tag:blogger.com,1999:blog-4346015856052849283.post7840447439857296813..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: කුමාරස්වාමිගේ අවතාරයදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4346015856052849283.post-41087244834062316692012-11-13T15:23:26.315+04:002012-11-13T15:23:26.315+04:00හ්ම්....හ්ම්....ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89088285421760917662010-12-16T13:43:45.605+04:002010-12-16T13:43:45.605+04:00හොල්මන් අවතාර නැහැ කියල කියන කංචු සහ ඉෂාර යන
දෙන්...හොල්මන් අවතාර නැහැ කියල කියන කංචු සහ ඉෂාර යන
දෙන්නගෙන්ම අහන්න කැමතියි හොල්මන් වලට බය නැද්ද කියල
දෙන්නගෙන් කාටද පුළුවන් රාත්‍රී 12 විතර තනියම කනත්තට ගිහින්
ඉන්න?
ඔය හොල්මන් අවතාර නැහැ කියල කියන ඕන පුද්ගලයෙක් මම දෙන පළමු අභියෝගය.!ravinroshhttps://www.blogger.com/profile/06127924609236150307noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-82817694599177542382010-08-31T17:48:39.946+04:002010-08-31T17:48:39.946+04:00ඔය අවතාරය ජීවත් වෙන්නේ එතන වැඩ කරන ගෑණුන්ගේ සිත් ව...ඔය අවතාරය ජීවත් වෙන්නේ එතන වැඩ කරන ගෑණුන්ගේ සිත් වලයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-69890755257879006312010-08-31T11:33:35.578+04:002010-08-31T11:33:35.578+04:00හොල්මන් කොච්චර අහිංසකද ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට...හොල්මන් කොච්චර අහිංසකද ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩා. මම හිතන්නෙත් ඔය හොල්මන් (වඩා නිවැරදිව හිතනවානම් නොපෙනෙන බල වේග) තියෙනවා. එත් ඒවායින් අපට හානියක් නෑ.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30569286905411417632010-08-29T23:17:20.095+04:002010-08-29T23:17:20.095+04:00ලංකාවට ගියාම ඕවා ඔක්කොම මතක් වෙලා එනවානේද?ලංකාවට ගියාම ඕවා ඔක්කොම මතක් වෙලා එනවානේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-85976989249238450732010-08-29T20:23:06.798+04:002010-08-29T20:23:06.798+04:00මේවා කියන්නත් ඔයාගේ කට කහනවාද හැබෑටම ඈ.........
ත...මේවා කියන්නත් ඔයාගේ කට කහනවාද හැබෑටම ඈ.........

තව හොල්මන් කථා දෙක තුනක්වත් අහගන්න පුළුවන් වෙයි නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-43458644448744354222010-08-29T19:59:16.898+04:002010-08-29T19:59:16.898+04:00බුවහා.....අපි බයවෙයි ඕවට....හික්ස්...
අර වත් අක්කි...බුවහා.....අපි බයවෙයි ඕවට....හික්ස්...
අර වත් අක්කි කිව්වා වගේ දැන්නම් ලෝකේ බයවෙන්න ඕනි හොල්මන් වලට නෙවේ...පණ තියෙන මිනිස්සුන්ට.....
ලිපිය ඉතිං මැක්සා෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-85976550122518651342010-08-29T19:46:12.345+04:002010-08-29T19:46:12.345+04:00@Jeew,
එහෙම අයට තමා වැඩිපුර පේන්නෙ . . !
@තිසා,
අ...@Jeew,
එහෙම අයට තමා වැඩිපුර පේන්නෙ . . !

@තිසා,
අපේ පැදුරු පාටිනම් ඉවර වෙන්නෙ එලිවෙලත් පැය කීපයක් ගියහමනෙ. රෑ දොලහට ඉවරවෙනවා කියල හිතන්නවත් බැහැ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-36571009164629319302010-08-29T19:39:58.996+04:002010-08-29T19:39:58.996+04:00@පිස්සා පලාමල්ල,
මේව අපේ රටේ විතරක් නෙමෙයි. මුළු ල...@පිස්සා පලාමල්ල,
මේව අපේ රටේ විතරක් නෙමෙයි. මුළු ලෝකය පුරාම සිද්දවෙලා තියෙනවා නේද ?

හැම එක්කෙනාටම මේවා පේන්නෙත් නැහැ. හරි ෆ්රීකුවන්සි එක සෙට් වෙන්න ඕන හරියට අර රේඩියො චැනල් එකක් ටියුන් කරාම විතරක් හරියට චැනල් එක අහු වෙනවා වගේ.

ආහ්. . . තනියම සෙට් වෙලා වගේ . . අපිටත් කිව්වනම් පොඩි පහේ උදව්වක් දෙන්න තිබුනනෙ . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-19289735640885024332010-08-29T19:35:36.897+04:002010-08-29T19:35:36.897+04:00@පුබුදුවා ,
අණිවාර්යයෙන්ම මම ලබපු අත්දැකීම් කිහිපය...@පුබුදුවා ,
අණිවාර්යයෙන්ම මම ලබපු අත්දැකීම් කිහිපයක්ම තියෙනවා ඒක සනාථ කෙරෙන. යම් අයෙකුට පවසන්න පුළුවං මේවා බොරු බේගල් කියලා. ඒත් මම මේ ලියන හැම වචනයක්ම සීයට සීයක් නිවැරදි විශ්වාසනීය සිද්ධීන්. මේ ගැන සොයන්නෙකුට අවශ්‍යනම් මේව ගැන සොයන්න ප්ළුවන් විදිහට තමයි මම ආයතනයේ නමත්, තැනත්, කාල වකවානුත්, වෙනස් නොකරම ලියුවෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74265233142320184852010-08-29T19:31:27.403+04:002010-08-29T19:31:27.403+04:00@nimanthi,
මම කමෙන්ට් හොරකං කරන අවතාරයක් ගැන නම් ල...@nimanthi,
මම කමෙන්ට් හොරකං කරන අවතාරයක් ගැන නම් ලිව්වෙ නැහැ මගේ හිතේ. . . . !

@කුෂාන් ඇස්. වන්නිආරච්චි ,
මම මේකෙ ලියන දේවල් හැම එකක්ම මම ලබපු මගේ අත්දැකීම්. හාස්‍යය රසය තියෙන කතා වගේම මේ වගේ අත්භූත සිද්දීන් දෙක තුනකුත් තියෙනවා මම අත්දැකලා තියෙන. ඒවගෙම මා ලඟින් ඇසුරු කරන අයෙකුගේ මරණාසන්න අත්දැකීමකුත් ඉදිරියේදි ලියන්න හිතාගෙන ඉන්නවා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-73699170347360322072010-08-29T19:30:21.282+04:002010-08-29T19:30:21.282+04:00හම්මෝ....
"මම.....
උත්සවයකට ගියා සින්දු කියන්...හම්මෝ....
"මම.....
උත්සවයකට ගියා සින්දු කියන්න....
මට ආපසු එන්න ලැබුනේ ජාමේ දොලහට....."තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74075956653747535582010-08-29T19:26:32.853+04:002010-08-29T19:26:32.853+04:00@Ishara,
හරිම සන්තෝසයි, ඔබ JKCS ආයතනයට සම්භන්ධවී ව...@Ishara,
හරිම සන්තෝසයි, ඔබ JKCS ආයතනයට සම්භන්ධවී වැඩ කිරීම ගැන. අණිවාර්යයෙන්ම JKCS තුල ඉතාමත් මිත්‍රශීලි පරිසරයක් තමා තියෙන්නෙ.

ඔව් මම ග්ලෙනී ස්ට්‍රීට් එකේ තියෙන ජෝන් කීල්ස් හෝල්ඩින්ග් එකට නිතර ආව ගියා ඒ කාලේ.

ඔබට තවමත් සම්භන්ධකම් තියෙනවනම් මේ සිද්ධිය ගැන අසා බලන්න. මෑතකදී බැඳුණු අයනම් දන්නෙ නැතුව ඇති. නමුත් පරණ අය මේ සිද්ධිය ගැන හොඳට දන්නවා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-15825033115462824042010-08-29T19:21:40.479+04:002010-08-29T19:21:40.479+04:00@මාරයා,
ඈ බං මාරයෝ, උඹ කට්ටඩි වැඩත් කොරනවද කේන්දර ...@මාරයා,
ඈ බං මාරයෝ, උඹ කට්ටඩි වැඩත් කොරනවද කේන්දර බලන වැඩවලට අමතරව.

@හේමලයා,
ස්තුතියි ඇවිත් බයවෙලා ගියාට . . . :)

@උපාසක,
මමනම් අවතාරේ දැක්කෙ නැහැ බයවෙන්න. බයවෙලා නම් නෙමෙයි ගියේ . . . අපේ රස්සවෙ හැටිනේ . . . යන්න කියන තැනකට යන්න වෙනවා . . !

@කංචු ,
මගෙ ඇස් දෙකට නොදැක්කට මේවෙනකොට මම පළ කල කතා දෙකම මගේ වටේ ඉන්න අය අත්දැකපු ඉතාමත් විශ්වාසනීය සිද්දීන්. එතකොට මටත් මේවයේ ඇත්තක් තියෙනවාය කියල පිලිගන්න වෙනවා අණිවාර්යයෙන්ම.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20536383613609319872010-08-29T19:15:19.924+04:002010-08-29T19:15:19.924+04:00@wath,
මිස්ටර් කුමාරස්වාමි ගෑණු ළමයි එක්ක කතා කිරී...@wath,
මිස්ටර් කුමාරස්වාමි ගෑණු ළමයි එක්ක කතා කිරීමට තමා විශේෂ ආසාවක් දැක්වූයේ. අර කිව්වත් වගේ ඔහුගෙන් කාටවත් කරදරයක්නම් වෙලා නෑ තමයි. සමහරු එයාගේ අවතාරය තමා දැකල තිබුනෙ.

මොහොම ස්තුතියි වත් මගේ රචනය ගැන පළ කල අදහසට.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-69968181518318317682010-08-29T19:12:09.856+04:002010-08-29T19:12:09.856+04:00@තීර්ථ යාත්‍රිකයා ,
හැමදාමත් අපිට හිනාවෙවී ඉන්න ති...@තීර්ථ යාත්‍රිකයා ,
හැමදාමත් අපිට හිනාවෙවී ඉන්න තියෙනවනං තමා හොඳ . . . ඒත් ඉතින් මේවත් ඇත්තටම සිද්ද වෙච්ච දේවල්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-3852034142356265682010-08-29T18:33:05.477+04:002010-08-29T18:33:05.477+04:00මේ වෙලාවෙ නම් පේන්නෙම හොල්මන්... අඩිය නොවැ පේන්නේ ...මේ වෙලාවෙ නම් පේන්නෙම හොල්මන්... අඩිය නොවැ පේන්නේ බෝතලෙත්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-6742845602919724322010-08-29T17:20:57.415+04:002010-08-29T17:20:57.415+04:00පිස්සන්ටයි.. මාරයන්ටයි කොහෙද බන් හොල්මන් පෙනෙන්නේ....පිස්සන්ටයි.. මාරයන්ටයි කොහෙද බන් හොල්මන් පෙනෙන්නේ....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-41372678578620474802010-08-29T15:31:48.429+04:002010-08-29T15:31:48.429+04:00අනේ මන්ද.... ඔව්ව ගැන මම හිතන්නෙ නැහ බන්..
ඇත්ත ව...අනේ මන්ද.... ඔව්ව ගැන මම හිතන්නෙ නැහ බන්..
ඇත්ත වෙන්නත් පුලුවන්...මෙච්චර කල් ඔහොම කතා පවතින්නෙ ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-21847041543556055802010-08-29T13:55:30.899+04:002010-08-29T13:55:30.899+04:00මාත් පිලිගන්නව හොල්මන් කියලා ජාතියක් ඉන්නවා කියලාමාත් පිලිගන්නව හොල්මන් කියලා ජාතියක් ඉන්නවා කියලාපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61972396820796541122010-08-29T13:42:33.599+04:002010-08-29T13:42:33.599+04:00මෝකෝ මේ දවස් වල හොරර් ෆලෝ කරන්නේ ? මේරි ආච්චි මොනා...මෝකෝ මේ දවස් වල හොරර් ෆලෝ කරන්නේ ? මේරි ආච්චි මොනාවක්වත් කන්න දුන්නද? හක් හක්... :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-39509177074840958992010-08-29T13:06:45.995+04:002010-08-29T13:06:45.995+04:00ඈ මෙන්න මම මේ පෝස්ට් එකට ඊයේ දාපු කමෙන්ට් එකත් හොල...ඈ මෙන්න මම මේ පෝස්ට් එකට ඊයේ දාපු කමෙන්ට් එකත් හොල්මනක් අරන් ගිහිංද කොහෙද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61418358212259945162010-08-29T11:18:09.811+04:002010-08-29T11:18:09.811+04:00හොල්මන් ගැන නම් ඉතිං කියන්න තියෙන්නෙ කවුරු මොනවා ක...හොල්මන් ගැන නම් ඉතිං කියන්න තියෙන්නෙ කවුරු මොනවා කිව්වත් තාම ඒවා බොරුයි පෙන්නපු කෙනෙක් නැහැ කියලයි.
ඔබ හිටපු JKCS ආයතනයට මීට වසර 2 ට පෙර මටත් යන්න සිදු වුණා අපේ ආයතනයෙන් ගුවන් ටිකට්පත් සම්බන්ධ බද්දක් ක්‍රියාත්මක කිරීමේ දී පර්ගණක පද්ධති වලින් අදාළ තත්වය හඳුනා ගත හැකිද කියා දැනගන්න. එතනදි ඒ ආයතනයෙන් ලැබුණු සහයෝගය නම් උපරිමයි. මේ දේ ඔවුන් කළේ මුදලට නොවෙයි.
ඒ ගිය වෙලාවෙදි මම දැක්කා ඔය කියන බුරුත සොල්දරයග ඔබ කිවිවා වගේ එය ගාම්භීරයි. සමහර විට ඔබ ගිහින් ඇති ඒ ආයතනයේම ග්ලෙනී ස්ට්‍රීට් එකේ තියෙන ගොඩනැගිල්ලට. ඒකෙත් තියෙන්නෙ ඒ විධියටමයි.
මේ ආයතනයේ ගුවන් සේවා සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාදෙ කියන්න බැහැ ඔවුන් අපිත් සමග ඉතා විශාල අවබෝධයකින් ක්‍රියා කරනවා.

ඔබගේ කථා මම සැමදාම කියවනවා. කමෙන්ට දානවානම් අඩුයි. දිගටම ලියන්න.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-608670362942560022010-08-29T10:09:17.826+04:002010-08-29T10:09:17.826+04:00අනේ මන්ද අයියෙ. මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙ...අනේ මන්ද අයියෙ. මම හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මේව අහනකොට විශ්වාස නොකරත් බැහැ. අයිය විශ්වාස කරනවද ?

( මගෙ බ්ලොග් එකට ඇවිත්, දීපු උපදෙස් වලට ගොඩාක් ස්තූතියි අයියෙ. ඒ වගේම ගොඩාක් සතුටුයි අපි වාගෙ අලුතින් ආපු අයට උදවු කිරීම ගැනත්. )කංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-49653517838802199672010-08-29T08:27:49.951+04:002010-08-29T08:27:49.951+04:00ආමි... බය නිසා ගියෙමි...ආමි... බය නිසා ගියෙමි...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.com