tag:blogger.com,1999:blog-4346015856052849283.post6915422278712641678..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: දුමී බබා කාලේ - ඉබ්බා දියේ දැමීමදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-4346015856052849283.post-46406481616358032882012-11-13T12:54:12.877+04:002012-11-13T12:54:12.877+04:00තවත් පට්ට කතාවක්!තවත් පට්ට කතාවක්!ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35130496175456026732011-07-03T10:24:11.539+04:002011-07-03T10:24:11.539+04:00මන් මේ දහ අතේ කල්පනා කරන්නේ දුමී අයගේ පොස්ට් ටික ...මන් මේ දහ අතේ කල්පනා කරන්නේ දුමී අයගේ පොස්ට් ටික කියවන්න time එක හොයාගන්නේ කොහොමද කියල. දැනටම office එක වැඩ හිරවෙලා දුමීගේ කතා කියවෙලා. කොහෙද ඉතින් මේවා නොකියවල ඉන්නේ කොහොමද. උදේට දුමී අය්යාගේ බ්ලොග් එකට අවේ නැත්නම් ඉතින් දවසම අප්සෙට් තමයි.Udaya pererahttps://www.blogger.com/profile/03229452781377572084noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28801009284382656972011-04-26T18:40:08.413+04:002011-04-26T18:40:08.413+04:00අනේ ඉබ්බා තාම තනිකඩයා වෙන්න ඇති. ඉබ්බියක්වත් ගෙනත්...අනේ ඉබ්බා තාම තනිකඩයා වෙන්න ඇති. ඉබ්බියක්වත් ගෙනත් දාන්නනේ තිබ්බේ.................Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-32133615727560134722011-04-12T09:34:06.615+04:002011-04-12T09:34:06.615+04:00පව් අප්ප අර ඉබ්බ...
සාතන්ගෙ නංගියෙක් කිව්වනෙ ගෙම්...පව් අප්ප අර ඉබ්බ...
සාතන්ගෙ නංගියෙක් කිව්වනෙ ගෙම්බෙක්ට බෙන්කෙක් කියල... එදා ඉඳන් කාඩ් එක බෙන්කා...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25927973584174324522011-01-31T06:28:44.786+04:002011-01-31T06:28:44.786+04:00හෆොයි අර අසරණ ඉබ්බා...හෆොයි අර අසරණ ඉබ්බා...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56996033452296528852011-01-30T21:03:05.717+04:002011-01-30T21:03:05.717+04:00දුමියත් ගල් ඉබ්බෙක්නෙ කරන වැඩ බලපුවම. අඩෝ කළු කැතය...දුමියත් ගල් ඉබ්බෙක්නෙ කරන වැඩ බලපුවම. අඩෝ කළු කැතයි කියලා මොන පොතේද තියෙන්නෙ. මූණු පොතේවත් නැහැ. දුමී කථාව එළ. කමෙන්ට් දාන උනුත් කථා අහුරක් අරන්නෙ එන්නෙ.Isharahttps://www.blogger.com/profile/01529787992669666096noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-44877098845258306192011-01-29T17:51:40.070+04:002011-01-29T17:51:40.070+04:00ඇස් වලින් කදුලු පනිනකල් හිනා වුනා මේ පෝස්ට් එකයි ක...ඇස් වලින් කදුලු පනිනකල් හිනා වුනා මේ පෝස්ට් එකයි කොමෙන්ටු ටිකයි කියවලා. මට මැවිලා පේනවා පොඩි එකෙක් අක්කා එක්ක ඉබ්බෙක්ව උස්සගෙන යනවා. ඇත්තට මේ වැඩේ ගැන අහපු වෙලේ අම්මා ට මොනවා හිතෙන්න ඇද්ද?සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64980016965784219562011-01-29T09:04:57.163+04:002011-01-29T09:04:57.163+04:00දැං උඹ අර ඝන්ටාර පූජාව තියන්නේ නැතැයි? ;-)දැං උඹ අර ඝන්ටාර පූජාව තියන්නේ නැතැයි? ;-)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8881609086854311902011-01-28T10:31:57.582+04:002011-01-28T10:31:57.582+04:00අර Dee කියලා තියෙන වීඩියෝ එක බලන්න ගිහින් මම මෙන්න...අර Dee කියලා තියෙන වීඩියෝ එක බලන්න ගිහින් මම මෙන්න මේ වීඩියෝ එකත් දැක්කා .

http://www.youtube.com/watch?v=_sMFN69l_ZY&feature=relatedAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-43304157361165414452011-01-27T22:41:24.124+04:002011-01-27T22:41:24.124+04:00අරුණි කිව්වත් වගේ, මෙන්න දුමී ළිඳේ දානවා නම් ඉබ්බෙ...අරුණි කිව්වත් වගේ, මෙන්න දුමී ළිඳේ දානවා නම් ඉබ්බෙක්!
http://www.youtube.com/watch?v=rIeL0g8GpXM

PS. ඉබි කටු වල බත් උයන්ඩ බෑ, තාපා0කය වැඩියි නෙ.. :PDeehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45161585334860830552011-01-27T21:44:19.609+04:002011-01-27T21:44:19.609+04:00ඕව ඔහොම තමයි මච්ං.
මේ දෙතුං අවුරුද්දකට උඩින් අපේ...ඕව ඔහොම තමයි මච්ං.

මේ දෙතුං අවුරුද්දකට උඩින් අපේ මලයගෙ වෙඩිං එකෙට ගෙහුං රෑ හුලුදාගොඩ පාරෙ යාලුවෙක් බස්සන්න ගිහින් එනකොට මෙන්න ත්ඩි ඉබ්බෙක් ඉන්නව පාරෙ!

පස්සෙ මාත් එක්ක හිටපු "මාර & අතිජාත" මිත්‍රය බැහැල ගිහින්

" පව් බං මේ පැත්තෙ එකෙක්ට අහු උනොත් මූව මරං කයි"

කියල ඉබ්බව පයිම්ම තල්ලු කරා එතන තිබ්බ කාණුවට. ඉබ්බව දැම්මට මොකද අපේ එකා තාම කාණුවට එබිච්ච ගමම්මයි!

මොකද සීන් එක කියල බලන්න බැහැල ගියාම මෙන්න අර පාතාල කාණුවෙ මැද ඉබ්බගෙ කට්ට හිරවෙලා ඌ ඉන්නව උඩටත් නෑ පහලටත් නෑ!

පාන්දර දෙකට විතර වෙඩිං එකට ඇඳපු සූට් පිටින් ( කබාය ඇර ) මද මතෙ කාණුවට බැහැගෙන ඒක හදපු උංගෙ දෙමාපියන්ට පිං දිදී අරූව ගොඩ ගන්න විඳපු චාටරේ...ඇත්තමයි මචං බීල නොහිටියනං ඉබ්බටයි කාණුව හදපු උන්ටයි උන්ගෙ දෙමාපියොන්ටයි ...කා ගන්න කියල යනවනෙ කියල පස්සෙයි හිතුනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30211158427159478592011-01-27T18:27:04.343+04:002011-01-27T18:27:04.343+04:00දුමී අයියා, ගූගල් කොන්වර්ටර් එක කියලා ඔයා අදහස් කල...දුමී අයියා, ගූගල් කොන්වර්ටර් එක කියලා ඔයා අදහස් කලේ මේකද ..
http://www.google.com/transliterate/ .. එහෙම නැත්තන් ඒ පරිවර්තකයක් ගැනද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-57859106989276892602011-01-27T15:26:16.967+04:002011-01-27T15:26:16.967+04:00දුමී : ලංකාවට එද්දි පරිස්සමෙන්, මෙහේ අන්න "ඉබ...දුමී : ලංකාවට එද්දි පරිස්සමෙන්, මෙහේ අන්න "ඉබ්බන්ගෙ ඉබි හිමිකම් සුරැකීමෙ සංවිදානයක්" උපවාස කරනවලු. එනව නම් හොරෙන් එවිල්ල පලයන්.

මමත් හැමදාම බැලුවට කමෙන්ට් නම් දානව අඩුයි මචංරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-86498385941078116112011-01-27T14:42:33.205+04:002011-01-27T14:42:33.205+04:00අපරාදේ කියන්න බැහැ, අක්ක මලෝ තකට තක.......අපරාදේ කියන්න බැහැ, අක්ක මලෝ තකට තක.......හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54651581699500891962011-01-27T13:05:52.385+04:002011-01-27T13:05:52.385+04:00හෙට දෙරන...
"බලහත්කාරයෙන් ඉබ්බෙක්ව (ළිඳට පැන...හෙට දෙරන...

"බලහත්කාරයෙන් ඉබ්බෙක්ව (ළිඳට පැන ) සියදිවි නසා ගැනීමට පෙළඹවීමේ වරදට දුමීට විරුද්ධව නඩු......!!!! "පැණියාhttps://www.blogger.com/profile/13782889670372386262noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23379739676917520502011-01-27T07:37:12.591+04:002011-01-27T07:37:12.591+04:00@පිස්සා,
නෑ බං, බබා කාලෙත් අපි ඉදිබු හිතවාදීව හිතප...@පිස්සා,
නෑ බං, බබා කාලෙත් අපි ඉදිබු හිතවාදීව හිතපු නිසා තමයි ඌව ලිඳේ දැම්මෙ. අපි කොහොමද දන්නෙ අපිට හම්ම්බවෙන්න කලිනුත් ඌ ලිඳේ පනින්න හිතාගෙන හිටියද කියලා.

අනික ඌට ලිඳේදි ඉබ්බියෙක්ව හම්බවෙලා පවුල් පංසලක් උනා.... එපා කියන්නද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-90639177391126593772011-01-27T07:33:54.637+04:002011-01-27T07:33:54.637+04:00@Podi Kumarihami,
ඒකනම් එහෙම තමයි නගෝ. මොනා කරන්නද...@Podi Kumarihami,
ඒකනම් එහෙම තමයි නගෝ. මොනා කරන්නද කොච්චර හීල්ලුවත් ඉතින් කැත නම් මොකෑ කොරන්නෙ. කළු, කොට, කැත (කොටයි කියන්නෙ අඩි 6ක් විතර කොටයි )

අපිට තිබුනා වගේ ළමා කාලයක් අපේ පොඩි එවුන්ට දෙන්න බැරි එකම කොච්චර අවාසනාවක්ද ? අපි පොඩි කාලේ නිවාඩු කාලෙට උදෙන්ම එළියට ගිහාම ආපහු ගෙදරට එන්නෙ රෑ වෙන්න ඔන්න මෙන්න කියලා තමයි. ඇල දොලවල්වල, කුඹුරු ලියදි දිගේ, ගස් ගල් උඩ තමා දවස ගත කරන්නෙ....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-36216838359648422092011-01-27T07:29:51.144+04:002011-01-27T07:29:51.144+04:00@arunishapiro,
අරුණි , මට ආරංචියි අපේ ගුග්ල් බස් ප...@arunishapiro,
අරුණි , මට ආරංචියි අපේ ගුග්ල් බස් පදින යාළුවො ටික මේ දවස්වල ගුග්ල් කට්ටියට බලපෑම් කරනවා කියලා සිංහල ඉංග්‍රීසි කන්වර්ටර් එකක් හදන්න. ඔන්න එතකොට සුද්දටත් පුළුවං වෙයි සිංහල බ්ලොග් රස විඳින්න... :) . හැබැයි ඉතින් අපේ කට්ටිය ලියන ඒවා දැකල සුද්දට ඇමරිකාව එපා වෙලා ලංකාවෙ පදිංචි වෙන්න ආවොත්නම් අපි වග කියන්නෙ නෑ.

අරුණි කියන කොට තමයි මටත් ආස හිතෙන්නෙ, බාල්දියක් පිරෙන්නෙ ඉබ්බො දැක ගන්න. දැන් කොහෙද එහෙම වාසනාවක්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-17982612257815608562011-01-27T07:24:34.247+04:002011-01-27T07:24:34.247+04:00@Nuwan Kumaranayake (නුවන් කුමාරනායක),
අපි ඉතින් ඉ...@Nuwan Kumaranayake (නුවන් කුමාරනායක),
අපි ඉතින් ඉබ්බව ලිඳට දැම්මෙ සත්ව කරුණාව නිසා ඌට තිබ්බහ ඇති කියලා හිතිච්චි නිසානෙ.

දැන් කැලෑ එළි කරලා, වගුරු ගොඩ කරලා තියෙන හැටියට තව ටික කාලෙකින් මොන මොන සත්තු වඳ වෙලා යයිද දන්නෙ නෑ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61687608862458069182011-01-27T07:10:34.799+04:002011-01-27T07:10:34.799+04:00බොල පව් බන් ඒ ඉබ්බා...
හිත ආපු එව්ව ඔක්කොම කොමෙන...බොල පව් බන් ඒ ඉබ්බා...

හිත ආපු එව්ව ඔක්කොම කොමෙන්ට් විදියට වැටිල උත්තරත් ලැබිලා... ඒ නිසා ඔය ඇති හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80323900665529131522011-01-27T03:26:30.426+04:002011-01-27T03:26:30.426+04:00මම නම් මේ හූල්ලන්නේ (ඔයා කොච්චර කැත උනත්...:D ) ඔ...මම නම් මේ හූල්ලන්නේ (ඔයා කොච්චර කැත උනත්...:D ) ඔයාට කොච්චර ලස්සන ලමා කාලයක් තිබුනද කියලා. අනේ මම ඉබ්බෙක් දකින කාලේ වෙනකොට ඒ ඉබ්බෙක් කියලා දැනගෙන හිටියනේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-60983926070079470242011-01-26T23:33:23.889+04:002011-01-26T23:33:23.889+04:00ඔයාගෙ කතාව මගෙ සුද්දාට කිව්වා. මම තනියම හිනා වෙවි ...ඔයාගෙ කතාව මගෙ සුද්දාට කිව්වා. මම තනියම හිනා වෙවි යනකොට එයාටත් හිනාවෙන්න ඕනා කියල අහගත්තෙ! ඉතින් එයා මට මතක් කළා තවත් ඉබි කතාවක්. අපි ලංකාවට ආපු දවසක මේ පැත්තො ඉබ්බෝ ඉන්නවා ද කියල එයා මගෙ තාත්තගෙන් නිකමට ඇහැව්ව. ඊ ළඟ දවසේ අපි හිටිය තැනට තාත්තා තරු ඉබ්බෝ පුංචි බාල්දියක් පුරෝල එවලා තිබුණ. අපි නම් වතුර හෙව්වෙ නැහැ බාල්දිය පිටින්ම ගෙනාපු එක්කෙනාගෙ අතේම ආපහු තාත්තට යැව්ව. මෙන්න මෙයා කියනවා ඔයාට කියන්නලු මේ පැත්තෙ ඉන්න ‘ස්නැපින් ඉබ්බො’ බල්ලෙක් තරම් ලොකුයි, හපා කෑවොත් ඇඟිල්ලක් නැතිවෙනවා කියලා. ඉතින් මේ පැත්තෙ ඇවිත් ඉබ්බෙක් දැක්කම ඌව උස්සාගෙන වතුර හොයන්න දුවන්න එපාලු!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-91841549116445416342011-01-26T22:15:46.849+04:002011-01-26T22:15:46.849+04:00දැන්නම් නෑ මේ පැත්තෙ ඉබ්බෙක් බේතකටවත් හොයාගන්න. අප...දැන්නම් නෑ මේ පැත්තෙ ඉබ්බෙක් බේතකටවත් හොයාගන්න. අපේ තාත්ත පොඩිකාලෙ වැස්සක් වැහැල පෑව්වම ඉබ්බො 7-8 ක් මිදුලෙලු.

කොහෙද ඉතිං මෙහෙම වද දෙනකොට ඉබ්බො ඉතුරු වෙයි යැ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-65509330831340933592011-01-26T22:07:56.761+04:002011-01-26T22:07:56.761+04:00@Beetle,
ඉබ්බා කොහොමත් ලිඳේ පනින්න බලාගෙන තමයි හිට...@Beetle,
ඉබ්බා කොහොමත් ලිඳේ පනින්න බලාගෙන තමයි හිටියේ.... දීපු වදේට..!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56458348143322777522011-01-26T21:19:37.499+04:002011-01-26T21:19:37.499+04:00ඉබ්බාට කාලා ඉන්න බැරි ළිඳට දැම්ම එකටත් වැඩිය ඉටිපන...ඉබ්බාට කාලා ඉන්න බැරි ළිඳට දැම්ම එකටත් වැඩිය ඉටිපන්දම ගලෝගන්න බැරි එකට වෙන්න ඇති... ළිඳේ ගෙම්බෙක්වත් හිටියද දන්නෑ ගලවලා දෙන්න...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.com