.
ඒ නිව්ස් එකේ සාරංශය ගත්තොතින්, අද භාවිතයේ තියෙන කොන්ඩම් ගොඩක් ඉන්දියන් කාරයන්ට ලොකු වැඩියි. ඉතින් හරිම ජංජාලයයි. ආයුධයට වඩා ලොකු ආවරණ පාවිච්චි කරනකොට ආවරණය පළුදු වෙලා හරිම හරි ජංජාලයක් තමයි වෙනවා කියන්නෙ.
ඉතින් ඔය උඩ දාල තියෙන නිව්ස් එක කියෙව්වනම් දකියි එක්තරා සඟරාවක කතෘ තුමෙක් තමන්ගේ සහෝදර රට වැසියන්ගේ හිත සනසවන්න කියල තියෙනවා,
“ප්‍රමාණය නෙමෙයි, කරන කාරය්‍යයයි වැදගත්. අපේ රටේ ජනගහනය දිහා බැළුවහම අපි හොඳට සාර්ථක වෙලා බව පේනවානෙ . . . "
හරි හරි, පේනවා පේනවා . . හොඳට පේනවා මුන්ගේ ජනගහනය වැඩි වෙන්න හේතුව. තමන්ගේ තරමට වඩා ලොකු ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න ගිහිල්ලා ඉරාගත්ත හින්ද තමයි .
මේ හේතුව නිසා කොහොමෙන් කොහොම හරි දැන් ඔන්න අළුතෙන් සයිස් එකක් හඳුන්වල දීල තියෙනවා. දැන් තියෙන සයිස් මෙන්න මෙහෙමයි.
"ලොකු - (Big)", "මධ්‍යම - (Medium)" , "පොඩි - (Small)" සහ "ඉන්දියන් - (Indian)"
මෙන්න මේ අස්සෙ අපේ එකෙක් තව කතාවක් හදල මේ අසරණ අසල්වැසියන්ට. ඒකත් මේ වගේ ආරක්ෂිත ක්‍රම ගැනම කතාවක් තමයි, කතාව යන්නෙ මෙන්න මෙහෙම.
ඔන්න අළුත බැඳපු අපේ අල්ලපු රටේ සහෝදරයෙක් යනවා මෙහෙ තියෙන ෆාමසි එකකට. ජීවිතේ පලවෙනි පාරට තමයි ඉතින් මේ ඇත්තො මේ ආරක්ෂිත උපක්‍රමයක් පාවිච්චි කරන්න යන්නෙ. ඔන්න මෑනුත් ගිහිල්ල ෆාමසී එකේ ඉන්න පොරගෙන් බොහොම ලැජ්ජාවෙන් ඉල්ලනවා ආරක්ෂිත ආවරණයක් දෙන්න කියලා. ෆාමසී එකේ එකත් ඉතින් තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකකින් එකක් දෙනවා. අපේ අසල්වැසියත් ඉතින් මේක අරගෙන යනවා. පහුවෙනිදත් බොලේ මෑන් ආපහු ෆාමසි එකේ. මූනත් එච්චර හොඳ නැහැ. ඉතින් ෆාමසි එකේ එකා අහනවා මොකද උනේ කියලා. ඔන්න අපේ අසල්වසි සහෝදරයත් හිමිහිට කියනවා, "ඊයෙ ගත්ත එක ලොකු වැඩියි . . ඊට වඩා පුන්චි එකක් දෙන්න" කියලා. ඔන්න ෆාමසි එකේ පොරත් ඊයෙ දුන්නට වඩා පොඩි ආරක්ෂිත ආවරණයක් දීල යවනවා. ඔන්න බොලේ ඊට පහුවෙනිදත් අපේ අල්ලපු රටේ පොර ඇවිත් කියනවා ඒකත් ලොකු වැඩියි ඊට වඩා පොඩි එකක් ඕනෙ කියලා. ෆාමසි එකේ එකත් ඔන්න හොයල බලලා මිනිහට එකක් තෝරල දෙනවා. හත් ඉලව්වයි, ඔන්න බොලේ ඊට පහු වෙනිදත් අපේ වීරය ෆාමසි එකේ, මූනත් ඤොරොක් කරගෙන. ඉතින් පොර අහන්න කියන්නත් කලින්ම ෆාමසී එකේ පොර බෙහෙත් රාක්කෙ අවුස්සලා ටිකක් දිග පෙටිටියක් අරගෙන පොරගේ අතේ තියන ගමන් කියනවා “මල්ලි මෙන්න මේක පාවිච්චි කරන්න. ඔන්න ඕක ඇරිල යයි” කියලා.
පෙට්ටියේ ගහලා තියෙනවලු මෙහෙම. Clearasil
මාත් එක්කම දැන් මගේ ටීම් එකේ වැඩ කරන මලබාර් යාළුවෙක් කියපු කතාවක් මේක. එයාගේ යාළුවෙක් හිටියලු ඉන්දියාව පොඩි පහේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙන . සෞඛ්‍ය ප්‍රශ්න මොකක්ද කියනවා නම් මෑන් ඔය ‘නම්බර් වන්’ වැඩේ කරාට පස්සෙ ටික වෙලාවක් යනකන් පොඩ්ඩ පොඩ්ඩ ටැප් එක ලීක් වෙන ලෙඩක් තිබිලා තියෙනවා. ඉතින් මේක කාටවත් කිය කිය ඉන්නත් බෑනෙ. ඉතින් පොර දොස්තර කෙනෙක් ලඟට ගියහම දොස්තර කියලා තියෙන්නෙ මේකට ප්‍රථිකර්මයක් විදිහට කොන්ඩම් එකක් දාගෙන ඉන්න කියලා. ඉතින් යාළුවත් දැන් මේ ප්‍රථිකර්මේ අත්හදා බැළුවහම ඉතින් වැඩේ හරිම සාර්ථකයි. ඉතින් පොරත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන දැන් මේ ප්‍රථිකර්මය හොරෙන්ම කරගෙන ඉන්නවලු.ඔන්න දවසක් පොර ගෙදර ඇවිල්ල තියෙන්නෙ කරටි කැඩෙන්න බීලා. (ඔව් ඔව් එහෙත් ඔය සැර ජාති යහමෙට තියෙනවා ) කොච්චර බීලද කියනවනන් පොර ගෙදර ආපු හැටියෙම ඇඳගෙන ඉන්න ඇඳුනුත් එක්කම ඇඳේ හාන්සිලු. ඉතින් ඔන්න යාළුවගේ ප්‍රිය භාර්යාව ඇවිල්ල ඔන්න මෙයාගේ ඇඳුම් මාරු කරනවලු. ගෑණි කලිසම මාරු කරන්න යනකොට, හුටා මෙන්න යකෝ මූ ඉන්නවලු කොන්ඩම් එකක් දාගෙන. එතනින් පස්සෙ මූට සිහිය එනකොට එනකොට මූගේ ඔළුවට උඩින් ෆෑන් එකක් කැරකෙනවා. බලනකොට මූ ඉන්නෙ ඉස්පිරිතාලේ.
මම මේ දැන් කියන්න යන කතාව නම් තිබුනේ දැනට ටික කාලෙකට කලින් පත්තරේක. හරියටම මතක නැහැ මේක ඇත්ත කතාවක්ද නැද්ද කියලා. ඔන්න ටික කාලෙකට ඉස්සර ලංකාවෙ තිබුනනේ මේ පවුල් සංවිධාන වැඩ සටහනක්. ඉතින් මේකට අනුව ඔය ඈත පලාත්වල ගොවිතැනින් බතින් ජීවත්වෙන හද්දා පිටිසර මිනිස්සුන්ව දැනුවත් කිරීමකදි ගමේ ඉන්න ගොවියො, ගෙවිලියො ඔක්කෝටම ඉස්පිරිතාලෙ වැඩමුළුවක් පවත්වලා තියෙනවා මේ පවුල් සංවිධාන ක්‍රම සම්භන්ධව. මොකද මේ පැත්තෙ මිනිස්සුන්ට මේ ක්‍රම දන්නෙ නැති නිසා අවුරුද්දකට එක ගානේ ළමයි හම්බ වෙනවලු. ඉතින් ඉස් ඉස්සෙල්ලාම මේගොල්ලන්ට මේ ආරක්ෂිත කොපු ගැන හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාවත් මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා පෙන්නල දීල තියෙන්නෙ කොසු මිටක් උපයෝගී කරගෙන මේ ආරක්ෂිත කොපුව එකට දාල. නැතුව ඉතින් මේක වෙන පෙන්නල දෙන්න විදිහක් නෑනෙ. ඔන්න ඉතින් කට්ටිය හරිම උන්නන්දුවකින් මේක ඉගෙන ගත්තට පස්සෙ වැඩමුළුව අවසන් කරලා තියෙන්නෙ ආපු හැමෝටම නොමිලේ මේවා බෙදලත් දීල ඉවර වෙලා තමයි. ඔන්න වැඩමුළුව ඉවර වෙලා මාස කීපයකට පස්සෙ මේකට සහභාගි වෙච්ච දැනටත් ළමයි පහක් හයක් ඉන්න අම්ම කෙනෙක් ආපහු එනවලු ක්ලිනික් එකට ලොකු බඩ ගෙඩියකුත් උස්සගෙන.ඔන්න පවුල් සෞඛ්‍ය සේවිකාවත් දැන් අහනවලු,
"මොකද අම්මේ මේ ආපහු ? අර අපි දීපු ඒව පාවිච්චි කලේ නැත්තෙ මොකද ?"
"අනේ නෝනේ, ඒවා පාවිච්චි කරා තමයි . . .ඒත් පේනවනෙ ඒවයින් වැඩක් උනේ නැහැනේ "
"එහෙම කොහොමද වෙන්නෙ ? හරියට පාවිච්චි කරානම් මෙහෙම වෙන්න විදිහක් නෑනේ . . .?"
"අනේ මගේ මිනිහා පල්ලා නෝනේ, ඕනෙනම් මේ මිනිහගෙනුත් අහල බලන්න. අර නෝනෙ කියල දීපු විදිහට ගෙදර කොහු මිටට අර රබර් එක දාල තමයි කලේ . . . ."
ඉන්දියාවෙ කෙසේ වෙතත් ඔන්න ඔහොමයිලු ලංකාවෙ ජන ගහනය වැඩි වෙන්නෙ . . . . !
නෝ කමෙන්ට් අයියා ....
ReplyDeleteඅල්ලපු මේසේ ඉන්න එක දිහා බැලුවත් හිනා යනවා දැන්නම්... එහෙනම් මේක තමා මුන්ගේ ජනගහණය වැඩිවෙන රහස.... අර බීබීසි රිපොට් එකේ විදිහට නම් මුන්ට හරියන්නේ Clearasilම තමා...
ReplyDeleteඑක්කොත් අයිය මෙන්න මගෙන් කවියක්...
ReplyDeleteවහිනවාට කුඩ ඉහලනවා ඇත්ත තමයි කතාව
වැස්සෙ තෙමෙන විටදි දැනෙන රසය හොදලු ඉතාම
හැබැයි ඉතින් හෙම්බිරිසා හැදුන විටදි තමාට
නිවුමෝනිය වෙන්න කලින් බේත් ගන්න මනාව
මගේත් ඉන්ඩියන් යාලුවෝ ටිකක් ඉන්නවා . . දෙඥ්ඥම් බැටේ උන්ට මං . . . හික් හික්
ReplyDeleteඅර මම ඉස්සර දවසක ලිව්ව කොන්ඩුම් කතාව උඹ කියෝලා තියෙනවද දුමියෝ ?
ReplyDeleteමේ තියෙන්නේ ලින්ක් එක
http://dukaa.blogspot.com/2009/08/blog-post_07.html
අර Clearasil කතාව අපි අහලා තිබුනේ බ්‍රා එකක් ගන්න ගිය ගෑනු ළමයෙක්ගේ කතාවක් විදිහට මචෝ . . හික්ස්
ReplyDelete9 පන්තියේදී විද්‍යාවට උගන්නනවනේ ප්‍රජනනය කියල පාඩමක්.ඉතින් ඕක කරද්දී අපේ පන්තියේ එකෙක් සර් ගෙන් ඇහුව ."සර් කොන්ඩම් දාලා කරන වැඩේ කොහොමද?" සර් හිනාවෙලා දුන්න උත්තරයක්..."වැඩක් නෑ පුතා,නිකන් කොලේ පිටින් ටොපි කනවා වගේ"
ReplyDeleteමමත් අර BBC නිවුස් එක දැක්ක ගමන් ඔෆිස් එක වටේ මඩ ප්‍රහාරයක් ගෙනිච්චා... ඒක නිකන් උන්ට කාලතුවක්කුවකින් ගැහුවා වගේ ලොකු අවියක් තමයි.
ReplyDeleteමොනව උනත් පව් කියල හිතෙනව ඉන්දියන් කාරයෝ, උන්ගේ පණ්ඩිතකම් නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ.
නෙද්දකින් ඔය හැත්ත...ඔක්කොම එකයි....!
ReplyDeleteගුජරාටියා, මරාටියා, මලබාරියා, චෙන්නායි කාරයා ඔක්කොම...!
ඔකූමත් හරි මෙලෝ බෝලයක් බැරිව අතගගා ඇවිත් අපේ මනුස්සකමට සබ්ජෙක්ට් එකත් කියාදීලා හිරවෙන තැන්වලිනුත් ගොඩ දාලා අවුරුද්දක් විතර ගියාහම මෙන්න බොලේ මූ එනවානේ අපිටත් උගන්නන්න ප්‍රසිද්ධියේම...!
ඌ හරියට උපන්දා ඉඳන් සීන් එක දැනන්හිටියා වාගේ..
දෙවෙනි අවුරුද්ද ඉවරවෙනකොට මූ අර සේරෝම අමතක කරලා අපට බැස්ටියත් දෙනවා...
මොනවා වුනත් අපේ මිනිස්සු රත්තරන් අප්පා..!
100% hari oyage kathawa
Deleteපළවෙනි කතාව සහ තුන්වැනි කතාව මීට පෙර අසා තිබුණි...
ReplyDeleteදෙවෙනි කතාව අපි දන්නවා ඉතිං අයියගේ අත්දැකීමක් වෙන්න ඇති කියලා කියනකොටම...කාරී නෑ කාරී නෑ...නියමයි...
හැබැයි අර "Clearasil" ටියුබ් ලයිට් වගේ....
මිනිහෙක් නාන්න ගියාලු බෝක්කුවකින්...ඉතින් මිනිහා නාන කොට හයියෙන් වහින්න ගත්තලු...ඉතිං මිනිහා වැස්සෙ තෙමෙන නිසා බෝක්කුව යටට වෙලා නෑ වලු....පිස්සු නැතිනම් ෂෝක්...
හැබෑටම වැස්සේ තෙමි තෙමි නාන එකෙයි වැස්සෙන් නොතෙමි නාන එකෙයි විශේෂත්වේ මොකක්ද?
(වහෙන් ඔරෝ නෙමේ කෙලින්ම ඇහුවේ නාන එක ගැන ඕන්...)
ඔන්න මම බීබීසී නිව්ස් එක ගෲප් මේල් එකක් දැම්මා. දැන් හෙට කට්ටියගෙ මූණු ටික බලන්න ලස්සනට තියෙයි.
ReplyDeleteහහ්....හහ්....මල් හතයි....මමත් හොය හොය හිටියේ හොද ෙවපන් එකක්. අපේ ඔෆිස්එකේ මලයාලියන්ට දුන්නා උදේ පාන්දර BBC news එකෙන් මඩ පාර. මේ පෝස්ට් එක කියවලා හිනා උනාට වඩා උන්ට මේකෙන් මඩ ගහලා මාර ෆන් එකක් ගත්තා. මල් හතයි. මා ගාවත් තියෙනවා මලයාලම් කාරයන් ගැන ෆන් කථා සෙට් එකක්. ෆ්‍රී වෙලාවක දාන්නම්.
ReplyDeleteඔන්න මාත් ඔය අවියෙන් ප්‍රහාරයක් එල්ල කරන්නයි හදන්නේ. කෙලවෙන්නේ අපේ ලොක්කට වැදුනොත් තමයි. ඌත් මලයෙක්....
ReplyDeleteහි.හි අයියත් හොයාගන්න දේවල්.indian size මෙච්චර අවුල් කියල දන්නෙ අදනෙ.
ReplyDeleteමම ඉන්දියාවෙදි දැකපු සමහර දේවල් එක්ක මේක ගලපගත්තම ඇයි පොඩි කියලා හිතාගන්න පුළුවන්. ප්‍රසිද්ධියේ කියන්න නම් අමාරුයි.
ReplyDeleteClearasil කතාව නම් මටත් හරියටම තේරුනාද මන්දා.
ඔය පලවෙනි කතාව මම ඕකෙම අනිත්පැත්තට අහලා තියෙනවා... ඒත් ඉන්දියන් කේස් එක දන්නේ අද? ඒත් අපිට ගේම දෙන්න ඉන්දියන් යාළුවෝ නෑ...
ReplyDeleteආ... අර බස්z එකේ නවියා කියලා එකෙක් ඉන්නවා ඌට දෙතැහැකි... :)
හික්ස්! ඉන්දියන් එක සැහෙන අවුල් වගේ!!!! මරු කතා ටික!!
ReplyDeleteමචං මං ඉන්දියාවත් එක්ක උපන් ගෙයි වෛරෙකින් ඉන්න මිනිහ බව උඹ දන්නවනෙ. ඒත් මට මේක හිතාගන්න අමාරුයි. මොකද ජප්පො තායි කාරයො මාලු රටේ උං එහෙම වැඩේ කරන්න පාවිච්චිකරන ඒව ඉන්දියන් කාරොයොන්ටත් දා ගන්න බැරිවෙන එකක් නෑනෙ. ( දැං අහන්න එපා මං අර කියපු උංගෙ සයිස් දන්නෙ කොහොමද කියල.)
ReplyDeleteඅපේ ඉස්කෝලෙ පොරක් "මස් අස්සෙ මස් හංගනව මිස රබර් හංගන සිරිතක් නෑනෙ" කියල ඉස්කෝලෙ කිට්ටුව "ළඳුනේ" කෙනෙක්ගෙ මස් හංගන්න ගිහිල්ල අන්තිමට කාලයක් අශෝක කණිශ්ඨෙ ගාව වාට්ටුවට බඩගාලයි ගොඩ දාගත්තෙ. මිනිහ තව කියපු කතාවක් තමයි " රේන්කෝට් දාන් නාන් සිරිතක් නෑනෙ" කියල. මං හිතන්නෙ දැං නං ඌ ගෙදර බාත් රූම් එකේ නාන්නෙත් රේන්කෝට් දාල.
මේක මට මතක් වෙච්චි කොන්ඩම් ගැන කතාවක්, අර කුප්‍රසිද්ධ ඇම්ඩන් ඉන්නෙ, අන්න ඒකගෙ කතාවක්, අහල තියෙනම් සමාවෙන්න,
ReplyDeleteඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?
ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,
ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,
"දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "
"ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,
pissu kora machan......
ReplyDeleteමොනවද දුමියෝ මෙ කරන්නෙ...
ReplyDeleteඋඹේ කට කහනවද මෙවා කිය කිය උන්ට අපහස කරන්නෙ.... අර ඔට්ටු වෙවී පැකට් එක කඩන්න පොටෝ එකේ ඉන්නෙ උඔද?
@wath
ReplyDeletee-ගජමන් නෝනාට ගොඩක් ස්තූතියි පෝස්ට් එක කවියකින් සරසපු එකට.
@පුතා , @දුකා ,
ඔන්න දැන් උඹලට සටන් කරන්න මාරාන්තික අවියක් තියෙනවා. . . . හික් හික් . . . !
@දුකා ,
ReplyDeleteඔව් ඔව් උඹේ ඒ පෝස්ට් එක මම කලින් කියවලා තිබුනා. ඔය ක්ලියරසිල් කතාව කොල්ලො සඳහා අන්ඩර් වෙයා පාවිච්චි කරලත් කියනවා මම අහලා තියෙනවා.
@sithuwilimandiya,
එකනම් නියම උපමාව. හැබැයි ඉතින් කොලේ පිටින් ටොපි කනවා වගේ රසයක් නැතිනම් ඔය තරම් ඕව වලට ඉල්ලුමක් නැති වෙන්නත් ඕනෙ නේද ? එහෙමත්ම නෑනෙ ?
@sameerausa,
කොහොමත් උන්ට ලැජ්ජවක් කියලා එකක් ගෑවිලාවත් නැති ජාතියක්නෙ ! ඔය මොන අවි වලින් පහර දුන්නත් වැඩක් වෙන්නෙ නැහැ . . . !
@තිසා,
ReplyDeleteඋඹට නම් උන් ගැන සිරාවටම ඔරිජිනල් තරහක් තියෙනවා කියලා හොඳට පේනවා. උඹ කියපු කතානම් සහතික ඇත්ත. හැබැයි ඒ අතර ගොඩක් හොඳ එවුනුත් ගොඩක් ඉන්නවා. මගේ වාසනාවට මගේ ටීම් එකේ දැනට ඉන්න එවුන් නම් ඒ වගේ තේරිල බේරිලා ආපු එවුන් ටිකක් මගේ බොස් ඇතුලුව.
@෴ හසියා ෴ ,
ReplyDeleteමලයෝ, ක්ලියරසිල් පාවිච්චි කරන්නෙ මොනවගේ දේකටද කියලා හිතලා බැලුවනම් ඕක තේරෙනවා.
අර වැස්සට නිරාවරණය නොවී බෝක්කුව ඇතුල වෙලා නාන එකේ ආරක්ෂිත බවක් තියෙනවනේ. මොකද එතකොට අකුණු වදින්න තියෙන සම්භාවිතාවය අඩුවෙනවා . . . !
@වැම්පයර් ,
ReplyDeleteවැම්පියෝ . . .ගුටි නොකා ඕන දෙයක් . . .හික් හික් . . . !
@ගීත්,
එළ එළ . . . මීට පස්සෙ උන්ගේ සයිස් එක බින්දුවටම බස්සතෑකි . . . ගූඩ් ලක්
@Jeew,
සාමාන්‍ය වැසියන් ඉලක්ක නොකර, සතුරන්ට විතරක් ප්‍රහාර එල්ල කරන්න. :)
@dinesh ,
ReplyDeleteඒකනෙ මලයෝ, අර ෂාරුක් කාන් වගේ අය පවු කියලා මල්ලිට හිතෙන්නෙ නැද්ද ?
@කාංචන දිනූක ,
ඒ මොනවද කියලා පොඩි ක්ලූ පාරක් දුන්න නම් තමයි හොඳ.
ක්ලියරසිල් නම් පාවිච්චි කරන්නෙ ඔය පොඩි ගැටිති වගේ දේවල් හොඳ කරන්නනේ . . . තේරුනාද ?
@කුෂාන්,
ඔය කතාව අනිත් පැත්තට ගහපු කතාවක් කිව්වෙ මොකක්ද ?
කමක් නැහැ. . . ඔය පාරෙ යන එකෙක් හරි නවත්තල ඉන්දියන් කාරයෙක්ද කියලා අහල මේ නිවුස් එක කියපන් . . .!
@නිර්මල , @ඉන්දික උපශාන්ත
ReplyDeleteබී.බී.සී එකේ දාන්න තමරම් විශාල ප්‍රශ්නයක් ඒක . . . හික්ස් . . !
@Ravi,
මේක ඉතින් හරි ප්‍රසිද්ධ ඇම්ඩන් කතාවක් නෙව. ස්තූතියි මේක දැම්මට . . . !
@ප්‍රනීත් ධනුශ්ක ,
කොරදත් කියලා අහනවා, කොරේ කොර.
@බුද්ධි ,
මචෝ, මොකද උඹට මල පැන්නෙ මේ කතාව අහලා. උඹට ඉන්දියන් සම්භවයක් තියෙනවා වත්ද ? හික්ස් . . . !
මේකනම් පට්ට කතාව!!!
ReplyDeleteපිටිගුලියක් වුනත් හොඳට අනන තරමට තමයි පිපෙන්නේ.. නිකං පැත්තක තියල තිබ්බට පිපෙන්නෙ නෑනේ. ඉන්දියන් කාරයොන්ට පිටි අනන්න එහෙම කිසි උනන්දුවක් නෑ.. :D
ReplyDeleteකාටවත්ම දුමීට කොන්ඩම් කතා මතක් උනේ ඇයි කියල හිතුනේ නැද්ද? අර කලින් ලියපු කතා වලට පස්සේ, අනේ පව්, දුමීටත් ගෙදරින් කන්ඩ දෙන්නේ නැහැලු. බඩගින්නට කොහෙන් හරි කන්ඩත් ඕනනේ. පිටින් කනකොට ඉතින් මේ වගේ කතා ලියන්ඩ නිකන්ම පුල්වන් නොවැයි..
ReplyDelete1. ක්ලියරසිල් කතාව ටියුබ් ලයිට් අයට දෙන්න ඕනැ සුදු හඳුන් ගල ගාලා.
ReplyDelete2. ඔය මලබාර් කිව්වට අපි අපි කොච්චර මලබාර්ලද කියල දන්නවද?
3. කොහු මිටේ කතාවේ තවත් වර්ෂන් එකක් තමයි ඕර්ගන් එක උඩින් දාන්න කියපු එක.
@කසු
ReplyDeleteඅයියෝ කසූ Clearasil ගැන ඉස්සෙලාම අහපු කෙනෙක්ට මේකෙ තියන උත්ප්‍රාසය තේරෙන්නෙ නැහැනේ.
අපොයි මට නම් පේන්න බැහ ඔය අල්ලපු රටේ එව්වො. මෙලෝ චාරයක් නැති එව්වො. මරු කතා ටික දුමියො...
ReplyDeleteඔය කොහු මිටේ තව ටිකක් දිගට තිනව නේද කතාව
@ජංජාල චාමර ,
ReplyDeleteස්තූතියි !
@කාංචන දිනූක ,
ඉන්දියාවෙදි බේකරියක වැඩ කරලා වගේ ? හොඳට රොටි අනලා පුරුදුයිද කොහෙද !!
@උනන්දුවා ,
ReplyDeleteඋඹල ඉතින් ඉඳල හිටල එලියෙන් කෑවට අපිට කොහෙද ඒවගේ චාන්සෙ එකක් ?
@කසු,
ReplyDelete1) ඉස්සර ගිය ක්ලියරසිල් ඇඩ් එක දැන් යන්නෙ නැහැනෙ. ඒකයි ගොඩක් දෙනෙක්ට මේක ටියුබ් ලයිට් වෙන්නෙ.
2) අපි ගොඩ දෙනෙක් නම් මලබාර් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි. මොකද අපි ඔය උඩරට රජ පෙලපත් වලින් පැවතෙන්නෙ නෑනෙ.
3) ඔව් ඔව්, ඒ කතාවත් මම අහලා තියෙනවා. හැබැයි ඒක නම් ලංකාවෙ වෙච්ච එකක් නෙමෙයි.
@පිස්සා,
ReplyDeleteඅල්ලපු රටේ උන් එක්ක වැඩ කරපු කිසි එකෙක් උන්ට කැමති නෑ. චා මැක්ස් . . !
âයම කතාව අයියා.... අවසානෙට දැම්ම කතාව අයියාගේ අත්දැකීමක් වෙන්ටැ....
ReplyDeleteහික් හික් හික් හැබැයි අර Clearasil කතාව නම් ටියුබ් ලයිට් වගේ...
hehe fatta kathawa maxaa lol :D
ReplyDeleteඔහේ නිකම් ඇවිදින ගමං දුමීගේ ගෙදරට ආවේ .අඩේ ආවට පාඩු නෑ නෙව ! පට්ට බ්ලොග් එක දුමියෝ ! ආයේ දිගටම එන්නම් කෝ මේ පැත්ත පලාතේ ඇවිල්ල යන්න ..
ReplyDeleteපෝස්ට් එකත් එල !!
ගොඩ දෙනෙක් අහස ප්‍රශ්නෙම මාත් අහනවා අර උඩ පිතූරේ ඉන්නේ අයියමද ?
ජයවේවා !!!
නියමයි
ReplyDeleteනියමයි...
ReplyDeleteමමත් දෙන්නම් අල්ල්පුරටෙ බන්කර් ගැලවෙන්න....
තැන්ක්යු මචන්..
සුබ දවසක්....!!!
එල කතා ටික උපරිමයි :)
ReplyDeleteඒයි දුමියා,උඔට ඉන්දියන් කාරයෝ ගහලද අලුත් පෝස්ට් නැත්තෙ.....!
ReplyDeleteනියමයි දුමී අයියා, නියම පොයින්ට් එක. දෙන්නං බැටේ.
ReplyDeleteදුමීයෝ, දැන් මං හොයා ගන්න ඕනේ ඉන්දියන් ගෑනියෙක් මේක පෙන්වලාම. ;) එක නෙමේ මොකද්ද අප්පා මේ නිව්ස් එක? :)
ReplyDeleteඔයාගේ බ්ලොග් එකේ ෆොන්ට්ස් වර්ග පැහැදිලි උනාට පාට මැච් වෙන්නෙ නෑ. පාට තද වැඩ්යි. බ්ලොග් එක පට්ට.
ReplyDeleteකටත් ටිකනම් පට්ටයි දුමි අයියේ. කොහු මිටි චෙස් එක තමා ලොල්ම hikiz
ReplyDeleteටොපයි හොඳේ...
ReplyDeleteඇයි බං මේක ලගදී අප්ඩේට් නොකලේ...?
ReplyDelete