tag:blogger.com,1999:blog-4346015856052849283.post400455270145420346..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: රැල්ළ වෙරළ සහ පස්ස පැත්තදුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4346015856052849283.post-29668150594303183182012-11-20T14:35:36.849+04:002012-11-20T14:35:36.849+04:00ලොල් ලොල් ලොල් :Dලොල් ලොල් ලොල් :Dටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20400477821064212742012-02-29T21:37:02.371+04:002012-02-29T21:37:02.371+04:00lassana sarala kathaa shailiyaklassana sarala kathaa shailiyakSamhttps://www.blogger.com/profile/10295253799429153995noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50460414029597003892011-01-26T22:46:47.252+04:002011-01-26T22:46:47.252+04:00හිතවත් රතී... ගොඩාක් සන්තෝසයි ඔයා නිහතමානීව වැරැද්...හිතවත් රතී... ගොඩාක් සන්තෝසයි ඔයා නිහතමානීව වැරැද්ද පිළිගත්තට.. ගොඩාක් අගය කරනවා මේ සංවාදයට තමන්ම එකතුවෙලා ඒක නිවැරදි කර ගත්තට...

දූමී....මට අමනාප වෙන්න කිසිම කිසිම හේතුවක් නෑ.. මමත් ඒක ඔයාට පෙන්නුවේ වැරදි විදියකටනේ.. මම කොමෙන්ට් නොදැම්මට හැමදාම ඔයාලා කීප දෙනෙක්ගේ බ්ලොග් වලට ගොඩවෙලා යන කෙනෙක් මම කලින් කිව්ව වගේ.. ඉතිං දිගටම ලියන්න... පුළුවන් වෙලාවක කොමෙන්ට් එකක් දාලා යන්නම්....Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-88096092744088567622011-01-23T21:22:40.586+04:002011-01-23T21:22:40.586+04:00බොහොම ස්තුතියි දුමී. බොහොමත්ම ස්තුතියි මචං.
"...බොහොම ස්තුතියි දුමී. බොහොමත්ම ස්තුතියි මචං.
"Kush" අමනාප වෙන්න එපා දුමී එක්ක. මෙතනදි ඔය දෙන්න අතර අමනාපයක් ඇතිවෙනවනම් ඒක කරැණාකරලා මගෙ පැත්තට ෆෝවර්ඩ් කරන්න. මොකද ඵලය ඇතිවීමට හේතුවයි මේකට මුල. දෙන්නම බුද්ධිමත්ව හිතන දෙන්නෙක්. කොහොමවත් අමනාපයක් ඇතිවෙන්න විදිහක් නෑ.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-51295173634638045562011-01-23T20:11:43.639+04:002011-01-23T20:11:43.639+04:00හිතවත් රතී,
වැරදි කියන දේවල් මිනිස්සු අතින් සිද්ධ ...හිතවත් රතී,
වැරදි කියන දේවල් මිනිස්සු අතින් සිද්ධ වෙන දේවල්. අපි කවුරුත් දෙවිවරු හෝ රහත් භාවයට පත් වෙලා නෑනෙ. ඔබ විසින් කරන ලද්දේ වැරැද්දක් බව හඳුනාගෙන එය නිවැරදි කිරීමේ ඔබගේ අගනා ගුණාංගය මම ගොඩක් අගය කරනවා.

ඔබගේම අනන්‍යතාවය රැකගෙන කරන ඔබගේ වර්තමාණ බ්ලොග් නිර්මාණ ගොඩක් උසස් තත්වයේ තියෙන බව මම දැක්කා. මමත් ඒවයින් දැනුමක් උකහා ගත්තා. දිගටම ඔබගේ හැකියාවෙන් මේ වගේ අගනා ලිපි පළකර සියළු දෙනාටම හරවත් යමක් ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා...!

@Kush,
ඒ සමගම "Kush" ටත් මම නැවත ස්තූතිවන්ත වෙනවා මේක අවධානයට යොමු කිරීම ගැන. මම ඔහු වෙත කරනා ලද පොඩි චෝදනාවෙන් සිත් අමනාප කමක් ඇති කර නොගනී යැයිද සිතනවා.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-11399960284677185832011-01-23T18:55:15.882+04:002011-01-23T18:55:15.882+04:00මම දුමීගෙන් සමාව ඉල්ලනවා වුන වැරැද්ද සම්බන්ධයෙන්. ...මම දුමීගෙන් සමාව ඉල්ලනවා වුන වැරැද්ද සම්බන්ධයෙන්. ඒත් කල් ගියා වැඩිද මන්දා. මම බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලයේ වෙච්ච වැරැද්දක් ඒක. මම ඒ ගැන නැවත නැවත බැලුවෙ නැති එක වැරැද්දක්. ලියන්නන් වාලේ නොලියා දැනුම දෙන විදිහට තාක්ෂණික බ්ලොගයක් ලියන්න ඕන කියලා හිතුන දවසේ මං ඔය ගැන දැක්කනම් දෙපාරක් හිතන්නේ නැතුව අයින් කරනවා. ඉතින් ඒත් මට මතක තිබ්බා මං කොහෙන්හරි ගත්ත එකක් ඒක කියලා. නැවත ඒ වැරැද්ද හා පෝස්ට් එක ගැන අවධානය යොමුවුනේ මේ කතිකාවතේදී. ඒ වැරැද්ද දැක්ක වෙලේ මං ඒක නිවැරදි කරා. හිත හිත හිටියත් ඔයාට කමෙන්ටුවක් දාන්න සයිට් එකට ආවෙ දැනුයි. http://rathei.blogspot.com/2010/06/dualcore-core2duo-core2duo-vs-dual-core.html දරණ පෝස්ට් එකත් මං ඒ දවස්වල freepcclinic තාක්ෂණික සගරාවෙන් ගත් එකක්. ඒත් මං ඒ ගැනත් එතනදි සදහන් කරලා තියෙනවා. ඒත් මේ සම්බන්ධව සදහනක් කිරීමට මගේ අතපසුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා නැවතත්. මොකද මං බොහොම මහන්සි වෙලා පෝස්ට් දෙන්නේ මගේ ෆීල්ඩ් එක පැත්තෙන්. ඒ නිසා අහුලපුවා නැතුව මගේ දෙයක් දෙන්නයි අවශ්‍ය. ඒ ගැන සදහන් කරල මතක් කරදීපු Kush සොයුරාටත් මගේ ප්‍රණාමය. මේ වගේ වැරදි ආයෙත් දැක්කොත් පෙන්නල දෙන්න. වැරැද්ද පෙන්නපු මිනිහගේ අත හපා කන්නේ කල ගුණ නොදන්න එවුවො. ලංකාවේ ඒ වගේ මිනිස්සු හිටියට මං එහෙම එකෙක් නෙවෙයි. නැවතත් සමාවෙන්න.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89388202797386345362011-01-02T21:07:57.915+04:002011-01-02T21:07:57.915+04:00දුමී...මුලින්ම කියන්න ඕන ඒ බ්ලොග් එක ලියපු කෙනා මග...දුමී...මුලින්ම කියන්න ඕන ඒ බ්ලොග් එක ලියපු කෙනා මගේ මිත්‍රයෙක් තියා මම ඒ බ්ලොග් එක දැක්කෙත් ඔයාට කොමෙන්ට් එක දැම්ම වෙලාවෙමයි... මම ඔයාගේ මේ පොස්ට් එක කලින් බලල තිබුණු නිසායි මම ඒ වෙලාවෙම ඔයාට මේක පෙන්නුවේ... හැබැයි මම ඒක අදහස් කළ විදියෙන් ඔයාට වැරදි අවබෝධයක් ඇති වෙන්න ඇති.. එකට සමාව භජනය කරනවා.. මොකද මම හරි කවුද කියල දැනුවත්ව තමයි ඔයාගේ අවධානයට මේක යොමුකලේ.. මම හැමදාම කොමෙන්ට් කලේ නැතිවුණත් ඔයාගේ, මාරයාගේ, බුද්ධිගේ පෝස්ට් එකක් එනතුරැ මගබලාගෙන ඉන්න තවත් කෙනෙක්... ඒ නිසා මට ෆේක් බ්ලොග් වලට පබ්ලිසිටි දෙන්න අවශ්‍ය නෑ...මට ඕනවුණේ ඔයාව දැනුවත් කරන්න විතරයි.. ඒත් මම ඒක කළ විදිය නම් වැරදි තමා... ඔබට තවතවත් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා... සුභ නව වසරක්....!!!Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-59078449831077021902010-12-26T23:45:06.935+04:002010-12-26T23:45:06.935+04:00@Kush,
ගොඩක් ස්තූතියි මේක මගේ අවධානයට ගෙනාපු එක ගැ...@Kush,
ගොඩක් ස්තූතියි මේක මගේ අවධානයට ගෙනාපු එක ගැන. මගේ පෝස්ට් කොපි කරලා වෙන සයිට් වල සහ බ්ලොග් වල දාන එක නම් මට අළුත් දෙයක් නෙමෙයි. මේ පෝස්ට් එකෙන්ම පේලියක් දෙකක් ගූග්ල් කලොත් ඔබටම තේරෙයි කී තැනක මේ පෝස්ට් එක කොපි කරලා දාලා තියෙනවද කියලා. විෂේශයෙන්ම එළකිරි කියන කොපි ඇන්ඩ් පේස්ට් සයිට් එකේ.

ඔයාගේ මිත්‍ර 'රතී' මේ පෝස්ට් එකෙන් කෑල්ලක් කොපි කරලා දාල තියෙන්නෙ ජූනි 1 වෙනිදා 9:53 PM.

මගේ බ්ලොග් ලේ අවුට් එකේ ටයිම් ස්ටෑම්ප් එක පෙන්නන්නෙ නෑ. ඒ වුනාට බලන්න මගේ ලිපිය "ලාංකීය සිතුවිලි" එකේ සින්ඩිකේට් වෙලා තියෙන්නෙ දවල් 12.25 ට. (12.25 PM)

හරියටම බලන්න ඕනෙ නම් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න.
http://syndi.lankeeya.lk/oldpage.php?page=10483

අනික චෙක් කරලා බලන්න මේ පෝස්ට් එකට කමෙන්ට් වැටිලා තියෙන වෙලාවල්. ඔයාගෙ මිත්‍ර "රතී" පෝස්ට් කරන්න ගොඩක් කලින් තමයි ඒ.

ඔයාම එතකොට හිතලා බලන්න කවුද කොපි කාරයා කියලා.....

සමහර විට මේ රතී කියන පුද්ගලයා ඔයාගේ යාළුවෙක් වෙන්න ඇති. ඔයාටත් එයාගෙ සයිට් එකට පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න ඕනෙ වෙන්න ඇති. සමහර විට එහෙම නොවෙන්නත් ඇති.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-34073975736500456192010-12-26T16:46:50.595+04:002010-12-26T16:46:50.595+04:00Dumee.. umbada mooda copy kale???
http://rathei.b...Dumee.. umbada mooda copy kale???

http://rathei.blogspot.com/2010/06/al.htmlKush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20404368214340894222010-07-26T22:17:56.009+04:002010-07-26T22:17:56.009+04:00හෝදගන්න රැල්ලක් එනකොට ඒගොල්ලො මුලු ඇඟේම ගාගෙන ඉන්න...හෝදගන්න රැල්ලක් එනකොට ඒගොල්ලො මුලු ඇඟේම ගාගෙන ඉන්න ඇති නේද එහෙම අතුල්ලලා... චීයා.....රණේhttps://www.blogger.com/profile/17001291883192889484noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30602797831941073822010-06-29T16:31:52.390+04:002010-06-29T16:31:52.390+04:00ලොල්ලොල්Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-48779149567587930542010-06-14T17:32:57.882+04:002010-06-14T17:32:57.882+04:00කතාව නම් උපරිමයී ලොක්කා :)කතාව නම් උපරිමයී ලොක්කා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-76728736264915664522010-06-10T20:07:21.855+04:002010-06-10T20:07:21.855+04:00මෙතනන් මුහුදු වතුරහරි තිබ්බා,මගේ යළුවෙක් ඔය වැඩේ ක...මෙතනන් මුහුදු වතුරහරි තිබ්බා,මගේ යළුවෙක් ඔය වැඩේ කරගත්තේ බස් ටික්ට් එකෙන්...............ගලාhttps://www.blogger.com/profile/15361482708231320609noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25954865985527757452010-06-10T11:45:25.700+04:002010-06-10T11:45:25.700+04:00ela ela digatama liyannaela ela digatama liyannaTharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-71099376799455253532010-06-03T12:53:25.266+04:002010-06-03T12:53:25.266+04:00@CRod , තෑන්ක් යූ මචන් උඹ ඇවිල්ල බලල කමෙන් කලාට....@CRod , තෑන්ක් යූ මචන් උඹ ඇවිල්ල බලල කමෙන් කලාට.

@ හසිත මලේ, මට ඉන්න තරමක් ඉන්නෙ වයර් මාරු වෙච්ච යාලුවො තමයි.

@ දිල්, උන් ජීවිතේට සබන් පාවිච්චි කරන එවුන් නෙමෙයි .

@ දුකා, වෙච්ච සමහර දේවල් පබ්ලික් එකේ දාන්න බැහැ . . . හි හි . .

එළ . . .වරෙන් කොහොම හරි . . අණිවාර්යයෙන්ම උඹට මම කතා නොකර ඉන්නවද . මම මූනු පොතේ අපේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් දානවා. තව ටිකකින් ඇවිල්ල බලපන්.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-68342155520901056592010-06-02T16:40:07.492+04:002010-06-02T16:40:07.492+04:00හොඳ වෙලාවට උඹේ ම යාලුවන්ට මෙහෙම දේවල් උනේ . . නැත්...හොඳ වෙලාවට උඹේ ම යාලුවන්ට මෙහෙම දේවල් උනේ . . නැත්නම් අපිමේවා කියවලා මේ වගේ ආතල් ගන්නේ කොහොමද . . .

අහ් මචං . . අපි අනිද්දට එන්න හිතාගෙන ඉන්නේ හොඳේ . . බලමු ටෝකක් දාන්න උඹ ඉතිං වාදක මන්ඩලේ ඉන්නවනම් පුලුවන් වෙයිද දන්නේ නෑ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-65026997553833413552010-06-01T19:43:22.970+04:002010-06-01T19:43:22.970+04:00හපොයි දෙයියනේ.....හික්ස් අර කිව්වත් වගේ සබන් කෑල්ල...හපොයි දෙයියනේ.....හික්ස් අර කිව්වත් වගේ සබන් කෑල්ලකුත් දෙන්නනෙ තිබ්බෙ :Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-41373304991363734792010-06-01T17:57:45.866+04:002010-06-01T17:57:45.866+04:00නියමයි අයියෙ මරේ මරු... මයාගෙ යාලුවන්ට මාර ඒවනෙ වෙ...නියමයි අයියෙ මරේ මරු... මයාගෙ යාලුවන්ට මාර ඒවනෙ වෙන්නෙ... තවත් මෙ වගේ රස කතා ලියන්න අපි කියවන්න බලාගෙන ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20113909988158069372010-06-01T17:42:06.028+04:002010-06-01T17:42:06.028+04:00ela ela....ela ela....මිකීhttps://www.blogger.com/profile/09031741087461429577noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-68328432189140621512010-06-01T16:21:52.238+04:002010-06-01T16:21:52.238+04:00@ ගයාන්, හි හි නිලන්තය නම් කට්ට කළුයි . . . ඌව නම්...@ ගයාන්, හි හි නිලන්තය නම් කට්ට කළුයි . . . ඌව නම් හම ගැහුවත් සුදු කරගන්න බැහැ . . . !

@ පිස්සා පලාමල්ල
බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කට කහන කතා බලල කමෙන්ට් කරපු එකට ! මොනව කරන්නද මචං . . . මතක් කර කර කෙල ගිලින්න තමයි තියෙන්නෙ . . . !

@ පසන් මල්ලි,
කට කහන කතා බලල සතුටු උනානම් සතුටුයි !

@ ඉන්ඩි ,
ස්තුතියි අදහස ප්‍රකාශ කලාට . . .!

@ ලොකු බුවා ,
ඔවු මටත් මතක් වෙන හැමතිස්සෙම බඩගිනි වෙනවා !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-88573987681969695662010-06-01T15:20:57.861+04:002010-06-01T15:20:57.861+04:00කෑම එකටනම් මටත් බඩගිනි උනාකෑම එකටනම් මටත් බඩගිනි උනාUnknownhttps://www.blogger.com/profile/00658916122506813687noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-55907883657889115702010-06-01T14:34:29.971+04:002010-06-01T14:34:29.971+04:00චිකේ කැත කතාවක්...චිකේ කැත කතාවක්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-16385028060788544882010-06-01T13:47:45.909+04:002010-06-01T13:47:45.909+04:00එල එල පට්ට කතාව හෙ හේඑල එල පට්ට කතාව හෙ හේපසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-55737990436437679242010-06-01T13:25:05.921+04:002010-06-01T13:25:05.921+04:00හික් හික් හික්.... හිනා කන සීන් එකක් නේ... හික් හි...හික් හික් හික්.... හිනා කන සීන් එකක් නේ... හික් හික්...

ඔය පැත්තෙ මොන බස් ද රෑට...

හැබයි කතාවේ ඔක්කොමත් හරි අර අම්ම හදපු කොස් එකයි සම්බොලෙයි ගැන කිව්වම ආපු බඩගින්න... මොන කරන්නද... මොකො මෙහේ ඌව තියෙනවා කියලැයි.. ගියපු කාලක තමා..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-9634115936705034332010-06-01T12:33:36.189+04:002010-06-01T12:33:36.189+04:00හික් හික්. අපරාදේ සබන් කෑල්ලකුත් දෙන්න තිබුනේ සුදු...හික් හික්. අපරාදේ සබන් කෑල්ලකුත් දෙන්න තිබුනේ සුදු වෙන්න. :)
මේ මල ගෙදර එහෙනං තංගල්ලටත් එහා හරියක් වෙන්න ඕන.
මාතර පහු කරලනේ තංගල්ල තියෙන්නේ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.com