tag:blogger.com,1999:blog-4346015856052849283.post5032503159959532352..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: අමතක වීමේ ඵල විපාකදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-4346015856052849283.post-64340268043820768882012-11-15T20:05:20.345+04:002012-11-15T20:05:20.345+04:00දවසක් අයින්ස්ටයින් මහත්තයා ගියාලු වැඩට. යද්දී මිනි...දවසක් අයින්ස්ටයින් මහත්තයා ගියාලු වැඩට. යද්දී මිනිහට සිගරට් එකක් බොන්න ඕනේ වෙලා ඕක කටේ ගහගෙන ගිනි කූරත් ගැහුවලු. ඉතින් හුලන් ඇවිල්ල ඒක නිවුනලු. පස්සේ මෙයා ඉතින් අනිත් පැත්ත හැරිලා සිගරට් එක පත්තු කරගෙන තමන්ගේ ගමන ගියාලු. බලද්දී ගෙදර දොර හම්බ වෙනවලු. අයි ඉතින් මෙයා සිගරට් එක පත්තු කරලා ආපහු හැරුනේ නෑනේ..
ඒ නිසා ඕක අපිට විතරක් තියන ලෙඩක් නෙවේ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-13833215080978110562012-11-15T18:14:02.605+04:002012-11-15T18:14:02.605+04:00දවසක් එයා අපේ ඉස්කෝලෙට ආව සාපෙ කරද්දී ගණිතය පුනරීක...දවසක් එයා අපේ ඉස්කෝලෙට ආව සාපෙ කරද්දී ගණිතය පුනරීක්ෂණයක් කරන්න. එයා අපේ හිටපු වයිස් ප්‍රින්සිපල්ගේ ඉස්කෝලේ යාලුවෙක්ලු. ඉතින් මෙයා පටන් ගනිද්දී ඇහුව කොළඹ රෝයල් එකේ මොටෝ එක දන්නවද කියල. මොකද්ද ලතින් එකක්නේ තියන්නේ. ඔන්න කව්දෝ නැගිටලා කිව්වා. එයා කියනවා එකේ ඉංග්‍රීසි තේරුම "Learn or depart"ලු. සුද්ධ සිංහලෙන් කියනවනම් "ඉගෙනගනින් නැත්තම් පලයන්" ලු. මම මෙතන ඉන්න අයටත් කියන්නේ එකමයි. කියල පටන් ගත්තේ.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-6895970873704184252012-11-10T11:44:51.377+04:002012-11-10T11:44:51.377+04:00සුපිරි දුමියා.. ජය වේවා!සුපිරි දුමියා.. ජය වේවා!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12327140694039013422011-10-12T11:03:52.175+04:002011-10-12T11:03:52.175+04:00නානගෙ පවුලෙ ඉන්න ගාන ඒ ගානෙන්ම වැඩි වෙනවනේ... තව ප...නානගෙ පවුලෙ ඉන්න ගාන ඒ ගානෙන්ම වැඩි වෙනවනේ... තව පරම්පර 2 -3 ක් යද්දි... ??

පට්ට කතා ටික අයියා....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-40451328548556790832011-10-08T16:46:53.266+04:002011-10-08T16:46:53.266+04:00හික්ස්. හැමදාම වගේ අදත් පට්ට කතාවක්.හික්ස්. හැමදාම වගේ අදත් පට්ට කතාවක්.platinumhttps://www.blogger.com/profile/04169023181622720718noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52835698097897486632011-09-29T08:24:03.638+04:002011-09-29T08:24:03.638+04:00මම කලිං වැඩ කරපු ෆැක්ටරියෙ ලැබ් එකේ හිටිය පොකට් සය...මම කලිං වැඩ කරපු ෆැක්ටරියෙ ලැබ් එකේ හිටිය පොකට් සයිස් කෙල්ලෙක්, මේ කෙල්ල කොහොමත් සතියකට දෙපාරකට වඩා දුවගෙන ඇවිල්ල ෆැක්ටරියෙ මේන් එන්ට්‍රන්ස් එකේ තියන තඩි වීදුරු දොරේ වැදිල අනිත් පැත්තට වැටෙනව.

ප.ලි.
මටත් ඔය උපන්දින, ඇන්වර්සරි හෙම අමතක වෙන වැඩේ දරුනුවටම තියනව. ගිය සතියෙ උදේ දහයට විතර හාමිනේ ඉන්නව පුම්බගෙන . . . . මොකද කියල ඇහුවම අඬ අඬ කියනව "මම රෑ දොලහෙ ඉඳල බලං හිටිය ඔයා මගෙ උපන්දිනේට විශ් කරයි කියල". විනාසයිනෙ . . . . මම ඒ වෙලාවෙ විශ් කලෙත් නෑ පොඩි කොමිටලයක් දාල ශේප් වෙලා හවස තෑග්ගකුත් අරං ඇවිල්ල "මම ඔයාට තෑග්ගක් දීලමතමයි විශ් කරන්න හිටියෙ" කියල වැඩේ ගොඩ දාගත්ත . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28229812759728577412011-09-21T06:54:51.295+04:002011-09-21T06:54:51.295+04:00බැලුවාම හැමෝටම මේ ලෙඩේ තියෙනවා නොවැ! Reminders දාන...බැලුවාම හැමෝටම මේ ලෙඩේ තියෙනවා නොවැ! Reminders දාන්න වගේම ඒවා ආපහු ඉවත් කරන්නත් පුරුෂ ඇත්තෝ සිහියේ තබා ගත්තොත් හොඳයි..එක්තරා පුරුෂයෙක්ගේ බොරු වෙස් මූණ එහෙම් පිටින්ම ගැලවුණා ඔය reminders නිසා..වජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-70298128840475458852011-09-20T22:54:45.364+04:002011-09-20T22:54:45.364+04:00පිස්සු ඒකයි දුමී අයියා! මාරම කතා ටික! හික් හික්! ඔ...පිස්සු ඒකයි දුමී අයියා! මාරම කතා ටික! හික් හික්! ඔය අමතක වීම නිසාම මං නම් රිමයින්ඩර්ස් දාගන්න පුරුදු wela inne mobile 1e! ithin apee eunta pudumai man kohomada mechcharama b'days mathaka thiyaganne kiyala! hikk hikk (සිංහල ටයිප් wena widiya aayeth අවුල් උනා! eekai baageta sinhala type karala thiyene! )මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-53127540730184338362011-09-19T22:43:54.546+04:002011-09-19T22:43:54.546+04:00@සෝරෝ,
මලේ..... කණ්නාඩි දෙක ගලෝලා කඳුලු පිහිද ගනින...@සෝරෝ,
මලේ..... කණ්නාඩි දෙක ගලෝලා කඳුලු පිහිද ගනින්.....හික් හික්...!

@Il mondo di una povera pazza ,
හෆොයි ! එහෙනම් ඉතින් ඉතාලි මදුරුවො තල තල, හීතලේ රංගි එළියේ තමයි නිදා ගන්න ඇත්තෙ....!

@RoshanHerath,
ඔය වීදුරුවල හැපෙන ඒවා මමත් අනන්තවත් දැකලා තියෙනවා. ඒක දැක්කම ඉල ඇදෙන්න හිනා ගියත් පස්සෙ වැදිච්ච එක්කෙනාගේ නහයෙන් කටෙන් සමහර වෙලාවට ලේ එනකොට පව් කියලා හිතෙනවා....!

@හිම කුමාරි,
ඒකනේ, මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීම කියන්නෙ....!

@nawammawatha,
වෙල්කම් ඔන් බෝඩ් මල්ලි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-2409644511322685462011-09-19T22:38:53.975+04:002011-09-19T22:38:53.975+04:00@මාරයෝ,
උඹටයි මටයි දැන් අමතක වෙන්නෙ නම් බං අපිටත් ...@මාරයෝ,
උඹටයි මටයි දැන් අමතක වෙන්නෙ නම් බං අපිටත් හතලිස් ඇඳිරිය අත වනන නිසා වෙන්න ඇති බං.... දැන් ඉතිං ඉස්සරහට එන්නේ දන්න කියන බණක් භාවනාවක් මතක් කරගෙන කාරිය ඉන්න කාලේ තමයි...!

@Bindi,
සමහරක් තාත්තලාට ළමයින්වත් අමතක වෙලා යන එකේ ඉඳලා හිටලා පංතිය අමතක වෙන එක ඉතින් සුළු දෙයක්නේ......!

@හිස් අහස,
කොහෙ තියෙන ඊශ්රාලයක්ද බං......?

සඳරු මල්ලිගේ හිනා වෙන්නැති බොස් කට කහන කතා බලලාවත් හිනා වෙනවනම් කොච්චර එකක්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25527760802526956262011-09-19T13:29:09.276+04:002011-09-19T13:29:09.276+04:00මටත් එසේමයැ. උප්පන්දිනයක් හා ඇනිවසරියක් අමතක වී නො...මටත් එසේමයැ. උප්පන්දිනයක් හා ඇනිවසරියක් අමතක වී නොසෑහෙන්න නෝක්කාඩු කතා ඇසීමි ! එදායින් පසු හැම මඟුලකටම රිමයින්ඩර් දමා ගත්තෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64592634067721536032011-09-18T16:32:07.988+04:002011-09-18T16:32:07.988+04:00හික් හික් සෝයි වැඩනෙ වෙන්නෙ අමතක වුනාම.. :Dහික් හික් සෝයි වැඩනෙ වෙන්නෙ අමතක වුනාම.. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8714696460793527372011-09-17T20:15:49.999+04:002011-09-17T20:15:49.999+04:00වීදුරුවෙ සීන් එක නම් ගොඩක් තැන්වල වෙනවා..
මම දවසක්...වීදුරුවෙ සීන් එක නම් ගොඩක් තැන්වල වෙනවා..
මම දවසක් ස්ටුඩියෝ එකක ඉද්දි දැක්කා කෙනෙක් ඇවිත් ෂෝකේස් එකක වීදුරු පිරිසිදු කරනවා. එයා වීදුරුවලට වතුර ස්ප්රේකරලා පිහදානකොට තමයි දන්නෙ ෂෝකේස්එකේ පැත්තක වීදුරු ඇරලා තිබුනෙ කියලා. ඉතින් ෂෝකේස්එකේ ඇතුලෙ තිබුන රාමුකරපු පින්තුර ටිකත් එක්කම පිහදැම්මා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-44314197585694815402011-09-17T15:00:46.675+04:002011-09-17T15:00:46.675+04:00දුමීට කියන්න මේ ළඟ කාලෙක ඉඳන් මටත් ඔය අමතක වෙන එක ...දුමීට කියන්න මේ ළඟ කාලෙක ඉඳන් මටත් ඔය අමතක වෙන එක තදට තියෙනවා.
එක දවසක් මගේ ගෙදර යතුරත් අමතක වුනා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38714468059833035192011-09-17T11:07:13.871+04:002011-09-17T11:07:13.871+04:00හපොයි දෙවියනේ... අන්තිම සීන් එක තමා පස්ට... හිනා ව...හපොයි දෙවියනේ... අන්තිම සීන් එක තමා පස්ට... හිනා වෙලා කඳුළුත් ආවා.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60822905504436613152011-09-16T23:17:22.766+04:002011-09-16T23:17:22.766+04:00මාත් දන්නව වීදුරු දොරක් කඩාගන ආපු කෙනෙක් ගැන. කැම්...මාත් දන්නව වීදුරු දොරක් කඩාගන ආපු කෙනෙක් ගැන. කැම්පස් යනකන් තියන කාලෙ මම මාස 6ක් එක්තරා ආයතනයක වැඩකළා. ඒ කාර්්යාලෙ ඉස්සරහ බිත්තිය තනිමරම වීදුරු දොරත් වීදුරු..දවසක් හොදට ඇද පැලද ගත්තු මහත්මයෙක් ඔන්න හයියෙන් හයියෙන් ආව ඇතුළට හැබැයි ආවෙ අර වීදුරුවත් කඩාගන. ඇග හැමතැනම වීදුරු කටු ඇනිල. ඒ සිද්ශියෙන් පස්සෙ වීදුරුව දැම්මෙ විනිවිද පෙනෙන ස්ටිකරයක් අලවල. ආයෙ ඔයවගෙ වීදුරුවෙන් ඇතුල්වෙන කෙනෙක්ට තුවාල නොවෙන්න තම එහෙමකලේ. : )
කොහොම හරි ඔය සිද්දියට කට්ටිය ක්ලීන් කරන මනුස්සයට ඩොස් කියනව ඒ මනුස්සය අහනව අනේ සර් මම මොනා කලාටඩ බනින්නෙ කියල. එතකොට කියනව ඔයා ඔය හැමදාම තියන ඔක්කොම ජති දාල ඔය වීදුරු මදින්න ගිහින් තම ඒ මනුස්සයට වීදුරුව හොයාගන්න බැරි වුනේ කියල.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89851355200915406332011-09-16T20:30:44.267+04:002011-09-16T20:30:44.267+04:00දුමී අයියාගේ බ්ලොග් එක රසවත් නිසා මම ඒක කියවන්නේ අ...දුමී අයියාගේ බ්ලොග් එක රසවත් නිසා මම ඒක කියවන්නේ අන්තිමට ඔන්න ඉතින් ඊයේ අන්තිමට මේක කියවන්නම් කියලා හිතාන අනික් බ්ලොග් බලන අතරේ . එකපාරටම ලයිට් ගියා . ඉතින් අද තමා ආවේ

දුමී අයියන්ඩිගේ ජෝක් තතා ටික නම් නියමයි . කොහෙන්ද බං ඇත්තට ඔවුවා අහගන්නේ ? මම හිතන්නේ ඊශ්‍රායලයේ ඉන්න සිංහල පවුල් ටික එකතු වුණාම මේ වගේ කතා දිග අරිනවා ඇති . දුමී අයියා ඉඳන් එවුවා නෝට් ඩවුන් කරනවා ඇති

අයියන්ඩි දන්නවාද මගේ බොස්ගේ ලැප්ටොප් එකෙන් මම දවසක් දුමීගේ කට කහන කතා කියෙවුවා (හොරෙන්) මෙන්න මම පස්සේ දවසක බලනකොට බොසා ඒක ෆේවරිට් වලට ඇඩ් කරගෙන ..අපේ බොසාගේ මූනේ හිනා කඳුලක් මම කවදාවත් දැකලා නෑ . අනේ ඉතින් මෑන් මේක බලලාවත් හිනා වෙනවා නම් අපිට ඒ ඇති

ජය වේවා දුමී අයියා ..!! කතා ටික බැලුවා හිනාවක් දැම්මා දැන් ඉතින් මේ යන්ඩ කියලාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-5607138144766161432011-09-16T17:20:14.016+04:002011-09-16T17:20:14.016+04:00ගණන් ගන්න එපා දුමි ..මියුසියස් ඒකෙ රෙජිස්ට්‍රාර් ක...ගණන් ගන්න එපා දුමි ..මියුසියස් ඒකෙ රෙජිස්ට්‍රාර් කිව්ව දවසක් තාත්තල හුඟක් දෙනෙක් ළමයාගේ පන්තිය දන්නේ නැහැ කියල . ඇයි අප්පේ කොච්චර දේවල්ද ඔලුවේ ලෝකෙ සේරම ක්‍රිකටර්ස්ලගේ ආච්චිලගේ වයස ..ඇමරිකාවේ ආර්ථිකය ..ඔය වගේ ලොකු දේවල් නිසයි ඔව්ව අමතක වෙන්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-87915320693805648032011-09-16T16:15:09.934+04:002011-09-16T16:15:09.934+04:00අඩේ මං මේක ටික වෙලාවක් කියවගෙන යද්දී මතක් උනේ ඊයේ ...අඩේ මං මේක ටික වෙලාවක් කියවගෙන යද්දී මතක් උනේ ඊයේ මං මේක කියෙව්වා නේද කියලා...?

අර තනි අලියා කවුද බොලේ.. මට නිකං උන්දෑ මේ කතාවලට සම්බන්ධයි වගේ කියලා හිතෙන්නේ මොනවත් අමතක වීමකින්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38494389422802656932011-09-16T13:41:36.242+04:002011-09-16T13:41:36.242+04:00@කැළණිතිස්ස,
පිර්මි අපිට මොන තරම් දේවල් තියෙනවද මත...@කැළණිතිස්ස,
පිර්මි අපිට මොන තරම් දේවල් තියෙනවද මතක තියාගෙන ඉන්න ඔය එක එක ජාතියේ ඇනිවර්සරි වලට වඩා...!

@බුද්ධි,
ඔන්න බලපන් බුද්ධි උඹ ඊයේ කමෙන්ට් එක දැම්මා නම්, මේ කමෙන්ට් එක ඔය විදිහට දාන්න බෑනේ.....!

@Indunil,
ඉතින් ඔය ලොකු ලොකු ටයිපොලු මහතැන්ලටත් ඕක පැටලෙනවනම්, අර හිස් අහස ලියන සඳරු කොලුවගේ ක්‍රිකට් ටීම් එකේ එකෙක් ඕක අර දෙවනි වැඩේට පාවිච්ච් කරපු එකේ වැරද්දක් නෑනේ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60302521180347014032011-09-16T13:33:04.762+04:002011-09-16T13:33:04.762+04:00@Kasun,
තැන්කූ වේවා මල්ලි...!
@arunishapiro,
කොහො...@Kasun,
තැන්කූ වේවා මල්ලි...!

@arunishapiro,
කොහොමත් ඒ කාලේ ඉඳන්ම සුමේධ සර්ගේ සිකුරා හැම තිස්සෙම හිටියේ පීක් එකේ තමයි.....! හරිම සුන්දර මනුස්සයෙක් තමයි සුමේධ සර්.....!

අනුෂ්කටයි, කීර්තිටයි වෙච්ච වැඩේ වගේ ඒවා අපිටත් කොච්චර් නම් වෙනවද.... නේද අරුණි....?

@පොත් ගුල්ලා,
වීදුරු කඩාගෙන යන සීන් වැඩි වෙච්ච නිසා, දැන් කරන්නෙ වීදුරු දොරවල් වලට පොඩි ඩෙකරේශන් වගේ දේවල් දානවා...! මොකද නැත්නම් හොඳට දොර ක්ලීන් කරපු දවස්වල හතර පස් දෙනෙක්ම ඇවිත් ඒවයේ වැදිලා නහයවල් කඩා ගන්න නිසා......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-47440577288831080842011-09-16T13:28:12.177+04:002011-09-16T13:28:12.177+04:00@unknown,
තැන්කූ වේවා...!
@කින්නරාවි,
හෆොයි, නෑදෑ...@unknown,
තැන්කූ වේවා...!

@කින්නරාවි,
හෆොයි, නෑදෑයින්ව නම් අමතක වෙලා තියෙන තරම හොඳයි....!

@බස්සා,
ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙකුටත් උනා. මූ මාසයක් නිවාඩු ගිහිල්ල මෙහෙ ඇවිල්ලා මාස 6ක් විතර ගියාට පස්සෙ වයිෆ් කතා කරලා කියලා එයා ප්‍රෙග්නන්ට් කියලා. මගේ යාළුවා ෆුල් අවුල් වෙලා. පස්සෙ බැලින්නම් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා මාස 6යි. මූ එහෙ ඉන්න දවස් වල තමයි කන්සීව් වෙලා තියෙන්නෙ....!

@ChammA ,
ඔව් මල්ලි, මම 93, 94 ඒ.ලෙවල් වලට සුමේධ සර්ගේ ක්ලාස් ගියා. ඒ.ලෙවල් වලින් පස්සෙ සුමේධ සර්ගේ බීටා කම්පියුටර් සෙන්ටර් එකේ කම්පියුටර් කෝස් දෙක තුනකුත් කලා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-13530855294033925562011-09-16T13:22:09.749+04:002011-09-16T13:22:09.749+04:00@Prasanna,
ස්තූතියි රත්තරන් ! (ආහ් සොරි, රත්තරන් ...@Prasanna,
ස්තූතියි රත්තරන් ! (ආහ් සොරි, රත්තරන් මාලුවෝ !)

@Dinesh,
මේ බොරු කියනවා එහෙම නෙමෙයි මල්ලි. නානගේ කතා ඔක්කොම අමූලික ඇත්ත.....! ආහ්... කීර්ති නම් සතියක් නිවාඩු දාල මාසයක් ඇක්සිඩන්ට් වෝඩ් හිටියා....!

@dawkinssdodo ,
වැඩක් නෑ... ඌ තනිකරම කටු ගොඩක්... කන්න දෙයක් නෑ...!

@Bindi,
ඒක නම් ඇත්ත තමයි බින්දි....! මෙහෙ ඉස්කෝලෙ අළුත් වාරෙ පටන් ගන්නෙ සැප්තැම්බර් මාසෙ. ඒ කියන්නෙ මගේ දුවයි පුතයි අළුත් පන්ති වලට යන්නෙ...! මම ස්කූල් ෆීස් ගෙවන්න ගිහින් දුවට ස්කූල් ෆීස් ගෙව්වෙ 5 හේ පන්තියට කියලා.....! බැලින්නම් දුව මේ පාර යන්න ඕනෙ 6යේ පන්තියට.... හොඳ වෙලාවට 5හේ පන්තියටයි, 6යේ පන්තියටයි එකම ගාන නිසා අවුලක් උනේ නෑ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-1811203773130678662011-09-16T13:14:35.898+04:002011-09-16T13:14:35.898+04:00@තනි අලියා,
නිකන්ම නෙමෙයි, කට්ටිය බිම පෙරලි පෙරලී ...@තනි අලියා,
නිකන්ම නෙමෙයි, කට්ටිය බිම පෙරලි පෙරලී සතුටු වෙලා තියෙන්නෙ...!

@ZIGzag,
මගේ කණගාටුව....!

@හා පැටික්කි,
කමක් නෑ නගෝ ව්‍යායාමෙටත් එක්ක හොඳයිනේ පොඩ්ඩක් එලියට පහලියට බැහැලා ඇවිදලා කරන එන එක....!

@කතන්දර,
කසූ, පොඩ්ඩක් බලන්න පොත ගේන්න මතක් උනාද කියලා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-75261814009561817912011-09-16T09:29:46.085+04:002011-09-16T09:29:46.085+04:00එක දවසක් මම ජාතියේ මහා පහන් ටැඹේ ආපන ශාලාවේ වොෂ් ර...එක දවසක් මම ජාතියේ මහා පහන් ටැඹේ ආපන ශාලාවේ වොෂ් රූම් ඒකට යන කොට, ටයි පොල්ලක් දාගත්ත ලොකු මහත්තැන් කෙනෙක් හොඬවැල අතේ තියාගෙන සින්ක් එකකට මුත්‍රා කරනවා. සිප් එක වහන්න ගියාම තමයි පොරට මීටර් වුනේ කරපු දේ. මුකුත් නොවුන ගානට හෙමීට යන්න ගියා.Anonymousnoreply@blogger.com