tag:blogger.com,1999:blog-4346015856052849283.post6887249071853176637..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: ඕං බස් කතාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-4346015856052849283.post-23978154044321608752015-04-07T12:31:41.972+04:002015-04-07T12:31:41.972+04:00හිනා ගිහින් මලා! හයියෝ...!
කොයි කතාවද වැඩියෙන් ලස්...හිනා ගිහින් මලා! හයියෝ...!
කොයි කතාවද වැඩියෙන් ලස්සන කියල හිතාගන්න බෑ.

අහ්! අපිත් කලාස් ගියේ ඇල්ෆා එකේලු. හැබැයි අවම බස් ගාස්තුව රුපියලට වඩා ගොඩාක් වැඩියිලු ඒ කාලෙ. :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-42432402466534067792012-11-09T14:05:00.326+04:002012-11-09T14:05:00.326+04:00ඇඬෙනව....
ලොලේ ලොල්ඇඬෙනව....
ලොලේ ලොල්ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28880234889107164052012-08-09T10:27:55.878+04:002012-08-09T10:27:55.878+04:00පට්ට කතාව දුමීපට්ට කතාව දුමීයාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80537939459803161662012-07-12T17:07:28.139+04:002012-07-12T17:07:28.139+04:00ඊලඟ පෝස්ටුවේ දී.. කොමෙන්ටුවක් දාන්න ඕන අයට එන්න බස...ඊලඟ පෝස්ටුවේ දී.. කොමෙන්ටුවක් දාන්න ඕන අයට එන්න බස් එකකුත් ලෑස්ති කොළා නං.. බුදු අම්මේ ආපු දුර..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35448745103732037422012-07-10T18:23:33.983+04:002012-07-10T18:23:33.983+04:00අම්මේ අද නම් ඇතිවෙන්න හිනා උනා.පට්ට කතා ටික පරක්...අම්මේ අද නම් ඇතිවෙන්න හිනා උනා.පට්ට කතා ටික පරක්කු වෙලා හරි කියවන්න ලැබුනා ඇතිAnonymoushttps://www.blogger.com/profile/16313714428444502341noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8572730365182573522012-07-05T20:45:38.969+04:002012-07-05T20:45:38.969+04:0019 වෙනිදායින් පස්සේ කිසිම සද්දයක් නෑ... අපි මේ මග...19 වෙනිදායින් පස්සේ කිසිම සද්දයක් නෑ... අපි මේ මග බලන් ඉන්නවා... කෝ බොල කටකහන ඒවා... අපේ හිත කහනවා බොලාගෙන් කතාවක් නැතිවAnonymoushttps://www.blogger.com/profile/05133927400633634655noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-32670692800387163562012-07-03T20:12:19.560+04:002012-07-03T20:12:19.560+04:00පිච්චුද.....
ඒක ප්‍රයිවට් බස් එකක්....
මීය සීසන් න...පිච්චුද.....
ඒක ප්‍රයිවට් බස් එකක්....
මීය සීසන් නිසා CTB එකක් එනකන් හිටිය.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25286722302235566932012-06-25T17:37:32.026+04:002012-06-25T17:37:32.026+04:00කුණු ප්‍රෙෂාලා විඳින දුක් කන්ද ගැන කළ හෙළිදරවුවට ත...කුණු ප්‍රෙෂාලා විඳින දුක් කන්ද ගැන කළ හෙළිදරවුවට තුති පුද කරන ගමන්ම ,ලිවිල්ල අගයා පහක් දැමීමටද කැමැත්තෙමිChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20551863523658340122012-06-23T18:44:19.198+04:002012-06-23T18:44:19.198+04:00දුමියෝ බස් එක ගිහින්.. තව අළුත් කතාවක් අරන් එන්න ඉ...දුමියෝ බස් එක ගිහින්.. තව අළුත් කතාවක් අරන් එන්න ඉක්මණට.... දැන් ලමයා කම්මැලි වෙලා වගේ කතා දෙකක් අතරේ පරතරය හොදටම වැඩියිAnonymoushttps://www.blogger.com/profile/05133927400633634655noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-66070335427500929332012-06-20T11:50:06.309+04:002012-06-20T11:50:06.309+04:00දුමී අය්ය බස් වලට ඔච්චරම පෙරේම කොරන්නෙ වයිද මන්දා ...දුමී අය්ය බස් වලට ඔච්චරම පෙරේම කොරන්නෙ වයිද මන්දා ;)

කතා ටික නම් එළ ඈචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60117657107043480712012-06-19T17:34:26.906+04:002012-06-19T17:34:26.906+04:00වැඩි දෙයක් නෑ තේරෙන්න.
තොටලඟ කියන්නේ ගමක නමක්. ඒ එ...වැඩි දෙයක් නෑ තේරෙන්න.
තොටලඟ කියන්නේ ගමක නමක්. ඒ එක්කම වෙන තේරුමකුත් තියෙනවා.
මතුරට කියන්නේත් ගමක නමක්. හැබැයි මතු දිනයක රට යනවාය කියන අර්ථයත් එනවා. දැන් ඒ මතු දිනය උදා වෙලා දුමී රට නේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-39512369181321149682012-06-19T16:20:26.496+04:002012-06-19T16:20:26.496+04:00මතකයාටද බස් කතා කීපයක්ම මතක් වියැ. දුමීයන්ට සුපුරු...මතකයාටද බස් කතා කීපයක්ම මතක් වියැ. දුමීයන්ට සුපුරුදු ලෙසමැ මධුර මනෝහර කර්ණ රසායන අඩංගු කෙරෙමින් ලියැවී ඇත්තේයැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-581479521308334672012-06-19T01:21:24.859+04:002012-06-19T01:21:24.859+04:00තැන්කූ වේවා කමෙන්ටුවට... ලැබෙනා සෑම කමෙන්ටුවක්ම ඉත...තැන්කූ වේවා කමෙන්ටුවට... ලැබෙනා සෑම කමෙන්ටුවක්ම ඉතා අගනේය....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8738829999545436962012-06-19T01:21:05.139+04:002012-06-19T01:21:05.139+04:00ඒකනේ බලහංකෝ, ගම හාමිනේ මගේ පස්සෙන් ඇවිත් යාළු උනාන...ඒකනේ බලහංකෝ, ගම හාමිනේ මගේ පස්සෙන් ඇවිත් යාළු උනානේ....! මම නම් හිතාගෙන හිටියේ නුගේගොඩ ඉස්කෝලෙක බාලිකාවක් එක්ක යාළුවෙන්නෙ නෑමයි කියලමයි....!

කංචු මල්ලි, අපි හෙට අනිද්දා එනවා.... ආවම සෙට් වෙමු....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-31782485173303147402012-06-18T22:08:24.910+04:002012-06-18T22:08:24.910+04:00ආමි. කියවීමි. සිනහ වීමි.
බොහෝ කමෙන්ටු ඇති හෙයින් ක...ආමි. කියවීමි. සිනහ වීමි.
බොහෝ කමෙන්ටු ඇති හෙයින් කිසිත් නොලීමි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50194535814822537402012-06-18T10:11:19.486+04:002012-06-18T10:11:19.486+04:00"නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ..."නුගේගොඩ තියෙන එකම පිරිමි ඉස්කෝලේ අපේ ඉස්කෝලේ උනාට බාලිකාවියන්ගේ ඉස්කෝල තුනක්ම නුගේගොඩ තියෙනවනේ."... ගම හාමිනෙත් ඉන් එකක නොවැ...... හිතා ගන්න පුලුවන් ප්‍රේම පුරානේ....... හික් හික් හික්.........

අදනෙ මේ පැත්තට ගොඩ උනේ..... පට්ට කතා ටික.....කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45435959633743953822012-06-17T11:25:06.636+04:002012-06-17T11:25:06.636+04:00හෆොයි, අනිත් කට්ටිය හිනා වෙනවා... ඔයා මොකෝ අඬන්නෙ....හෆොයි, අනිත් කට්ටිය හිනා වෙනවා... ඔයා මොකෝ අඬන්නෙ....?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-88658670898887598342012-06-17T11:23:56.993+04:002012-06-17T11:23:56.993+04:00හප්පා... කාලෙකින් සර්ව දැක්කෙ නෑ.... උඹ ඔහොම කියනක...හප්පා... කාලෙකින් සර්ව දැක්කෙ නෑ.... උඹ ඔහොම කියනකොට මලේ මට මැවිලා පේනවා ඇල්ෆා එක....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-82610202397528958992012-06-17T11:16:40.022+04:002012-06-17T11:16:40.022+04:00අපරාදේ , මේ පැත්තෙ ඉඳලත් ජයනෙත්ති සර් ගාවට ක්ලාස් ...අපරාදේ , මේ පැත්තෙ ඉඳලත් ජයනෙත්ති සර් ගාවට ක්ලාස් නොගිය එකනම් අපරාධයක්.....! ඔව් ඔව් , මම ඒ ඉස්කෝලේ තමයි..... අර ඔයගොල්ලෝ එක්ක ලොකු මැච් එක ගහන්නෙ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-37797282811273108162012-06-17T11:15:08.386+04:002012-06-17T11:15:08.386+04:00හෆොයි, ඉතින් දෙයියනේ ලංකාවෙ බස් කර්මාන්තේ කඩා වැටෙ...හෆොයි, ඉතින් දෙයියනේ ලංකාවෙ බස් කර්මාන්තේ කඩා වැටෙන එක අහන්න දෙයක්ද....?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-43082349275678906202012-06-17T11:14:26.478+04:002012-06-17T11:14:26.478+04:00ඒක කොච්චර දෙයක්ද ? දොස්තර නෝනලත් මේ පැත්තට ඇවිත් ල...ඒක කොච්චර දෙයක්ද ? දොස්තර නෝනලත් මේ පැත්තට ඇවිත් ලේ සුද්ද කරගෙන යනකොට......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-90123027224617721952012-06-16T12:53:50.134+04:002012-06-16T12:53:50.134+04:00තවත් කට කහන කතවක් ලගදිම දාමු. ජය වෙවාතවත් කට කහන කතවක් ලගදිම දාමු. ජය වෙවාDISHANhttps://www.blogger.com/profile/05452305209533624598noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-84029919491931932352012-06-16T09:25:32.936+04:002012-06-16T09:25:32.936+04:00හයියෝ රැග් එක...හිහිහිහි.....
කරාටේ කතාවත් නියමයි....හයියෝ රැග් එක...හිහිහිහි.....
කරාටේ කතාවත් නියමයි.....
ඇඩෙනවා...දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-26285304601284602932012-06-16T07:42:29.246+04:002012-06-16T07:42:29.246+04:00අපේ ගැන්සියෙ කෙල්ලොන්ට වඩා හිටියෙ කොල්ලො. උන් තමා ...අපේ ගැන්සියෙ කෙල්ලොන්ට වඩා හිටියෙ කොල්ලො. උන් තමා කෑගහන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-46471696171535959652012-06-15T12:26:54.263+04:002012-06-15T12:26:54.263+04:00මම මේ කමෙන්ට් එක දාන වෙලාවේ ඉන්නේ අර කියපු ජයනෙත්ත...මම මේ කමෙන්ට් එක දාන වෙලාවේ ඉන්නේ අර කියපු ජයනෙත්ති සර්ගේ ඇල්ෆා ක්ලාස් එක පේන මානේ. ඒ නිසා මේ කතා ටික කියවගෙන යනකොට ඉබේටම වගේ ක්ලාස් එක දිහාත් බැලුවා. හික්ස් :)

අර මහින්ද අබේසුන්දරගේ කතාවත් පට්ට !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com