tag:blogger.com,1999:blog-4346015856052849283.post9034367603460853749..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: සුභ රාත්රියක් හේලික පුතේදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-4346015856052849283.post-60866221547181680162018-09-03T16:16:15.330+04:002018-09-03T16:16:15.330+04:00මම මේ ලිපිය මුලින් කියවනකොට මේ ලියන උඹව දන්නෙ නැහැ...මම මේ ලිපිය මුලින් කියවනකොට මේ ලියන උඹව දන්නෙ නැහැ හැබැයි මේ කතන්දරයෙන් පස්සෙ ළඟ කඩේකට ගියත් වාහනයක නම් සීට් බෙල්ට් දාගෙන තමයි. පිටිපස්සේ යන කිසිම සීට් බෙල්ට් නොදා එක්කගෙන යන්නෙත් නැහැ :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52365165161758334882015-05-18T14:58:51.769+04:002015-05-18T14:58:51.769+04:00මේවගේ දෙයක් සතුරෙකුටවත් නොවේවා.මේවගේ දෙයක් සතුරෙකුටවත් නොවේවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-78254029357439441222015-05-16T07:18:29.835+04:002015-05-16T07:18:29.835+04:00නිතරම ටයර් ගැන පරීක්ෂාවෙන් ඉන්නත් ..... සිට බෙල්ට්...නිතරම ටයර් ගැන පරීක්ෂාවෙන් ඉන්නත් ..... සිට බෙල්ට් පලදින්නත් මේකම අපිට පුර්වාදර්ශයක් .... පුතාට නිවන් සුව පතමු S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-86659124545372395272015-05-13T12:47:04.834+04:002015-05-13T12:47:04.834+04:00අඩු වයසෙන් මැරෙන්නේ නිවනට ලඟ වුනාමලු.
චූටි පුතාට න...අඩු වයසෙන් මැරෙන්නේ නිවනට ලඟ වුනාමලු.<br />චූටි පුතාට නිවන්සුව.Anonymoushttps://www.blogger.com/profile/16917011344159421247noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-27843597273678179852015-05-13T11:06:53.253+04:002015-05-13T11:06:53.253+04:00rohalejeewithaya.බ්ලොග්ස්පොට්.කොම් rohalejeewithaya.බ්ලොග්ස්පොට්.කොම් ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-58125098923549214182015-05-13T10:55:20.361+04:002015-05-13T10:55:20.361+04:00වාහන පදින එක එපාම උනා.. අපි හැමතිස්සෙම හිතන්නේ අපි...වාහන පදින එක එපාම උනා.. අපි හැමතිස්සෙම හිතන්නේ අපිට මෙහෙම අනතුරක් වෙන එකක් නෑ කියලනේ. අනේ අපහු වරෙන් පුතේ කොහොමහරි..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35326039289535578852015-05-12T19:58:17.614+04:002015-05-12T19:58:17.614+04:00කියාගන්න වචන නෑ..අපිට මේ විදිහට වේදනාවක් දැනෙනවානම...කියාගන්න වචන නෑ..අපිට මේ විදිහට වේදනාවක් දැනෙනවානම් මේ තාත්ත කොහොම ඉවසන්නද?ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-40178937009028127342015-05-12T10:09:19.227+04:002015-05-12T10:09:19.227+04:00මෙච්චර නීති රීති මෙහෙ තිබිලත් මෙහෙම දෙයක් වෙච්ච එක...මෙච්චර නීති රීති මෙහෙ තිබිලත් මෙහෙම දෙයක් වෙච්ච එක කොල්ලගේ අවාසනාව, හේලික පුතාට නිවන් සුව ලැබේවා....DDZhttps://www.blogger.com/profile/12780355550610818535noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-87354023228072735662015-05-12T09:31:13.824+04:002015-05-12T09:31:13.824+04:00අය්යෝ මට දැන් සති ගානක් නින්ද යන එකක් නැහැ... අහන්...අය්යෝ මට දැන් සති ගානක් නින්ද යන එකක් නැහැ... අහන්නවත් ලැබෙන්න එපා මේ වගේ දේවල්.... දෙමව්පියන් ගැන නම් හිතාගන්න අමාරුයි. අකල් මරණ කියන්නේ විඳවීම්. මේක ලියලා ඔබේ හිතේ බර අඩු උනා නම් හොඳයි , ඒ උනාට මගේ හිතේ බර දසදහස් ගානකින් වැඩි උනා. හතුරෙකුටවත් වෙන්න එපා..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-91238260561744510422015-05-11T19:25:11.557+04:002015-05-11T19:25:11.557+04:00ජීවිතය තණ අග පිණි බිඳුවක්මය....!ජීවිතය තණ අග පිණි බිඳුවක්මය....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8673554738024835222015-05-11T19:24:03.911+04:002015-05-11T19:24:03.911+04:00හ්ම් :(හ්ම් :(දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-1652816556353154152015-05-11T19:23:15.061+04:002015-05-11T19:23:15.061+04:00කවුද නිත් පොඩි එවුන් ටික ? ඒ ගොල්ලන්ට මොකද උනේ ?කවුද නිත් පොඩි එවුන් ටික ? ඒ ගොල්ලන්ට මොකද උනේ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-79042645666325214092015-05-11T19:22:35.798+04:002015-05-11T19:22:35.798+04:00දුක නිවාගන්න තමයි හිතේ තියෙන දේ ලියලා දැම්මේ.....!...දුක නිවාගන්න තමයි හිතේ තියෙන දේ ලියලා දැම්මේ.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-47642747210815428242015-05-11T19:22:04.866+04:002015-05-11T19:22:04.866+04:00සුභ ගමන් !සුභ ගමන් !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59437963574715550642015-05-11T19:21:41.019+04:002015-05-11T19:21:41.019+04:00හයිවේ වල විතරක් නෙමෙයි මල්ලි කිලෝ මීටරයක දුරක් ගිය...හයිවේ වල විතරක් නෙමෙයි මල්ලි කිලෝ මීටරයක දුරක් ගියත් අනිවාර්යයෙන්ම වාහනේ සීට් බෙල්ට් එක දාගෙන යන්න කියන්න හැමෝටම ඉස්සරහ සීට් එකේ හරි පිටි පස්සෙ සීට් එකේ හරි ගියත්.......දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74025328113496357982015-05-11T19:16:37.714+04:002015-05-11T19:16:37.714+04:00ඒ වගේම මෙවන් අකල් මරණයන් කිසිවෙකුටවත් නැවත අත් නොව...ඒ වගේම මෙවන් අකල් මරණයන් කිසිවෙකුටවත් නැවත අත් නොවේවා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74492148183591532152015-05-11T19:15:47.982+04:002015-05-11T19:15:47.982+04:00සිනහව සහ කඳුළ අතර ලොකු වෙනසක් නෑ බස්සියේ......!සිනහව සහ කඳුළ අතර ලොකු වෙනසක් නෑ බස්සියේ......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45994642538855287662015-05-11T19:15:09.143+04:002015-05-11T19:15:09.143+04:00මෙවන් මරණයක් සංසාරේ නැවතත් සිදු නොවේවා....!මෙවන් මරණයක් සංසාරේ නැවතත් සිදු නොවේවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-36148650370816254742015-05-11T19:14:25.738+04:002015-05-11T19:14:25.738+04:00සනත් සහ පුර්රණිමා මේක කොහොම දරා ගන්නද, අපිටත් දරා...සනත් සහ පුර්රණිමා මේක කොහොම දරා ගන්නද, අපිටත් දරාගන්න බැරිව ඉන්නකොට....?<br /><br />අද කාලේ මරණ අඩු මොන රටේද සුමිත් අයියේ....?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-82453053174550421732015-05-11T14:11:01.862+04:002015-05-11T14:11:01.862+04:00 හේලික පුතාට නිවන් සුව ලැබේවා..... ඇස් වලට කඳුළු ප... හේලික පුතාට නිවන් සුව ලැබේවා..... ඇස් වලට කඳුළු පිරුණා.. ඇත්තටම...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45516806159406998882015-05-11T13:45:18.963+04:002015-05-11T13:45:18.963+04:00මේව ලියන්න එපා බං :-( මේව ලියන්න එපා බං :-( තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-42358165975334161952015-05-11T13:00:54.372+04:002015-05-11T13:00:54.372+04:00සිනහව සහ කඳුල අතර ඇත්තේ හරිම පොඩි වෙනසක් විතරයි. අ...සිනහව සහ කඳුල අතර ඇත්තේ හරිම පොඩි වෙනසක් විතරයි. අවුරුදු නමයක් හැමෝවම සතුටෙන් තබෞ පුතෙක්, ඒ හැමෝම කඳුලේ ගිල්වලා නික්ම ගිහිල්ලා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64857429344355957122015-05-11T12:59:29.338+04:002015-05-11T12:59:29.338+04:00ඒ වගේම නිවන් දකිනා ජාති දක්වා යන ගමනේදී මෙවන් අකල්...ඒ වගේම නිවන් දකිනා ජාති දක්වා යන ගමනේදී මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා කියලත් පතමු...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-47315876435899290652015-05-11T12:58:34.453+04:002015-05-11T12:58:34.453+04:00ඔව් පුන්චි උනාට හරිම පරිනත බවක් තිබුනා පොඩි එකාගේ....ඔව් පුන්චි උනාට හරිම පරිනත බවක් තිබුනා පොඩි එකාගේ. ෆුජේරා වල හාමුදුරුවරු ගෙනැල්ලා කරන ධර්ම දේශනාවල එහෙම ඉදිරියෙන්ම ඉඳගෙන පන්සිල් අරගෙන හරි හරියට හාමුදුරුවොත් එක්ක ගාථා කියන්න, හාමුදුර්වෝ ආපහු වැඩියාට පස්සෙ කාටත් කලින් ඇවිත් පැදුරු ටික අකුලලා තියන්න, කොස්සක් හොයාගෙන ඇවිල්ලා බිම පිරිසුදු කරන්න වගේ දේවල් හේලික කරන්නේ කවුරුවත් කියනකන් ඉඳලා නෙමෙයි.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89463197622197272472015-05-11T12:55:55.214+04:002015-05-11T12:55:55.214+04:00අපේ පොඩි උන්ගේ මූණු මැවි මැවි පේන කොට, මේ දුක අපේ ...අපේ පොඩි උන්ගේ මූණු මැවි මැවි පේන කොට, මේ දුක අපේ හිත ඇතුලේ බෝර දානකොට, ඒ දෙමවුපියෝ දෙන්න මේක කොහොම දරාගන්නද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගොල්ලෝ මුළු ජීවිතයම විඳවයි. අපි යාළුවෝ විදිහට පුළුවන් තරම් ඒ ගොල්ලන්ව අස්වසාලන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් කොහොමද එහෙම කරන්නේ ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com