tag:blogger.com,1999:blog-4346015856052849283.post2564150679660367397..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: කුකුල්ලු නිසාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger154125tag:blogger.com,1999:blog-4346015856052849283.post-61535226182280940492012-11-09T13:37:01.905+04:002012-11-09T13:37:01.905+04:00අන්තිම එක තමා සුපිරි...
පට්ට!අන්තිම එක තමා සුපිරි...
පට්ට!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38658251985042072372012-08-26T08:54:58.492+04:002012-08-26T08:54:58.492+04:00:):)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74109010256803093802012-08-21T15:54:51.187+04:002012-08-21T15:54:51.187+04:00බිත්තරේ කියන්නේ ඩිම්බයක්. කාන්තාවකටත් සෑම දින 28කට...බිත්තරේ කියන්නේ ඩිම්බයක්. කාන්තාවකටත් සෑම දින 28කට වරක්ම ඩිම්බයක් පිට වෙනවා.ඔසප් වීම වෙන්නේ මේකට අනුගතව. ඒත් කාන්තාවකගේ ඩිම්බය අන්වීක්ෂීයයි. ඒක පේන්නේ නැහැ. නමුත් කිකිළි ඩිම්බය විශාලයි. ඒතමයි බිත්තරය. සංසර්ගයකින් තොරව දරුවෝ බිහි වෙන්නේ නැහැනේ. ඒ වගේම කිකිළියෙක් දාන බිත්තරේකට පුළුවන් කමක් නැහැ පැටවු ඇති කරන්න. (කුකුලෙක් හිටියොත් නම් ඉතින් ඔන්න ෂුවර් නැහැ. මොකද සංසේචනයක් වෙන්න පුළුවන්නේ) chatuhttps://www.blogger.com/profile/14358615733418663581noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74399577041172781392012-08-21T15:46:35.535+04:002012-08-21T15:46:35.535+04:00ෆාම් එකේ කිකිළියෝ විතරක් නම් ඉන්නේ පෝය දවසේ බිත්තර...ෆාම් එකේ කිකිළියෝ විතරක් නම් ඉන්නේ පෝය දවසේ බිත්තර කැඩුවට පව් නෑ ඔන්න..chatuhttps://www.blogger.com/profile/14358615733418663581noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-62932645996397748872012-08-21T15:44:59.670+04:002012-08-21T15:44:59.670+04:00කිකිළි බිත්තර කියන්නේ ඩිම්බයක් විතරයි. කුකුලෙක් නැ...කිකිළි බිත්තර කියන්නේ ඩිම්බයක් විතරයි. කුකුලෙක් නැතිව සංසේචනයක් වෙන්නේ නැහැ. ෆාම් බිත්තර කෑවට පව් නෑ කියන්නේ කුකුලෝ කිකිළියෝ වෙන වෙනම ඇති කරන නිසා. එකම එක කුකුලෙක් නැතිව උනත් බිත්තර ගන්න පුළුවන්. නමුත් පැටව් හදන්න නම් කුකුලෙකුත් ඕනි. chatuhttps://www.blogger.com/profile/14358615733418663581noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57553515551527515172012-08-20T12:47:42.995+04:002012-08-20T12:47:42.995+04:00ලස්සන කතා ටික යාළුවා.නියමයිලස්සන කතා ටික යාළුවා.නියමයිධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-82812097164793576782012-08-16T16:15:26.605+04:002012-08-16T16:15:26.605+04:00කුකුලොත් දුටිමි මේ වාගේ කුකුලො නැතී........කුකුලොත් දුටිමි මේ වාගේ කුකුලො නැතී........SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56546628992838853542012-08-09T10:16:18.887+04:002012-08-09T10:16:18.887+04:00එල එල නියමයිඑල එල නියමයියාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-71152557158356778732012-08-03T13:15:16.421+04:002012-08-03T13:15:16.421+04:00අඩෝ...........අඩෝ...........බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-84210848521629670052012-08-02T18:27:28.175+04:002012-08-02T18:27:28.175+04:00දුමී අය්යේ,
ඊයේ තාමය් මම පලවෙනි පාරට ඔයාගේ බ්ලොග...දුමී අය්යේ,

ඊයේ තාමය් මම පලවෙනි පාරට ඔයාගේ බ්ලොග් එක බැලුවේ. ඒත් හැම පොස්ට් එකක්ම වගේ එක හුස්මට කියවගෙන ගිය නිසි කමෙන්ට් එකක් දන්නා පරක්කු උනේ. ඔයාගේ බ්ලොග් එක super . මම සාමාන්‍යයෙන් බ්ලොග් ලියන කෙනෙක්වත් කියවන කෙනෙක්වත් නෙමෙය්. පොඩි කලේ ඒ හැකියාව හොඳින්ම තිබුනත් කාලයත් එක්ක ඒක අඩු වෙලා ගිය. ඒත් වෙලාවක් ලැබුනම novel එකක් හරි කියවන එක මගේ පුරුද්දක්. කොහොමින් කොහොමින් හරි ඒ පුරුද්ද මාව ඔයාගේ බ්ලොග් පිට්ටුවටත් ගෙනාවා.

ඔයාගේ බ්ලොග් එක නම් මම කලින් කිව්වා වගේ හරිම සුපිරි එකක්. කියවන්න කියවන්න අස හිතෙනවා ඒවා ලියල තියන විදියට. ගොඩක් වෙලාවට හිනාව පාලනය කරගන්නත් බැහැ. ඉතින් ඔබට දිගටම මේ වගේ ලියන්න හැකියාව, ශක්තිය, දර්ය වගේම විශේෂයෙන් වෙලාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.nishhttps://www.blogger.com/profile/09723847963905865239noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89825654056207827462012-08-02T18:22:45.026+04:002012-08-02T18:22:45.026+04:00This comment has been removed by the author.nishhttps://www.blogger.com/profile/09723847963905865239noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30442639767017360392012-07-30T15:41:52.376+04:002012-07-30T15:41:52.376+04:00පන පිටින් කුකුලෙක්ගේ බෙල්ල කපලා කුකුල් මස් කෑම එපා...පන පිටින් කුකුලෙක්ගේ බෙල්ල කපලා කුකුල් මස් කෑම එපා උනා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-17790310669836134362012-07-26T13:48:58.184+04:002012-07-26T13:48:58.184+04:00මේ තියෙන්නෙ සාක්කි....
කුකුලෙක් ඕනෙමද බිත්තර දාන්...මේ තියෙන්නෙ සාක්කි....

කුකුලෙක් ඕනෙමද බිත්තර දාන්න 1
කුකුලෙක් ඕනෙමද බිත්තර දාන්න 2
Who came firstදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-33269972212024616312012-07-26T13:38:55.172+04:002012-07-26T13:38:55.172+04:00හරියටම බළු කපුටු දානයක් දීලා ලැබෙන පිනම වගේ පිනක් ...හරියටම බළු කපුටු දානයක් දීලා ලැබෙන පිනම වගේ පිනක් තමයි ලැබෙන්නෙ මම හිතාන්නෙ..!// මේ මොනවා කියනවද දුමී...

බිංදු අක්කා,
කට්ටිය ඉන්නෙ එක එක එව්වා කියන්න තමයි... අක්කා ලියන්ඩ... දැම්ම තියා අපි එක එක එව්වා ලෑස්ති කරාගෙන ඉඤ්ඤං....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-71130683916126605292012-07-26T13:36:39.738+04:002012-07-26T13:36:39.738+04:00එක ලඟ කුකුල් සීන් දෙකකට වඩා තියෙනවා...!එක ලඟ කුකුල් සීන් දෙකකට වඩා තියෙනවා...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25952552410469956192012-07-26T13:35:45.655+04:002012-07-26T13:35:45.655+04:00හොඳා හොඳා එහෙනම්...!හොඳා හොඳා එහෙනම්...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23253947672738039332012-07-26T13:35:17.845+04:002012-07-26T13:35:17.845+04:00අනිත් වෙලාවට සරමට බැහැලා හිටියට නිදා ගන්නකොට තම්යි...අනිත් වෙලාවට සරමට බැහැලා හිටියට නිදා ගන්නකොට තම්යි ශෝටට බහින්නෙ...!

හොලිවුඩ් අය ඈක්කා නේද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-11209137709827771742012-07-26T13:34:17.358+04:002012-07-26T13:34:17.358+04:00එහෙමයි එහෙමයි කෝරලේ මහත්තයෝ...!එහෙමයි එහෙමයි කෝරලේ මහත්තයෝ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-37655641644919573062012-07-26T13:33:54.760+04:002012-07-26T13:33:54.760+04:00X-Porter අල් ඒන් වලද ඉන්නේ ? මගෙත් බොහොම හිතවත් යා...X-Porter අල් ඒන් වලද ඉන්නේ ? මගෙත් බොහොම හිතවත් යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා නෙව අල් ඒන් වල. වෙලාවක හම්බවෙමු එහෙනම්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-36510085826625026542012-07-26T13:32:35.289+04:002012-07-26T13:32:35.289+04:00ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.නිවාඩු පාඩුවේ එන්නම...ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.නිවාඩු පාඩුවේ එන්නම්කෝ කාමරේට....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25144899201016238022012-07-26T13:31:50.876+04:002012-07-26T13:31:50.876+04:00ස්තූතියි මලේ අපරාදේ අනිත් කතා දෙක....!ස්තූතියි මලේ අපරාදේ අනිත් කතා දෙක....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-41793637386714992482012-07-24T19:24:46.507+04:002012-07-24T19:24:46.507+04:00එක ළඟ කුකුල් සීන් දෙකක්
පවු අර සුද්දාඑක ළඟ කුකුල් සීන් දෙකක්
පවු අර සුද්දාඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-83165765202038775912012-07-24T10:31:35.433+04:002012-07-24T10:31:35.433+04:00නියම කථා සෙට් එක.. උදේම ලේ පිරිසිදු කර ගත්තා...නියම කථා සෙට් එක.. උදේම ලේ පිරිසිදු කර ගත්තා...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12783852254503547332012-07-23T17:00:51.067+04:002012-07-23T17:00:51.067+04:00මම නම් රෑට නිදාගන්න විතරක් නෙමෙයි ගෙදරටත් අඳින්නෙ ...මම නම් රෑට නිදාගන්න විතරක් නෙමෙයි ගෙදරටත් අඳින්නෙ සරම්..

හැබෑට හොලිවුඩ් කට්ටිය නිදා ගන්නෙම එහෙම තමා... තියා විද්‍යා ප්‍රබන්ධ වල අර අවුරුදු දහය පහලොව නිදා ගන්න කට්ටියත් නිදා ගන්නෙ ඔය යට ඇඳුමෙන් නෙ...සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-26581799128461529162012-07-23T12:05:04.826+04:002012-07-23T12:05:04.826+04:00අයියෝ සල්ලි කිව්වලු නියම කතා ටිකඅයියෝ සල්ලි කිව්වලු නියම කතා ටිකකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.com