tag:blogger.com,1999:blog-4346015856052849283.post4268657194295258459..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියාදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-4346015856052849283.post-83953904307638131622013-12-19T15:53:03.639+04:002013-12-19T15:53:03.639+04:00කෝ දෙවෙනි එක ලිව්වද ???? ලින්ක් එක දෙන්නකෝ මචෝ ......කෝ දෙවෙනි එක ලිව්වද ???? ලින්ක් එක දෙන්නකෝ මචෝ .....thoughts of a geek (let the heart celebrate its festival everyday)https://www.blogger.com/profile/07020855180298380574noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-18345663352388116012012-11-10T08:49:40.869+04:002012-11-10T08:49:40.869+04:00සුපිරි...
උදේ පාන්දර කිය්වන්න ගත්තා...සුපිරි...
උදේ පාන්දර කිය්වන්න ගත්තා...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23618387975611081272012-01-27T17:52:29.880+04:002012-01-27T17:52:29.880+04:00හික්ස් මටත් තිබුනනෙ ඉස්සර විද්‍යා ප්‍රබන්ධ උණක් හි...හික්ස් මටත් තිබුනනෙ ඉස්සර විද්‍යා ප්‍රබන්ධ උණක් හිහී..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-13322963507556463182012-01-26T21:30:26.096+04:002012-01-26T21:30:26.096+04:00ඔය බමන්ත සද්ද... සමන්ත බද්ද කිවුවෙ අපේ සමන්තභද්‍ර ...ඔය බමන්ත සද්ද... සමන්ත බද්ද කිවුවෙ අපේ සමන්තභද්‍ර උන්නාන්සෙ ලබපු ධ්‍යාන ගැන හෙම නොවේ වෙන්නැ. සමාවෙන්ට වැරදි නම්.. මොකද ඒ උන්නාන්න්සෙත් ඔහ විදියටම දීර්ඝ කාලීන බාවනාවකින් ලු නෙව ප්රත්යක්ශ කරගත්තෙ....!!!!Anonymoushttps://www.blogger.com/profile/12171282737916987189noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-73808276493214457042012-01-26T06:23:03.961+04:002012-01-26T06:23:03.961+04:00අන්න දුමී අයියේ උඹේ ඕක රංගයා හොරකං කරල.. ඌ අනාගතේට...අන්න දුමී අයියේ උඹේ ඕක රංගයා හොරකං කරල.. ඌ අනාගතේට ගිහිං කියන්නේ...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-1203507272352344772012-01-25T20:58:00.855+04:002012-01-25T20:58:00.855+04:00ඉතිං ඊට පස්සේ???
~~~**දඟ මල්ල**~~~ඉතිං ඊට පස්සේ???

~~~**දඟ මල්ල**~~~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-7195688194565112722012-01-25T18:02:51.430+04:002012-01-25T18:02:51.430+04:00හෑ... ඒ ඒ දෙයියව පොඩ්ඩක් මුණ ගැහෙන්න එපොයින්මන්ට් ...හෑ... ඒ ඒ දෙයියව පොඩ්ඩක් මුණ ගැහෙන්න එපොයින්මන්ට් එක්ක ගන්න බැරි වෙයිද මන්දා.. :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-24578875182213516282012-01-25T11:47:33.884+04:002012-01-25T11:47:33.884+04:00ඇත්තමයි ඊටපස්සේ මොකද උනේ ?ඇත්තමයි ඊටපස්සේ මොකද උනේ ?පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-72583265824503048662012-01-14T17:14:40.589+04:002012-01-14T17:14:40.589+04:00මෙක කියවලනම් ගොඩාක් කල්. ආශ්චර්ය බලල අවිත් ද කියල ...මෙක කියවලනම් ගොඩාක් කල්. ආශ්චර්ය බලල අවිත් ද කියල බලන්න අවෙ... දුමිය ඔක දනකොට ඒව අතීතය වේද දන්නෙ නෑඅංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-43705626097551450862012-01-14T05:53:25.865+04:002012-01-14T05:53:25.865+04:00බමන්ත සද්දට මොකද වුණේ ???බමන්ත සද්දට මොකද වුණේ ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80216039774993183492012-01-11T22:20:07.506+04:002012-01-11T22:20:07.506+04:00දෙයියා නක්කල් හිනාවක් දැම්මේ ආශ්චර්ය හැමදාමත් එකම ...දෙයියා නක්කල් හිනාවක් දැම්මේ ආශ්චර්ය හැමදාමත් එකම තැන වගේ කියලද දන්නේ නෑ..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-58192631805354189192012-01-10T17:41:32.227+04:002012-01-10T17:41:32.227+04:00මමත් ඔය විදුසරේට විද්‍යා ප්‍රබන්ධ ලීවා... දෙක තුන...මමත් ඔය විදුසරේට විද්‍යා ප්‍රබන්ධ ලීවා... දෙක තුනක් පළවුණා.... ආයේ හොයාගෙන දාන්න ඔනේ බ්ලොග් එකේ... හුක් හුක් හුක්.... එළ කතාව ඈ....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-87405910185824928642012-01-05T21:57:47.712+04:002012-01-05T21:57:47.712+04:00කෝ මේ ආශ්චර්ය? තාම නැතෙයි??කෝ මේ ආශ්චර්ය? තාම නැතෙයි??MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56876072932984470662012-01-02T06:45:40.409+04:002012-01-02T06:45:40.409+04:00මාත් කාලයක් ඔය රේඩියො හැදුවා... උබට දෙමළ චැනල් හරි...මාත් කාලයක් ඔය රේඩියො හැදුවා... උබට දෙමළ චැනල් හරි අහු උනානේ.. මට මෙලෝ උලව්වක් නෑ...

බමන්ත සද්ද කිව්ව නම... අනේ හොඳයි... කෝකටත් බොරලැස්ගමුව පැත්තෙ නොයා යන තැනක... හික් හික්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-73374872877823379282012-01-01T00:50:44.859+04:002012-01-01T00:50:44.859+04:00බමන්ත සද්දට පස්සෙද සමන්ත භද්‍රට ලයිෂන් හම්බුණේ එහෙ...බමන්ත සද්දට පස්සෙද සමන්ත භද්‍රට ලයිෂන් හම්බුණේ එහෙමත් නැත්නම් ඊට කලින්ද :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-77063247958973209712011-12-31T23:38:45.283+04:002011-12-31T23:38:45.283+04:00Wish You A Very Happy New Year filled with lots of...Wish You A Very Happy New Year filled with lots of love and joy ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-72832545562542133522011-12-31T21:02:49.586+04:002011-12-31T21:02:49.586+04:00සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-38067254343622288212011-12-31T08:49:39.729+04:002011-12-31T08:49:39.729+04:00මරු නම...බමන්ත සද්ද.. බලමුකෝ ඊළග කොටස..
අයියට සුබ ...මරු නම...බමන්ත සද්ද.. බලමුකෝ ඊළග කොටස..
අයියට සුබ නව වසරක් වේවා..අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-69338845744959362712011-12-30T08:02:34.464+04:002011-12-30T08:02:34.464+04:00ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහි...ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-84349611300181767882011-12-29T22:35:38.473+04:002011-12-29T22:35:38.473+04:00සිකේ............ කැවා කැවා කෝ ඉතිරිටික :D අහෝ අයිස...සිකේ............ කැවා කැවා කෝ ඉතිරිටික :D අහෝ අයිස්චර්යේ.......... ;)ජේ.ඩීhttps://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-56285627228428403042011-12-29T11:01:57.609+04:002011-12-29T11:01:57.609+04:00මට අර බමන්ත සද්ද පේන්නේම සමන්ත බඩ්ඩ වගේනේ............මට අර බමන්ත සද්ද පේන්නේම සමන්ත බඩ්ඩ වගේනේ............. ඒ මොකද ඈ ඒ? ඔයා අනාගතේට කියලා තායිලන්තේ පැත්තේ එහෙම යයිද මන්දාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-17788770429846734512011-12-28T16:13:57.833+04:002011-12-28T16:13:57.833+04:00ඉක්මනට අනික් කොටසත් දාපන්.....අපිටත් ලංකාවෙ ආශ්චර්...ඉක්මනට අනික් කොටසත් දාපන්.....අපිටත් ලංකාවෙ ආශ්චර්ය බලන්න ඕනේ...................කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23267666470606943422011-12-28T11:55:02.625+04:002011-12-28T11:55:02.625+04:00හුටා දුමී අයියා යන්නද හදන්නෙ අනාගතේට, අනේ අයියෙ බල...හුටා දුමී අයියා යන්නද හදන්නෙ අනාගතේට, අනේ අයියෙ බලං වරෙං බයෙ පොඩි එකාට ඉස්කෝලයක් හම්බුවෙයිද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-85331656175960588132011-12-28T11:31:01.641+04:002011-12-28T11:31:01.641+04:00අපිට කොයින්ද කුණ්ඩලිනී ??? ඉතින් දුමී අයියා අනාගතේ...අපිට කොයින්ද කුණ්ඩලිනී ??? ඉතින් දුමී අයියා අනාගතේ ආශ්චර්යය බලලා එනකල් අපි ඉන්නම්... හැබැයි බලාගෙන, දුමී අයියට ඔක්කාරෙට එයිද දන්නෑ... :P:P:Pචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48746236396068602462011-12-28T11:00:34.062+04:002011-12-28T11:00:34.062+04:002012 එහාට යන ගියර් එක දාහං. 2012 ගැන උඔ අෆිට කියලන...2012 එහාට යන ගියර් එක දාහං. 2012 ගැන උඔ අෆිට කියලනෙ තියෙන්නෙ.

පුද්ගලිකයි රහසිගතයි

වොනීං එකක් දමා ගැනීම සම්බන්ධව

ආදරණීය ඇඩ්මින්තුමනි,

මේ බ්ලොග් එකෙ තියෙන වැදගත්ම, උත්කෘෂ්ඨම, විශිෂ්ඨම වගේම කොටින්ම කිව්වොත් පට්ටම පට්ට හෙවත් එළම එළ උනත් වෙලාවකට චාටර්ම ලක්ෂණය තමා එක දිගට හිනා නොගොස්, වරින් වර බකස් බකස් යන නාදයෙන් තැනින් තැන හිනා යාම.

ඒ හින්දම වැඩපොලේදී, පන්තියේදී, කැෆේ එකේදී වගේ තැන් වලදී මෙම අඩවිය කියවද්දි අපට පරිසං වීමට සිදුවී ඇත්තෙ, ඔවුන් අප කුදලාගෙන ඕනයාලගේ මහගෙවල් පැත්තට යන බසයට නැංවීමේ ලොකු අවධානමක් ඇති හන්දයි.

තවද ගෙදරදී උනත් ශබ්ද නගා කැකිරි පැලීම මගින්, ඔවුන්ට ඇසෙන සේ නැවත නැවත කියවීමට පවා සිදු වූ වාර අනන්තයි. එතකොට හකුද රිදෙයි.

ඒ අනුව මෙම අඩවියට පිවිසෙන පාඨකයන්නෙ හිත සුව පිණිස පිවිසීමේදී අර අහවල් එව්වට යද්දි වගේ වෝනිං එකක් දමා මුඛ මෙව්වා එකක් දමාගෙන කියවන මෙන් දන්වන අවවාද කරන කෑල්ලක් දමන මෙන් මම ඇඩ්මින් තුමාට යෝජනා කරමි.

මීට,
කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.com