tag:blogger.com,1999:blog-4346015856052849283.post9028260684335770783..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: එය මෙසේ සිදුවියදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4346015856052849283.post-73142126486760268922011-07-23T12:58:17.290+04:002011-07-23T12:58:17.290+04:00sira kathawa! hiki hiki! :) kiyewwa kenekta hithe...sira kathawa! hiki hiki! :) kiyewwa kenekta hithenne mun aththatama sakwiththa laga salli damma kiyala! :D :D ela dumee ayya! niyamai!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-18442261469643777552010-08-13T03:52:16.872+04:002010-08-13T03:52:16.872+04:00අල්ල ගත්ත අල්ල ගත්ත.. ගිය සතියෙ මෑන්ව අල්ල ගත්ත.අල්ල ගත්ත අල්ල ගත්ත.. ගිය සතියෙ මෑන්ව අල්ල ගත්ත.හිරු ප්‍රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52075836996559312302010-07-16T21:54:03.544+04:002010-07-16T21:54:03.544+04:00සක්විත්තා තමා දවසකටවත් මිනිහා. සුද්දාගේත් කනෙන් රි...සක්විත්තා තමා දවසකටවත් මිනිහා. සුද්දාගේත් කනෙන් රිංගුවා එහෙමනම්. කොහොම වුණත් නියම කතාව අයියා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64978426291348850892010-07-10T20:47:53.503+04:002010-07-10T20:47:53.503+04:00@ඉන්දික,
ඔව් මචන්, කිව්වත් වගේ එහෙම එකක් කොරල බලන්...@ඉන්දික,
ඔව් මචන්, කිව්වත් වගේ එහෙම එකක් කොරල බලන්න ඕනේ . . . කීයක් විතර යයිද මචං ?
@ප්‍රියන්ත,
ස්තුතියි මචෝ . . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56189967271611717342010-07-09T13:19:50.427+04:002010-07-09T13:19:50.427+04:00දැන්නේ දැක්කේ එග කතාව. මාත් නියමෙට කාගෙන අන්තයට ආව...දැන්නේ දැක්කේ එග කතාව. මාත් නියමෙට කාගෙන අන්තයට ආවේ. එලම එලpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-78901121117288435102010-07-09T01:55:26.806+04:002010-07-09T01:55:26.806+04:00එළකිරි සහ උකු ජලය...
මචං උඹ නරකද මේවගේ දාර්ශනික අ...එළකිරි සහ උකු ජලය...

මචං උඹ නරකද මේවගේ දාර්ශනික අදහස් ටිකක් එකතුකරල තිසීස් එකක් ලිව්වොතින්.. ලංකාවෙ එකකටවත් සබ්මිට් කරන්නනං එපා, කෙලින්ම ඔය සුද්දො ඉන්න රටකටම දීපං...Phd එකක් ෂුවර්...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61408138370743407732010-07-07T16:07:12.680+04:002010-07-07T16:07:12.680+04:00@රවි,
ස්තුතියි මගේ බ්ලොග් අඩවියට පිවිසියාට . . . ...@රවි,

ස්තුතියි මගේ බ්ලොග් අඩවියට පිවිසියාට . . . . "රිසර්ව්" යන වචනය මම පරිවර්තනය කලේ "අතිරික්තය" කියල. නමුත් ඔබ පැවසූ ලෙස එයට වඩාත් උචිත වචනය "සංචිතය" යන වචනයයි. මම එය නිවැරදි කලා. ඔබට බොහොමත්ම ස්තුතියි.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-32828068434831993432010-07-07T11:59:52.368+04:002010-07-07T11:59:52.368+04:00Nice post,
One comment,Ben bernanke is the head o...Nice post,

One comment,Ben bernanke is the head of U.S. federal reserve and the appropriate sinhala translation should be Amerikanu federal sanchithaya.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-11546006871869952332010-07-07T11:24:57.035+04:002010-07-07T11:24:57.035+04:00ආ එහෙමද ??
එහෙනම් හැමදාම කමෙන්ට් එකක් දාන්නම්කෝ:-)...ආ එහෙමද ??
එහෙනම් හැමදාම කමෙන්ට් එකක් දාන්නම්කෝ:-))))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-73414883862892761892010-07-07T09:53:37.708+04:002010-07-07T09:53:37.708+04:00@කුෂාන්,
ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එක අපිට බොහෝම තදි...@කුෂාන්,
ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එක අපිට බොහෝම තදින් දැනුනා. මගේ යාලුවො ගොඩ දෙනෙකුටම රස්සවල් නැති උනා.තාමත් ඒක ඉවර නෑ . හරියට අර සක්විත්තාව තාම අල්ලගන්න බැරි උනා වගේ.
@Ansh,
ස්තුතියි මේ පැත්තෙ අවිත් කියවල කමෙන්ට් පාරක් දාපු එක ගැන.
@පුතා,
ඔව් මල්ලි මේව ඔක්කොම අපිට හොඳ පාඩං.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45695064636993747262010-07-06T14:12:12.304+04:002010-07-06T14:12:12.304+04:00@වැම්පි,
@රන්දිල්,
@චමිදේවා,
@හසිත මලයා,
@වැප්,
@ෂ...@වැම්පි,
@රන්දිල්,
@චමිදේවා,
@හසිත මලයා,
@වැප්,
@ෂැඩෝ,
@ගල්මල්,
@පිස්ස,
@නිමන්ති,
@මාරයා,
@පවිත්‍ර,

ගොඩක්ම ස්තුතියි කමෙන්ට් කලාට. කමෙන්ට් කරන්න කරන්න මේ වගේ කතා මතක් වෙනවා . . . . . .හිහ් හිහ්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-41760488670059423432010-07-06T12:32:34.044+04:002010-07-06T12:32:34.044+04:00ඉල නෑ අයියා... පට්ට කතාව... මුලින්ම හිතුවෙ ආර්ථික ...ඉල නෑ අයියා... පට්ට කතාව... මුලින්ම හිතුවෙ ආර්ථික විද්‍යා පාඩමක්වත්ද කියල....පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74156432771431280232010-07-06T10:54:44.220+04:002010-07-06T10:54:44.220+04:00ශහ්.......!! නියමයි..ශහ්.......!! නියමයි..Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20892716302320504032010-07-06T08:38:30.743+04:002010-07-06T08:38:30.743+04:00උඹ නම් යකාගේ බඩුවක් බං... මරු කතාව... ඔය ඉකොනොමික...උඹ නම් යකාගේ බඩුවක් බං... මරු කතාව... ඔය ඉකොනොමික් ක්‍රයිසිස් එකට අහුවෙච්ච එකෙක් විදිහය මම බොහොම උනන්දුවෙන් කියෙව්වේ කතාව... බලින්නම් අපේ සක්විත්තා නේ ගේම දීලා තියෙන්නේ. වෙන්නත් බරි නෑ. මුලු ලෝකෙටම ලොක්කා සක්විතිනේ...

උඹ මොනා නැතත් හොඳට ඇනලයිස් කරලා තියෙනවා... පට්ට.. (බි.පෙ.සි සහ බ.අ.සි)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61304825034614305742010-07-05T21:07:41.995+04:002010-07-05T21:07:41.995+04:00හක හක... පිස්සු හැදෙනව! :ඩීහක හක... පිස්සු හැදෙනව! :ඩීPavithrahttps://www.blogger.com/profile/02632700262630814191noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-10285970703893683162010-07-05T19:32:18.577+04:002010-07-05T19:32:18.577+04:00එළම කතාව...එළම කතාව...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8438724512041123522010-07-05T18:29:52.544+04:002010-07-05T18:29:52.544+04:00හෆොයි..:P
මේ ඇත්තටම මේකත් හිතුනේ අර වගේ හීනෙකදිද.....හෆොයි..:P
මේ ඇත්තටම මේකත් හිතුනේ අර වගේ හීනෙකදිද..??
මම ඇහුවේ මේ අර A.ලාරා හීනේ ගැන.. :-))))))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-37766371715608572392010-07-05T17:06:49.982+04:002010-07-05T17:06:49.982+04:00උබනම් නියමයි බන්... අර ඒ ලාර ගැන දැකපු හීනෙ වගේම එ...උබනම් නියමයි බන්... අර ඒ ලාර ගැන දැකපු හීනෙ වගේම එකක් නේ... උබ කිව්වත් වගේ වෙන්න බැරි නැහ හික් හික්.

බලන් යද්දි සක්විත්තා තමා ඔක්කොටම මුල.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-67407869813099370682010-07-05T15:40:30.704+04:002010-07-05T15:40:30.704+04:00උස කන්දකට ගෙනිහින් එක පාරටම අතෑරියා වගේ දැනුනා...
...උස කන්දකට ගෙනිහින් එක පාරටම අතෑරියා වගේ දැනුනා...

නියමයි දුමී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-88176775629227981722010-07-05T15:23:41.704+04:002010-07-05T15:23:41.704+04:00පට්ටම පට්ට.......සක්විත්තා තමයි පොර......:Dපට්ටම පට්ට.......සක්විත්තා තමයි පොර......:DShadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89733523306187570952010-07-05T14:52:21.895+04:002010-07-05T14:52:21.895+04:00හිහි මං හිතුවේ නැහැ ලිපියේ අන්තිම වෙනකල් සක්විත්තා...හිහි මං හිතුවේ නැහැ ලිපියේ අන්තිම වෙනකල් සක්විත්තා මේකටත් සම්බන්දයි කියලා :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-2775936952626551312010-07-05T14:51:19.458+04:002010-07-05T14:51:19.458+04:00අයියනම් සිරාම බඩුවක් නොවැ....ඇත්තටම සක්විති ළග මෙය...අයියනම් සිරාම බඩුවක් නොවැ....ඇත්තටම සක්විති ළග මෙයාල සල්ලි දැම්මද දන්නෑ ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-82005890363941368952010-07-05T14:32:05.100+04:002010-07-05T14:32:05.100+04:00යකෝ ඇත්ත වෙන්න පුළුවන් තමා... කොහොම නමුත් හොඳ විමර...යකෝ ඇත්ත වෙන්න පුළුවන් තමා... කොහොම නමුත් හොඳ විමර්ශණයක් කරලා තියනවා දුමී...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-72289810490004025872010-07-05T14:16:52.913+04:002010-07-05T14:16:52.913+04:00ඔව් එකත් වෙන්න බැරි නැහැ බලාගෙන ගියාමඔව් එකත් වෙන්න බැරි නැහැ බලාගෙන ගියාමRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-5452051698041810072010-07-05T14:14:03.988+04:002010-07-05T14:14:03.988+04:00අප්පා දුමියො, උඹ නම් රජ බඩුවක්. කීප් ඉට් අප්!අප්පා දුමියො, උඹ නම් රජ බඩුවක්. කීප් ඉට් අප්!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com