tag:blogger.com,1999:blog-4346015856052849283.post7597036594260850007..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: බොම්බිලි සහ ආප්පදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-4346015856052849283.post-16884680766733569482017-11-16T13:03:50.094+04:002017-11-16T13:03:50.094+04:00මාත් කොච්චර ආස උනත් ඔෆිස් අරගෙන නොයන දෙයක් තමයි කර...මාත් කොච්චර ආස උනත් ඔෆිස් අරගෙන නොයන දෙයක් තමයි කරවල.

පිලිපීන එවුන්ගේ පට්ට ගඳ ගහන මාළුයි අපේ කරවලයි දෙකම එක ජාතියෙ, ඉස්සර අපි සමහරදාට ඉවසන්නම බැරි උනහම උන්ගෙන් අහනවා මේ මාළු බෑවෙ කොමෝඩ් එකකින්ද කියල.

සමහර එවුන් තේරුම් ගානවා තවත් සමහර එවුන්ට මළ පනිනවා :) ඉතින් උන්ට බැන බැන අපිත් ඒ දේම කරන එක හරි නැහැ නෙව, ඉතිං ඔෆිස් එකට කරවල ගෙනියන්නේ නැත.

ඔය ඉඳියප්ප වැඩේ UAE ආව අලුත මටත් සිද්ද වුණා හැබැයි වේටර් කොලුවා මොළේ පාවිච්චි කරලා ඉඳියප්ප දෙකක විතරක් මුලින් ගෙනත් දුන්න නිසා ශේප් උනා :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-62313192941775604932012-11-13T12:07:30.772+04:002012-11-13T12:07:30.772+04:00"Man, did you scratch your balls................"Man, did you scratch your balls..................?"

:O :O :Oටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-55407316386854466402012-10-21T21:03:27.630+04:002012-10-21T21:03:27.630+04:00පට්ට පට පට... සුද්දාගේ බොම්බිලි සුවදද දන්නෙ නෑ.......පට්ට පට පට... සුද්දාගේ බොම්බිලි සුවදද දන්නෙ නෑ.... :D :Dlahiru abeysekarahttps://www.blogger.com/profile/04682896639108187128noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-10463662045680637852011-06-17T18:00:00.148+04:002011-06-17T18:00:00.148+04:00ඔක්කොමත් හරි අන්තිම කතාවත් හරි....ඔක්කොමත් හරි අන්තිම කතාවත් හරි....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35603547441494078552011-05-11T18:21:15.162+04:002011-05-11T18:21:15.162+04:00Hello Dumee,
mama meka english type karanne tawama...Hello Dumee,
mama meka english type karanne tawama sinhala dagatte nati nisai. mamath godak dawas indan oyage blog eka kiyawanawa, kiyawala taniyama hina wenawa.
mamath inne lankawen godak eta, karanne oyage job ekama tamai. oyage alpha eke wistara dakala matath comment karanna hitune.
jeewite gewichcha sundarama kale alpha giya kale, mage haminey mata muna gahuneth etanadi tamai.

ok bro, thats all for now. keep it up the good work.

RuwanRuwanhttps://www.blogger.com/profile/14403413793030043530noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60779259066133874982011-05-10T18:57:16.572+04:002011-05-10T18:57:16.572+04:00නියම කතා ටික දුමී අයියා !!!!!නියම කතා ටික දුමී අයියා !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-19624438927792294872011-04-25T18:03:57.567+04:002011-04-25T18:03:57.567+04:00මම නම් බොම්බිලි කරවල කාලා නැහැ. ඒත් කියන නිසා කාලා...මම නම් බොම්බිලි කරවල කාලා නැහැ. ඒත් කියන නිසා කාලා බලන්න ඕනේ. මේකත් දූරියන් වගේ සීන් එකක්ද ? කන එකාට තමා රස :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-51591751938031686032011-04-23T11:20:51.916+04:002011-04-23T11:20:51.916+04:00මචං උඹ සිරාවටම සුද්දට දුන්න උත්තරේ මොකක්ද............මචං උඹ සිරාවටම සුද්දට දුන්න උත්තරේ මොකක්ද..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-85786205469766845322011-04-21T09:36:13.138+04:002011-04-21T09:36:13.138+04:00බොම්බිලි නමේ ඉතිහාසෙ මරු! රහ වගෙමයි!!
මලයාලි බාසා...බොම්බිලි නමේ ඉතිහාසෙ මරු! රහ වගෙමයි!!

මලයාලි බාසාවෙන් 'මදි' කියන්නෙ ඇති කියන එක.. ලීනාලගෙ දිහාවෙදි වචන පැටලුනාවද්ද..?

දුකා - ඔය වගෙ සාකච්ඡාවකදි මන් ඇහුවා සබන්, වතුර දෙකම පාවිච්චි කරලා පස්සයි, අතයි දෙකම සෝදනවා නම් (වැඩි හොඳට ටොයිලට් පේපර්සුත් පාවිච්චි කරලා) වැඩිම පිරිසිදු උන්ද අපිද කියලා.. .. හොහ් හොහ් තමා උත්තරෙ උනෙ..Deehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54809447295257154552011-04-20T14:53:13.622+04:002011-04-20T14:53:13.622+04:00අනේ අප්පේ ඔයා ලියන කථා මෙහෙම නං, කථා කියන කොට කොහො...අනේ අප්පේ ඔයා ලියන කථා මෙහෙම නං, කථා කියන කොට කොහොම ඇද්ද? අකුරු වලින් සිනා මවන්න හැමෝටම බැහැ. ඔයා නං අනේ මන්දා අයියේ........................RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56675029228393836982011-04-20T12:37:01.791+04:002011-04-20T12:37:01.791+04:00Patta H....
(කියෝලා ඉවර උනු ගමන් කටට ආපු කොමෙන්ටුව...Patta H....
(කියෝලා ඉවර උනු ගමන් කටට ආපු කොමෙන්ටුව උනාට ඉතුරු ටික ලිව්වොත් කට්ටිය කියයි මමත්.....)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-70489117674811839012011-04-20T10:30:45.464+04:002011-04-20T10:30:45.464+04:00පට්ට අහ්පට්ට අහ්Rashihttps://www.blogger.com/profile/00061384349831161314noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-76021022275751046292011-04-20T09:42:10.364+04:002011-04-20T09:42:10.364+04:00පට්ට අහ්පට්ට අහ්Rashihttps://www.blogger.com/profile/00061384349831161314noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57219084006833362502011-04-20T09:11:06.922+04:002011-04-20T09:11:06.922+04:00නියම කතා ටික අයියේ...නියම කතා ටික අයියේ...පුංචී කෙලීhttps://www.blogger.com/profile/15459460849159398342noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28323780738432259682011-04-20T09:04:27.153+04:002011-04-20T09:04:27.153+04:00This comment has been removed by the author.පුංචී කෙලීhttps://www.blogger.com/profile/15459460849159398342noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-83363376621988424532011-04-19T19:08:31.835+04:002011-04-19T19:08:31.835+04:00"උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිල..."උගේ මූන පේන්නෙ නැහැ මොකද ඉඳි ආප්ප ගොඩට වැහිලා. බලාගෙන යනකොට මුංගෙ ඉඳි අප්පයක් අපේ බත් කන පිඟානක් සයිස්."

බඩ පැලෙන්න හිනා.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45655987309796524322011-04-19T07:01:42.336+04:002011-04-19T07:01:42.336+04:00ශා...එල කතාව.නියමායි
හැබැයි දෙහි ලෙල්ලක් ඉලුවානම්...ශා...එල කතාව.නියමායි

හැබැයි දෙහි ලෙල්ලක් ඉලුවානම් ඔය බොම්බෙලි ගද යනවා නේද අයියේ.Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89848834482408201942011-04-18T19:08:03.908+04:002011-04-18T19:08:03.908+04:00හ හා..කියල වැඩක් නෑ ...මරුම තමා...ගඳ මෙහෙටත් එනෝ.....හ හා..කියල වැඩක් නෑ ...මරුම තමා...ගඳ මෙහෙටත් එනෝ.....Kasun Tharangahttps://www.blogger.com/profile/08124351322381522373noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60485668629500892142011-04-18T10:04:43.339+04:002011-04-18T10:04:43.339+04:00අපේ කැම්පස් එකේ සෙට්එකක් ගියා මඩකලපුවේ මුස්ලිම් කො...අපේ කැම්පස් එකේ සෙට්එකක් ගියා මඩකලපුවේ මුස්ලිම් කොල්ලෙක්ගෙ ගෙදර. එහෙදිත් ඔය වගේ සීන් එකක් තමා වුනේ. කෑමට කප් ගහපු උන් හිටියත් එකෙකුටවත් ඉඳි ආප්ප 3කට වඩා කාගන්න බැරි වුනා. ඒවාත් දෙකක් දාගත්තහම පිඟාන වැහෙන සයිස්.miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80241623924506696842011-04-18T09:31:47.904+04:002011-04-18T09:31:47.904+04:00එල කතා ටික දුමී අයියා. සුද්දට කියලා දෙන්න තිබුනේ බ...එල කතා ටික දුමී අයියා. සුද්දට කියලා දෙන්න තිබුනේ බොම්බිලි කරවල ගැන....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59353131284375715772011-04-18T08:24:32.463+04:002011-04-18T08:24:32.463+04:00අම්මප සතියක් විතර නාන්නෙ නැතුව උන්නොත් ඒකත් ඔය ගඳම...අම්මප සතියක් විතර නාන්නෙ නැතුව උන්නොත් ඒකත් ඔය ගඳම තමා. පට්ට සුද්දෙක් නෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-71341272298604282422011-04-17T21:44:57.829+04:002011-04-17T21:44:57.829+04:00මේක කියෙව්වාම මට මතක් උනේ අපේ කොම්පැනියේ කලින් හිට...මේක කියෙව්වාම මට මතක් උනේ අපේ කොම්පැනියේ කලින් හිටපු ඩිරෙක්ටර් සුද්දෙක් දවසක් ටොයිලට් පේපර් ගැන මොකක් හරි කතාවකදී කිව්වා

"අහ් උඹල ශ්‍රී ලාංකිකයෝ නේ උඹලා ටොයිලට් පේපර් පාවිච්චි කරන්නේ නෑ නේ" කියලා . .

මම ටිකක් හෙමීට කිව්වා "නෑ අපි පාවිච්චි කරනවා හැබැයි මුලින් වතුර පාවිච්චි කරලා පස්සේ තමයි ඒවා පාවිච්චි කරන්නේ " කියලා . .

ඌ හො හො හෝ ගාල හිනාවක් දාලා කතාව ශේප් කලාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-74645164384061063292011-04-17T13:56:36.355+04:002011-04-17T13:56:36.355+04:00හික් කතාවේ අන්තිම තුත්ත තමා මරු. ඇත්තට ඊට පස්සේ අය...හික් කතාවේ අන්තිම තුත්ත තමා මරු. ඇත්තට ඊට පස්සේ අයියා මොනාද සුද්දට කිව්වේ....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-49365390744242955302011-04-17T06:41:22.480+04:002011-04-17T06:41:22.480+04:00දුමී අය්යා, ඌට කියන්න තිබ්බෙ "බොට වගේ ඇටසැකිල...දුමී අය්යා, ඌට කියන්න තිබ්බෙ "බොට වගේ ඇටසැකිල්ලක් මට නෑ" කියල.

මම 98.2, හිටියෙ 98.1 සෙට් එකක් එක්ක. උඹ මොන බැජ් එකේද?රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-65184367862790878222011-04-16T19:42:16.402+04:002011-04-16T19:42:16.402+04:00@දුමී , මම දන්නා හැටියට කොත්තුවේ සම්භවය මඩකලපුවේ ....@දුමී , මම දන්නා හැටියට කොත්තුවේ සම්භවය මඩකලපුවේ ...Anonymousnoreply@blogger.com