tag:blogger.com,1999:blog-4346015856052849283.post5898628407723113533..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: මෙන්න පඩ කතාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-4346015856052849283.post-28496191405665726032019-05-18T23:19:47.116+04:002019-05-18T23:19:47.116+04:00LiyannakooooooLiyannakoooooochatuhttps://www.blogger.com/profile/14358615733418663581noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45283316684956747202018-09-17T17:18:18.546+04:002018-09-17T17:18:18.546+04:00ඕං බලහං දුමියගෙ පඩ කතාවක් ගිය දුර අරුණිගෙ අහ ගිහිල...ඕං බලහං දුමියගෙ පඩ කතාවක් ගිය දුර අරුණිගෙ අහ ගිහිල්ල කකාවත් බහ දැකල එන ගමන් මේ !

ඒ එද්දි මේකගෙ පොස්ට් එක මකල :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-70041372352638143372017-06-30T11:59:28.896+04:002017-06-30T11:59:28.896+04:00me page eka update une naththath thama kattiya mek...me page eka update une naththath thama kattiya meka balanawa..ane aparade meka noiya inna epa.. chatuhttps://www.blogger.com/profile/14358615733418663581noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-76521188988447540212013-12-19T15:35:00.178+04:002013-12-19T15:35:00.178+04:00හරිම ලොල් සහගතයි ... මේක දැන් හතර පස් පාරක් කියෙව්...හරිම ලොල් සහගතයි ... මේක දැන් හතර පස් පාරක් කියෙව්වත් තාමත් හිනා යනවා බඩ පැලෙන්න ..... කියල වැඩක් නැහැ මචං .... එල එල.....thoughts of a geek (let the heart celebrate its festival everyday)https://www.blogger.com/profile/07020855180298380574noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57776822671806409882013-12-19T15:34:12.520+04:002013-12-19T15:34:12.520+04:00This comment has been removed by the author.thoughts of a geek (let the heart celebrate its festival everyday)https://www.blogger.com/profile/07020855180298380574noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52148447252662476192012-11-13T12:29:10.417+04:002012-11-13T12:29:10.417+04:00ලොල් ලොල්ලොල් ලොල්ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-68864592245736167892012-11-10T14:30:16.439+04:002012-11-10T14:30:16.439+04:00Matahth Tiyanawa Pada Kathawak kiyanna Hebei Mata ...Matahth Tiyanawa Pada Kathawak kiyanna Hebei Mata Blog Liyana widiha terenne ne.Mata eka gena denumak ne.a kiyanne mehema site ekak hada ganna widiha gena. Meka mata sidda wechcha deyak ekath une DUBAI waladima tamai.

Mama weda kale Dubai Festival City eke The Universal American School eke. Mama dubai walata awa aluthama Mage UNDAKA PUCHCHE
gal hedila Operation karanna una. eka kale SULEKA kiyana Hospital eke.KATHAWA- Operation eka karala mamaden room ekata dala innawa.kanna bonna mokuthma denne ne,mata patta badagini lady doctor kenek ewilla ahanawa. oyata chu giyada kiyala.a wenakota mata chu barak pena maneka ne me genu manussaya mata mara wadayak dunne (Indiyan doctor kenek mara kella)chu kale nethnam Bata dala adinna wei kiwwa, bayatamada manda dawal 2 withara weddi poddak chu giya.eth mata kanna nam denne ne. elaga sere me doca ewilla ahanawa oyata PADAYAK giyada kiyala.mona padada,mama ambanaka bada ginne inne. mam kiwwa mata badagini kanna one kiala. Doca kiyanawa Oyata kanna denna widihak ne PADAYAK yanakal kiyala.mata Pade yanakota wasa 6 withara una.mama tak gala laga hitiya nurse kenekta katha karala kiwwa mata PADAYAK giya kanna denna kiyala. eda thamai mata PADE watinakama therune.mama boru kiyanna giye ne mokada mata theruna eyala PADE gena mechchara unandu mokada kiyala.ASAMUhttps://www.blogger.com/profile/06853941177799075535noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-77113212854240946732012-08-15T19:19:43.573+04:002012-08-15T19:19:43.573+04:00මෙක ඔෆිස් එකේ උන්ට කියලා මට මාර සැටිස්...
මෙක මට ...මෙක ඔෆිස් එකේ උන්ට කියලා මට මාර සැටිස්...

මෙක මට (මට නෙමේ..!!) වුන පඩ කතා

රැට රැට පච හලන්න ඔන නිසා ඒත් මේට්‍රන්ට අහු වුනොත් ගුටි නාසාත් මම හොයාගත්තා සරළ තාක්ෂණයක්. එක තමා මදුරු දැලට ගන්න ප්ලාස්ටික වලල්ල දිගැදලා එත කොනක් කටේ තියාලා අනිත් කොන එහා ඇදේ ඉන්න එකා කනේ තියාගන්න එක.
ඒ මහා අප්‍රසන්න රාත්‍රිය උදා වුනා.
මම නෙට් බටේ එක් කොනක් එහා පැත්තේ එකාට දුන්නා..
වැඩේ සාර්තකයි.
අනිත් එකා මැරෙන්න හදනවා
" මටත් දියන් මටත් දියන් " කියලා
මම දැන් බටේ අල්ලන් අහන් ඉන්නවා මු කියනකම්.

අරු දගලනවා විතරයි ඇහෙන්නේ නැ.!

ඔහොම තප්පර 3 ගියේ නැ බටේ රත් වීගෙන ආවා....
මිලි තප් 5 ගියේ නැ මට සීන් එක තේරෙන්න...

අරු පඩයක් ඇරලනේ මම කන තියන් ඉන්දෙද්දි...!
හොද වෙලාවට කතා කලේ නැත්තේ..Anonymoushttps://www.blogger.com/profile/03681327460491484539noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-79731947806247527992012-05-30T12:39:57.705+04:002012-05-30T12:39:57.705+04:00මගේ ඉල අැට රිදෙනවා. හිනා වෙලාමමගේ ඉල අැට රිදෙනවා. හිනා වෙලාමජිල්බුවාhttps://www.blogger.com/profile/01584899384341022288noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-83637662594687259382012-03-25T17:26:51.248+04:002012-03-25T17:26:51.248+04:00key board එක බදාගෙන හිනා වෙන්න පුළුවන්
කියල වැඩක් ...key board එක බදාගෙන හිනා වෙන්න පුළුවන්
කියල වැඩක් නෑ එල..........Hikkahttps://www.blogger.com/profile/03608358932707426494noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57541589169566855412012-02-22T18:27:06.233+04:002012-02-22T18:27:06.233+04:00හිනාවෙලා මැරෙනවා ලියලා තියෙන විදියට.හිනාවෙලා මැරෙනවා ලියලා තියෙන විදියට.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-92022676380949190242012-01-21T15:15:41.607+04:002012-01-21T15:15:41.607+04:00අම්මෝ..මෙච්චර කල් බ්ලොග් බැලුවට අද තමය් කමෙන්ටුවක්...අම්මෝ..මෙච්චර කල් බ්ලොග් බැලුවට අද තමය් කමෙන්ටුවක් දැම්මේ.ඒකත් මේකේ බාගයක් බලල ඔෆිස් එකේ හිනාව නවත්තගන්න බේරී හින්ද ඉතුරුර් ටික බලන්නේ නෙතුව කොමෙන්ට් දැම්ම.ඇස්වලට කඳුලුත් අවා.පට්ට කතාව.තැන්ක්ස්.Suraweerahttps://www.blogger.com/profile/14430954908464702177noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-33351496360110587822011-12-29T12:32:41.159+04:002011-12-29T12:32:41.159+04:00හේක් හෙක් එළ කතා ටිකහේක් හෙක් එළ කතා ටිකLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-90719269641192204392011-12-20T02:50:53.622+04:002011-12-20T02:50:53.622+04:00හපොයි බඩ අල්ලන් හිනා උනා..මාරන්තික....... අනේ මංදා...හපොයි බඩ අල්ලන් හිනා උනා..මාරන්තික....... අනේ මංදා මේවා උනේ දුමීටමද දන්නේ නෑ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-67449744404664846302011-09-25T12:32:01.577+04:002011-09-25T12:32:01.577+04:00නංගිගෙ වෙඩිල්ල තමා සුපිරි :ඩීනංගිගෙ වෙඩිල්ල තමා සුපිරි :ඩීයටපැත්තhttps://www.blogger.com/profile/09718814020823712255noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-13865947681036415312011-09-16T23:45:49.950+04:002011-09-16T23:45:49.950+04:00නියම කථා ටික අයියෙ! හිනාවෙලා බඩත්රිදෙනව.දිගටම ලියන...නියම කථා ටික අයියෙ! හිනාවෙලා බඩත්රිදෙනව.දිගටම ලියන්ඩ........Naly's spacehttps://www.blogger.com/profile/17739690028540829393noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-37347071867589603322011-08-16T00:56:01.824+04:002011-08-16T00:56:01.824+04:00පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!&quo...පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!"

maxaaaaaaaaaමුදීhttps://www.blogger.com/profile/17962123579074821344noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-76262587984918904122011-04-25T18:12:09.853+04:002011-04-25T18:12:09.853+04:00අම්මම්මෝ මේ කතාවල තියෙන ගඳ වගේම ෆන් එක :))අම්මම්මෝ මේ කතාවල තියෙන ගඳ වගේම ෆන් එක :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-3830814819798391242011-03-31T13:46:41.981+04:002011-03-31T13:46:41.981+04:00දුමී අයියේ ඔයා කොහේදෝ ... අලුත් කතාවක් දෙන්ඩෝ ...දුමී අයියේ ඔයා කොහේදෝ ... අලුත් කතාවක් දෙන්ඩෝ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38453942579112580262011-03-30T22:26:59.637+04:002011-03-30T22:26:59.637+04:00එල එල පට්ට කථා ටික....එල එල පට්ට කථා ටික....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48692104003777027962011-03-29T14:25:17.007+04:002011-03-29T14:25:17.007+04:00පවුලේ අලුත් සාමාජිකාවටත් සුබ පැතුම්! :)පවුලේ අලුත් සාමාජිකාවටත් සුබ පැතුම්! :)වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-63582401867921215822011-03-29T14:23:58.133+04:002011-03-29T14:23:58.133+04:00යකඩෝ ! මෙන්න මට හිනා වෙලාම පණ යන්න එනෝ
:))))))))))...යකඩෝ ! මෙන්න මට හිනා වෙලාම පණ යන්න එනෝ

කාලෙකට පස්සෙ මෙහෙම හිනා වෙන්න චැන්ස් එකක් දුන්නට ටැංකිව්!වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50648587819687218392011-03-27T16:39:51.492+04:002011-03-27T16:39:51.492+04:00හිකිස් හිකිස් මගේ අප්පේ මෙහෙමත් පඩ කතාවක් අද නොවැ ...හිකිස් හිකිස් මගේ අප්පේ මෙහෙමත් පඩ කතාවක් අද නොවැ මේක දැක්කේ..අපිත් ඔය වෑන් වල තමයි මොන්ටිසෝරි ගියේ අම්මලත් එක්ක. ස්කූල් වෑන් නෙමේ ඒකාලේ අපේ පාරෙත් බස් වෙනුවට තිබ්බේ ඕවා තමයි.. ආ තව එකක් අපේ අයිය පොඩිත්තත් ඉන්නේ ඔය__බායි වල අර ගෝලීය ගම්මානේ කියලා කියන එකේ අඳුරනවද දන්නේ නෑ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-53767178343185078092011-03-23T17:31:11.702+04:002011-03-23T17:31:11.702+04:00ඔන්න මගෙනුත් කොමෙන්ටුවක් පඩ වැඩ දිරවන්නෙ නැති උනාට...ඔන්න මගෙනුත් කොමෙන්ටුවක් පඩ වැඩ දිරවන්නෙ නැති උනාට, හැමෝගෙම පඩ කතා ටික බැලුව...හැබැයි මේ තමයි නියම පඩ කතා..කදුඵ එනකම් හිනා උනා ඔ0...කුරුම්නියාhttps://www.blogger.com/profile/08215788294976710903noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59785370195256872542011-03-21T12:31:56.155+04:002011-03-21T12:31:56.155+04:00අපූරු පඩ කතා ටික, මේ වගේ තව පඩ කතා ලියන්න ධෛර්ය ශක...අපූරු පඩ කතා ටික, මේ වගේ තව පඩ කතා ලියන්න ධෛර්ය ශක්තිය ලැබේවා.....uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.com