tag:blogger.com,1999:blog-4346015856052849283.post4229570126188512958..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: කොට කන් කතාවක්දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4346015856052849283.post-71610605393626846082010-07-17T20:47:45.839+04:002010-07-17T20:47:45.839+04:00කමෙන්ට් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. වෙන වෙනම ස්තු...කමෙන්ට් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. වෙන වෙනම ස්තුතියි නොකිව්වාට තරග වෙන්න එපා ඔන්න.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48424515328476421762010-07-16T21:51:05.242+04:002010-07-16T21:51:05.242+04:00කන පලාගන්නේ නැතිව ඕනේ එකක් :)කන පලාගන්නේ නැතිව ඕනේ එකක් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28392265976945497272010-07-16T21:27:55.933+04:002010-07-16T21:27:55.933+04:00ස්තූතියි අයියා....
දුමී අයියගේ බ්ලොග් එකට මගේ බ්...ස්තූතියි අයියා....

දුමී අයියගේ බ්ලොග් එකට මගේ බ්ලොග් එකකේ ලින්ක් එකක් දැම්ම අහන්නනෙත් නැතිව...

http://sodurusitha.blogspot.com/2010/07/blog-post_7950.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-34227964072197734402010-07-15T18:42:25.475+04:002010-07-15T18:42:25.475+04:00ඔන්න අපි නම් දන්නේ නෑ ඕං :-)
කාගෙන් හරි කන නම් පලා...ඔන්න අපි නම් දන්නේ නෑ ඕං :-)
කාගෙන් හරි කන නම් පලාගන්න එපා ඕන් මෙව්වා කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-6888141079585794752010-07-15T09:59:38.155+04:002010-07-15T09:59:38.155+04:00අයියා... ආපහු ලංකාවට ආපු දවසට අහම්බෙන්වත් දකින්න ක...අයියා... ආපහු ලංකාවට ආපු දවසට අහම්බෙන්වත් දකින්න කතා කරන්න මට නම් බයේ බැරිවා....

දුමී අයියට කා ගැන වුනත් කතාවක් ලියන්න කරුණු කාරණා තියනව නේ අනේ...

අපොයි.. ඕං අපි නැහැ ඔන්න හොදේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-7764715230518493652010-07-14T21:08:40.291+04:002010-07-14T21:08:40.291+04:00නියම කතා ටික..
:Dනියම කතා ටික..
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-34212483975603959702010-07-14T17:50:11.630+04:002010-07-14T17:50:11.630+04:00හිකිස්... කට කනෙ....
දුමී අයියා... ලංකාවට ගිහිල්ලා...හිකිස්... කට කනෙ....
දුමී අයියා... ලංකාවට ගිහිල්ලා කන පලා ගන්ට වෙයි ඕං ගහන මඩවලට...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-8450548805290444872010-07-14T17:45:23.108+04:002010-07-14T17:45:23.108+04:00දැන් උඹට කන් නැතුවම බෑ වගේ නේද? ගියආත්මේ උඹ කණෙයිය...දැන් උඹට කන් නැතුවම බෑ වගේ නේද? ගියආත්මේ උඹ කණෙයියෙක්වත්ද?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-49262869759520409922010-07-14T14:08:38.236+04:002010-07-14T14:08:38.236+04:00අයියෝ කන්දෙක :Dඅයියෝ කන්දෙක :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-34085568462543793462010-07-14T13:24:08.858+04:002010-07-14T13:24:08.858+04:00බාබුලා දැලිපිහියෙන් සෙල්ලම් දාන විදියට කන ඉතිරි වෙ...බාබුලා දැලිපිහියෙන් සෙල්ලම් දාන විදියට කන ඉතිරි වෙන එකත් ලොකු දෙයක්...

නියමයි දුමී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-13673484530350510682010-07-14T12:38:09.925+04:002010-07-14T12:38:09.925+04:00දුකා කිව්ව වගේ උබට වෙන්නෙ කන් දෙක සාක්කුවෙ දාගෙන ය...දුකා කිව්ව වගේ උබට වෙන්නෙ කන් දෙක සාක්කුවෙ දාගෙන යන්න තමා කට්ටියට අහු උනොත් හරි හමන් විදියකට... හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-21214239511202425512010-07-14T12:25:25.202+04:002010-07-14T12:25:25.202+04:00ආයෙත් අහලා ඉන්දික උපශාන්ත මිතුරා හරිම පොයින්ට් එකක...ආයෙත් අහලා ඉන්දික උපශාන්ත මිතුරා හරිම පොයින්ට් එකක් තමයි ගෙනාවේ. දැන් මොකද දුමී අයියා කියන්නේ?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12962442926660240042010-07-14T12:23:08.096+04:002010-07-14T12:23:08.096+04:00මෙහෙ උඹ කනට ගහනව, අරෙහෙ උඹෙ බඩට ගහනව. මේව තමයි මචං...මෙහෙ උඹ කනට ගහනව, අරෙහෙ උඹෙ බඩට ගහනව. මේව තමයි මචං දොට්ටදැම්මවිදියෙ කර්ම කියන්නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30453711530615411532010-07-14T09:35:21.895+04:002010-07-14T09:35:21.895+04:00අයියා මොකද කන් ගැනම කියන්නේ? කන්දෙක ගැන ආසාව අත් ඇ...අයියා මොකද කන් ගැනම කියන්නේ? කන්දෙක ගැන ආසාව අත් ඇරලාද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64888622027096858602010-07-14T08:31:50.193+04:002010-07-14T08:31:50.193+04:00කෝකටත් ඕව කියනකොට කන් දෙක ඉන්ෂූරන්ස් කරන් හිටියනම...කෝකටත් ඕව කියනකොට කන් දෙක ඉන්ෂූරන්ස් කරන් හිටියනම් හොඳයි. නැත්තන් ලංකාවට ආයේ ආපු දවසට කන් හොයන්න වෙයි.
එල කතා දෙක. දෙවනෙි කතාව කලින් අහල තිබුනට රස අඩු නොකරම ලියල තියනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-77188329004058789072010-07-14T01:54:05.190+04:002010-07-14T01:54:05.190+04:00හ හා... නියම කතාව...හ හා... නියම කතාව...Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-31671762686611743952010-07-13T22:04:04.718+04:002010-07-13T22:04:04.718+04:00අර කට කනේ වදින බුවාගේ නම ගම එක්ක පෝස්ට් එක දැම්මා ...අර කට කනේ වදින බුවාගේ නම ගම එක්ක පෝස්ට් එක දැම්මා නම් උඹේ කන් දෙකට වෙන්නෙත් ඔය කොන්ඩේ කපන්න ගිය එකාට වෙච්චි සංගෙදියම තමයි . . හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-62685960735285310772010-07-13T19:56:42.037+04:002010-07-13T19:56:42.037+04:00හෆොයි...මදැයි කොලා....කැපුවා නේද කන් දෙකම....හැබැය...හෆොයි...මදැයි කොලා....කැපුවා නේද කන් දෙකම....හැබැයි මම නම් අහලා තියෙන්නේ..තරුණ දොස්තරගෙන් සහ වයසක බාබර් ගෙන් ප්රවේසම් වෙන්න කියලය....බැලුවාම දැන් ඒවත් අලුත් වෙලා.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-77377102861530246202010-07-13T19:30:54.113+04:002010-07-13T19:30:54.113+04:00කන් කැපුවට හිරේ දාන්න වටිනව නොවැ මේකව..කන් කැපුවට හිරේ දාන්න වටිනව නොවැ මේකව..සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25802054982025555102010-07-13T19:27:45.680+04:002010-07-13T19:27:45.680+04:00මස් කඩේ තම්බි මුදලාලිලිගෙන් එක්කෙනෙක් ඇහුවලු "...මස් කඩේ තම්බි මුදලාලිලිගෙන් එක්කෙනෙක් ඇහුවලු "ඔහේලා ගාව මනුෂ්යකම් ඇත්තෙම නැද්ද? මේ විදිහට සත්තු මරන්නෙ" කියලා.

තම්බි මුදලාලි කිවුවලු " නේ අප්පා මනුස්ස කන් නම් නෑ , හරක් කන් , එලු කන් නම් තියෙනවා, දෙන්නද ?" කියලා.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-14763593566292404132010-07-13T19:26:52.551+04:002010-07-13T19:26:52.551+04:00යන එන මං නෑ ඌට :D
එල මචංයන එන මං නෑ ඌට :D
එල මචංහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.com