tag:blogger.com,1999:blog-4346015856052849283.post1612885323332273169..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: දුමී බබා කාලේ - දුමීගේ යාළුවෝදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4346015856052849283.post-53020670336699886012012-11-09T14:14:16.271+04:002012-11-09T14:14:16.271+04:00තව ලියමු අයියා... සුපිරි...තව ලියමු අයියා... සුපිරි...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-62693199708228990982012-08-09T10:38:36.343+04:002012-08-09T10:38:36.343+04:00මෙහෙමත් ෆන්මෙහෙමත් ෆන්යාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45537889784150461362012-05-28T10:05:16.080+04:002012-05-28T10:05:16.080+04:00දමින්දයා යහතින් ඉන්නවාද ?දමින්දයා යහතින් ඉන්නවාද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-53026115345035013162012-05-28T00:08:02.611+04:002012-05-28T00:08:02.611+04:00දුමී අයියගෙ පොස්ටුවෙන් මම ආයෙමත් පාසල් කාලෙටම ගියා...දුමී අයියගෙ පොස්ටුවෙන් මම ආයෙමත් පාසල් කාලෙටම ගියා. ආයෙමත් ඉස්කෝලෙ යන්න ඇත්නම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-81355270926754655622012-05-25T20:32:16.901+04:002012-05-25T20:32:16.901+04:00දුමී අයියගේ බ්ලොග් එකේ දෙවෙනි සංවත්සරයට මතකයාගෙන් ...දුමී අයියගේ බ්ලොග් එකේ දෙවෙනි සංවත්සරයට මතකයාගෙන් සුභපැතුම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-10271700487803855122012-05-25T06:56:19.900+04:002012-05-25T06:56:19.900+04:00ඉස්කෝලෙට ගිය මුල්ම දවස ගැන මට තාමත් මතකයි......ඒව ...ඉස්කෝලෙට ගිය මුල්ම දවස ගැන මට තාමත් මතකයි......ඒව කාටවත් ලේසියෙන් අමතක කරන්න දේවල්ය කියල මමනම් හිතන්නෙ නෑ....හැබැයි ඉතින් ඒ කාලෙ කතා ගැන කියන්න ගියොත් එහෙම වෙන වැඩක් කරගන්න වෙන එකක් නැ.......ලස්සන පෝස්ට් එකක් අයියේ....කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-70644983624210258412012-05-24T12:15:07.275+04:002012-05-24T12:15:07.275+04:00මටත් මතක් උනේ මල් ගුඩියේ දවසක් කතාව...:)මටත් මතක් උනේ මල් ගුඩියේ දවසක් කතාව...:)පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-26464625411101661902012-05-23T23:52:51.693+04:002012-05-23T23:52:51.693+04:00නෝ බෝල්නෝ බෝල්පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74142599976156058622012-05-22T19:39:32.629+04:002012-05-22T19:39:32.629+04:00මගෙත් යාළුවෙක් හිටියා ඒ දවස්වල ඌ ඵෝන් එකක් ගත්තා න...මගෙත් යාළුවෙක් හිටියා ඒ දවස්වල ඌ ඵෝන් එකක් ගත්තා නිදහසේ වැල බලන්ඩ කියලා.මුගේ කරුමෙට දිස්ප්ලේ එක ගියානෙ.ඉතිං මූත් වැල අහන්න පටං ගත්තා.අපි මොකක් හරි වැලක් ගැන කතා කරද්දි මූ කියනවා ආ මම ඒක අහලා තියෙනවා කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-14400264818041562762012-05-22T13:45:14.614+04:002012-05-22T13:45:14.614+04:00දුමී අයියා බබා දිගටම කළේ ෆිල්ම්ස් ඇහුව එකද? බලන්න...දුමී අයියා බබා දිගටම කළේ ෆිල්ම්ස් ඇහුව එකද? බලන්න ගියෙ නැද්ද?
අර යාළුවා වගේ කතා කරන ළමෙක් හම්බුණා මටත් පොඩි කාළෙ මලගෙදරකදි. මම හිතුවෙ ඒ ළමයා කුණුහරුප කියනවා කියලා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-84397001725904232982012-05-22T12:18:29.708+04:002012-05-22T12:18:29.708+04:00මාවත් ඉස්කෝලෙට බාර දෙන දවසෙ මට අඬන්න උවමනාවක් තිබ්...මාවත් ඉස්කෝලෙට බාර දෙන දවසෙ මට අඬන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් මගෙ වටේ හිටපු ළමයි අඬපු නිසා මගෙ ඔලුවට ආවෙ ඉස්කෝලෙට බාර දෙනකොට ඇඬිය යුතුයි කියන එක. ඊටපස්සෙ මාව නලව ගන්න පන්තිභාර ටීචර්ටවත් බැරි උනා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-44272546301756770232012-05-22T12:04:57.760+04:002012-05-22T12:04:57.760+04:00අන්න පැහදිලි ප්‍රශ්නයක්!! හිකි හිකි...දුමියත් දමින...අන්න පැහදිලි ප්‍රශ්නයක්!! හිකි හිකි...දුමියත් දමින්දයගෙ පවර් අරන් ඉන්න ඇත්තෙ ඒ කාලෙ.. හිකි හිකිDeminthahttps://www.blogger.com/profile/07988234375359534265noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59456721724808778772012-05-22T09:22:16.123+04:002012-05-22T09:22:16.123+04:00මේක ඉස්සරයි දැනුයි කියල වෙනසක් නෑ. බලං ගියාම මූ බබ...මේක ඉස්සරයි දැනුයි කියල වෙනසක් නෑ. බලං ගියාම මූ බබා කාලෙවත් බබාලගෙ වැඩ නොකරපු නසරාණියෙක් නෙව. ඇති අතයක් පයක් නොකැඩී මෙහෙමවත් ඉන්නව.

ඒක නෙමෙයි ඔය මෙට්‍රෝ එකේ ඇඩල්ට්ස් ඔන්ලි එව්වත් පෙන්නුවද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-16999570850156334642012-05-22T03:15:04.825+04:002012-05-22T03:15:04.825+04:00නෑ නෑ, දුමින්ද සිල්වා කියන්නේ මේ බ්ලොග් එක ලියන එක...නෑ නෑ, දුමින්ද සිල්වා කියන්නේ මේ බ්ලොග් එක ලියන එකා. :)රන්https://www.blogger.com/profile/14116632721109183454noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60862780349731110562012-05-21T20:09:50.007+04:002012-05-21T20:09:50.007+04:00ඔය දෙගොල්ලොම මංජුගේ ගෙදර ගියා(ලු) ...ඔය දෙගොල්ලොම මංජුගේ ගෙදර ගියා(ලු) ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-67311780501934512262012-05-21T19:55:40.060+04:002012-05-21T19:55:40.060+04:00"ෆිල්ම අහනවා" කියලා ඇහුවෙත් අදයි..හි හි...."ෆිල්ම අහනවා" කියලා ඇහුවෙත් අදයි..හි හි..

මට සාධාරණ සැකයක් එනවා මේ දමින්ද කියන්නේ දුමින්ද සිල්වා වත්ද කියලා :පසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-24008104160574517672012-05-21T18:45:18.908+04:002012-05-21T18:45:18.908+04:00අර කිවත් වගේ පොඩි කාලේ ඉඳන්ම බිලා වගේ... නෑ නෑ මම ...අර කිවත් වගේ පොඩි කාලේ ඉඳන්ම බිලා වගේ... නෑ නෑ මම මේ කිවේ වතුර, බීම වගේ දේවල්.... හික් හික් ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57599954672402962182012-05-21T18:43:07.978+04:002012-05-21T18:43:07.978+04:00උපරිමයි දුමී අයියේ දමින්ද නියම පොරක්නේ දැනුත් අයිය...උපරිමයි දුමී අයියේ දමින්ද නියම පොරක්නේ දැනුත් අයියා mp3 එක විතරද දන්නෑ අහන්නේ කොහොම චිත්ත ශක්තියක් ඇද්ද දුමි අයියටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48661758223058438832012-05-21T18:17:12.332+04:002012-05-21T18:17:12.332+04:00වෙනදා වගේම අදත් පට්ටයි!වෙනදා වගේම අදත් පට්ටයි!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-79262009466984988652012-05-21T17:21:12.689+04:002012-05-21T17:21:12.689+04:00ෆිල්ම් එකක් කියෙව්වාෆිල්ම් එකක් කියෙව්වාඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-17354132041603562962012-05-21T17:13:53.742+04:002012-05-21T17:13:53.742+04:00හේ හේ නියමයිහේ හේ නියමයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-9591423119336298392012-05-21T14:09:00.350+04:002012-05-21T14:09:00.350+04:00පුකේ තෙල් වේලිලාද කොහෙද කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්න...පුකේ තෙල් වේලිලාද කොහෙද කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ. ;-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-39753242066350721242012-05-21T13:58:19.051+04:002012-05-21T13:58:19.051+04:00@ ඕනය, ඇත්ත. ඇත්ත. උං ෆිල්ම්වල MP3 අහ අහ ඉන්නෙ නෑ ...@ ඕනය, ඇත්ත. ඇත්ත. උං ෆිල්ම්වල MP3 අහ අහ ඉන්නෙ නෑ එළියෙ ඉඳන්. කෙළින්ම ඉස්කෝලෙන් පැනල ගිහින් ෆිල්ම් එක බලනව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52460601441271731632012-05-21T13:54:06.370+04:002012-05-21T13:54:06.370+04:00අපොයි මෙහෙමත් බබ්බු.ඒ කාලෙ ඉදලම හොරෙන් ෆිල්ම් අහලා...අපොයි මෙහෙමත් බබ්බු.ඒ කාලෙ ඉදලම හොරෙන් ෆිල්ම් අහලානෙ...:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-83155983819533050852012-05-21T10:46:20.994+04:002012-05-21T10:46:20.994+04:00අපිටත් ඉතින් ඔය "චූ කාර්ඩ්" එක අරන් ගණිත...අපිටත් ඉතින් ඔය "චූ කාර්ඩ්" එක අරන් ගණිතය/ඉංග්‍රීසි වගේ පීරියඩ් එකක එලියට යනවා කියන්නේ මාරම ආතල් වැඩක් තමාරොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com