tag:blogger.com,1999:blog-4346015856052849283.post8705233979821090155..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: දුමීගේ තෝම්බුව සහ ජරමර කතාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-4346015856052849283.post-89427995920125865452019-06-20T06:11:58.582+04:002019-06-20T06:11:58.582+04:00QAල හිටියෙ නැතෙයි දුමී අය්යෙ?QAල හිටියෙ නැතෙයි දුමී අය්යෙ?Kavindahttps://www.blogger.com/profile/06862417094091666309noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28348874420785997482018-09-03T16:44:31.082+04:002018-09-03T16:44:31.082+04:00අම්මප දුමී ප්රෝග්රමින් පැත්ත සුපිරියට කරපු බව ඇත...අම්මප දුමී ප්රෝග්රමින් පැත්ත සුපිරියට කරපු බව ඇත්ත හොඳ වෙලාවට එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් එකක් එහෙම ටෙස්ට් කරන්න නොවුනෙ. වැරදිලා සාජ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට ඩුබායි ගොල්ෆ් කෝස් එකට එහෙමත් එකක් දෙකක් බැස්සුවොත් !

ඔය වගේ බුල් මමත් ගහල තියනවා, එක පාරක් DSI ටයර් ෆැක්ටරියෙ මුළු ඉන්වෙන්ටරි එකේම (Item 10,000 කට වැඩියි) ස්ටොක් බින්දුව කරා අප්ඩේට් එකක් දාන්න ගිහින්.

පස්සෙ පැය බාගයක් ඇතුළත Transaction ඔක්කොම එකතු කරල ආපහු මුළු ස්ටොක් එකම කලින් තිබ්බ ගානට අප්ඩේට් කරා. මේ කතන්දරේ වෙලා මාස කිහිපයකට පස්සේ තමයි ඔෆිස් එකේ උන්ට කිව්වෙ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48226307486590999992018-03-08T14:57:48.289+04:002018-03-08T14:57:48.289+04:00ආඩම්බරයි ඔබ ගැන ...👍👍ආඩම්බරයි ඔබ ගැන ...👍👍Anonymoushttps://www.blogger.com/profile/12546614520195897697noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80325643553205479242015-05-11T11:34:41.868+04:002015-05-11T11:34:41.868+04:00එච්චර දෙයක් කොරන්න අමාරු වෙයි. ඕන නං ගල් අරක්කු බා...එච්චර දෙයක් කොරන්න අමාරු වෙයි. ඕන නං ගල් අරක්කු බාගෙකුයි බිස්ටල් එහෙකුයි මේනු එකට දාගන්න ඇහැක් වෙයි. මතක ඇතුව වීදුරුව පාත් කරලා බිපිය... ඇතුලට දුං එන්න නොදී.Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-34738308510318044042015-05-02T15:31:48.194+04:002015-05-02T15:31:48.194+04:00මුලින්ම කියන්ට ඕන අපි මේ යෝධයට ෂලකනවා මදිනේ කියලා....මුලින්ම කියන්ට ඕන අපි මේ යෝධයට ෂලකනවා මදිනේ කියලා...

දෙවැනුව.. සැබෑ ෂිරි ලාංකිකයෙක් විදියට.. ෂිරි ලාංකික අනන්‍යතාවය රැකගනු වස් මෙහෙම අහන්ට ඕන...
සුදු දුමී අයියේ... දැන් අයියාට ඔකේ තියෙන හැකියාව අනුව බැරිද මේ අපිත් ඕකක එල්ලිලා යන වෙලාවක වේල පහින් අයියට කියලා එව්වම ඔය සිස්ටොං එකේ කනෙන් රිංගලා ඉකොනොමි කැලෑසියේ ටිකැට්ටුවට බිසිනොස් කැලෑසියේ යන්ට පාරක් පාද ගන්ට... :D :D :D
(කවුරු හරි අපි දන්න එකෙක් තැනක ඉන්නවා කියලා දැනගත්තම අපි මුලින්ම කරන්ට ඕන ඔන්න ඔය වගේ වංගුවක් ගහන්ට පොටක් පාදගන්න පුළුවන්ද කියලා බලන එක නේද බං..? :D )මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-36466659784598134522015-05-02T15:25:50.033+04:002015-05-02T15:25:50.033+04:00උඹ මල්ලි බයේ බයේ සයන්ස් කරපු හින්දා තමා උඹට කැම්පස...උඹ මල්ලි බයේ බයේ සයන්ස් කරපු හින්දා තමා උඹට කැම්පස් යන්න බැරි වෙන්න ඇත්තේ.. බය නැතිව සයන්ස් කලානං අවුලක් වෙන්නේ නැහැ. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57237228514827642172015-05-02T15:24:13.839+04:002015-05-02T15:24:13.839+04:00පෝස්ට් එක කියවලා කොටන්න ආව කොමෙන්ටුව අමතක උනා මේ ට...පෝස්ට් එක කියවලා කොටන්න ආව කොමෙන්ටුව අමතක උනා මේ ටික දැකලා...
මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54179775177440470342015-04-28T12:41:47.001+04:002015-04-28T12:41:47.001+04:00රසික අහපු ප්‍රස්නේ මමත් අහන්න ඉඳපු එකක් රසික අහපු ප්‍රස්නේ මමත් අහන්න ඉඳපු එකක් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50807960723167659752015-04-28T12:38:00.496+04:002015-04-28T12:38:00.496+04:00ඕනයා සිස්ටම් එක හැදුවා නම් තව දේවල් දාවි.ඕනයා සිස්ටම් එක හැදුවා නම් තව දේවල් දාවි.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-63498627245076125572015-04-28T09:38:11.865+04:002015-04-28T09:38:11.865+04:00\\දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා\\
ඇටෙන්ඩොං න...\\දුමී බිම පෙරලි පෙරලි කෑ ගගහා කිවා\\

ඇටෙන්ඩොං නංගිලා දෙන්නෙක් උස්සලා ගිහින් රෝද පුටුවෙන් තිබ්බනන් ඔහොම බිම පෙරලි පෙරලි කෑ ගගහා කියන්නේ නැතිවෙයි නේද?

දුමීගේ ලියන ස්ටයිල් එක නම් පංකාදු පහයි..!D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-31427628306695349752015-04-28T08:24:21.655+04:002015-04-28T08:24:21.655+04:00සජ්ජා ඔන්න එහෙනම් වෙල්කම් කිව්වා "දුමීස් මවුත...සජ්ජා ඔන්න එහෙනම් වෙල්කම් කිව්වා "දුමීස් මවුත් ඉචින් ස්ටෝරීස්" වලට...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89317596719236992102015-04-28T08:22:37.571+04:002015-04-28T08:22:37.571+04:00රනාව බ්ලොග් පැත්තේ දැක්කේ සෑහෙන්න කාලෙකින්....! බල...රනාව බ්ලොග් පැත්තේ දැක්කේ සෑහෙන්න කාලෙකින්....! බලමු බලමු ඉඩ තියෙන විදිහකට ලියන්න....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59701773426038545272015-04-28T08:21:43.279+04:002015-04-28T08:21:43.279+04:00අළුත් පූසෙක්ද ?අළුත් පූසෙක්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28461538180950030242015-04-28T08:21:06.562+04:002015-04-28T08:21:06.562+04:00සමාව ඉල්ලන්නේ මොන බම්බුවටද බං....හැමෝම බිසී. මැමෝට...සමාව ඉල්ලන්නේ මොන බම්බුවටද බං....හැමෝම බිසී. මැමෝටම හැම පෝස්ට් එකක්ම කියවන්න, කමෙන්ට් දාන්න වෙලාවක් නෑ....

එමිරේට්ස්ලට ඒ ගොල්ලන්ගේම සොෆ්ට්වෙයාර් කම්පැණියක් මුල ඉඳලම තිබුනා. ඒ ගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලා ඒ ගොල්ලන්ට අවශ්‍යය සිස්ටම් එක හදාගෙන ඊට පස්සෙ ඒ සිස්ටම් එක අනිත් එයාර්ලයින් වලට විකුණලා අර වියදම් වෙච්ච කැපිටල් එක රිකවර් කරගන්න ගමන් ප්‍රොෆිට් එකකුත් හොයාගන්නවා....

මම දන්න තරමින් ස්‍රී ලංකන් එකට එහෙම ස්ට්‍රැටජී එකක් නෑ.....
දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-53115782993282512015-04-27T17:21:10.572+04:002015-04-27T17:21:10.572+04:00අයි මෙතනට ආපු පලවෙනි දවස.. අනේ අම්මාපල් තෝම්බුව කි...අයි මෙතනට ආපු පලවෙනි දවස.. අනේ අම්මාපල් තෝම්බුව කියෙව්වම ඔලුව කුරුවල් වෙලා ඔරේමන්දන් වෙලා මුඛපූටු වෙලා ගියා.. නියම කතා ඉස්ටයිල් එක.. ජය වේවා... ආ අමතක උනා.. අර දේවල් ගැන ආඩම්බරයි ඈ....සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-37608425925904521222015-04-27T13:14:30.428+04:002015-04-27T13:14:30.428+04:00කතන්දර කෙසේවෙතත් තෝම්බුව පට්ට!!!
සිරාවටම උඹ ගැන පට...කතන්දර කෙසේවෙතත් තෝම්බුව පට්ට!!!
සිරාවටම උඹ ගැන පට්ට ආඩම්බරයි අයියේ...

දිගටම ලියහං... :-) Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-2034972270350445632015-04-26T14:44:19.615+04:002015-04-26T14:44:19.615+04:00අපේ පැත්තටත් ඇවිත් යන්න.
sudupoosa91.blogspot.comඅපේ පැත්තටත් ඇවිත් යන්න.
sudupoosa91.blogspot.comසුදු පූසාhttps://www.blogger.com/profile/03639401019036238856noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-75564788787246293572015-04-26T12:13:42.729+04:002015-04-26T12:13:42.729+04:00ලොකු අයියා සමාවෙන්ට ඕනෙ මේ පැත්තෙ එන්න පරක්කු උනාට...ලොකු අයියා සමාවෙන්ට ඕනෙ මේ පැත්තෙ එන්න පරක්කු උනාට..පහුගිය සතියෙ අවුරුදු උත්සවය...ඉස්සරහට එන වෙසක් අරවා මේවා නිසා කොලුවා බිසි වෙලා උන්නෙ..බොහොම සන්තෝෂයි බොලාගෙ කෙරුවාව ගැන. අදටත් අපේ ගුවන් සේවයට මෙහෙම යමක් හදලා නෑ නේද...කොතනද වැරැද්ද..අපේ පාලකයන්ගෙද...මොකක්ද අදහස...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-19904132378852890432015-04-26T10:10:25.617+04:002015-04-26T10:10:25.617+04:00වෙනී අයියා අදහස් කරන්නේ මොන වගේ ප්රිෆරන්ස්ද ?වෙනී අයියා අදහස් කරන්නේ මොන වගේ ප්රිෆරන්ස්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-26982591763452266292015-04-26T10:09:36.000+04:002015-04-26T10:09:36.000+04:00"JKCS" කියන්නේ ලංකාවෙ තියෙන හොඳම සොෆ්ට්ව..."JKCS" කියන්නේ ලංකාවෙ තියෙන හොඳම සොෆ්ට්වේයාර් කම්පැණියක්. අපිට ගොඩක් නිදහස දුන්නා අළුතෙන් එන ටෙක්නොලොජීස් ඉගෙන ගන්න. ඒ කාලේ අපි ඔෆිස් ඇවිල්ලා කරන්නේ පාඩම් කරන එක සර්ටිෆිකේෂන් වලට. ඒ හැම දේකටම පහසුකම් සහ බරපැන දැරුවා.... අද මම ඉන්න තත්වෙට එන්න "JKCS" මට ලොකු උදව්වක් දුන්නා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-51827216785179601952015-04-26T10:04:46.059+04:002015-04-26T10:04:46.059+04:00සපා, ඒ සැටිපිකට් දාන්න හේතුවක් තිබුනා.... ඒ හේතුව ...සපා, ඒ සැටිපිකට් දාන්න හේතුවක් තිබුනා.... ඒ හේතුව ඇචීව් කලාට පස්සෙ මම ඒවා අයින් කරලා දැම්මා.....!

ඔය ෆිල්ම් වල පෙන්නන විදිහට 0 වලිනුයි 1 වලිනුයි සෙල්ලම් දාන සොෆ්ට්වේයාර් ඉන්ජියර්ස්ලා නෑ.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-76617201101732522252015-04-26T10:02:24.769+04:002015-04-26T10:02:24.769+04:00ශ්‍රී ලංකන් එකෙත් මෑතක් වනතුරුම තිබුනේ අපි හදපු IB...ශ්‍රී ලංකන් එකෙත් මෑතක් වනතුරුම තිබුනේ අපි හදපු IBE එකේම එක්ස්ටෙන්ෂන් එකක්. මොකද ශ්‍රී ලංකන් එකත් හොස්ට් කරලා තිබුනේ එමිරේට්ස්ලගේ "MARS" කියන "GDS" එකේ. දැන් ශ්‍රී ලංකන් "Amadeaus" කියන "GDS" එකට මයිග්රේට් කරලා.....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-55008697855037163772015-04-26T09:59:50.656+04:002015-04-26T09:59:50.656+04:00තැන්කූ මචෝ....! ඔව් එමිරේට්ස් වල තියෙන හැම වැදගත් ...තැන්කූ මචෝ....! ඔව් එමිරේට්ස් වල තියෙන හැම වැදගත් සිස්ටම් එකක් පස්සෙම ඉන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ. අපේ එවුන්ගේ වැඩ තිබුනට කට නැති නිසා හයිලයිට් වෙන්නේ නෑ....! ඒකට අල්ලපු රටේ එවුන්, වැඩ බින්දුවයි, පඩ කෝටියයි.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38787053089465306912015-04-25T19:33:15.218+04:002015-04-25T19:33:15.218+04:00හොඳ වෙලාවට ඔය ටෙස්ට් ප්‍රොෆයිල් එකට වෙන වෙන ප්‍රිෆ...හොඳ වෙලාවට ඔය ටෙස්ට් ප්‍රොෆයිල් එකට වෙන වෙන ප්‍රිෆරන්ස් දමලා නොතිබ්බෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-70314623596663247552015-04-24T23:49:25.826+04:002015-04-24T23:49:25.826+04:00මාත් ex-JKCS , හැබැයි ලඟදි තමයි මම නම් එහෙ ගියේ , ...මාත් ex-JKCS , හැබැයි ලඟදි තමයි මම නම් එහෙ ගියේ , 2012. සුන්දර මතක ගොඩක් තියෙන තැනක් :)gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.com