tag:blogger.com,1999:blog-4346015856052849283.post3530531377013953948..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: ඩෙංගු මාරයා පරද්දමුද ?දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-4346015856052849283.post-7065743410032030852012-11-15T08:51:37.389+04:002012-11-15T08:51:37.389+04:00මේකට වඩා සුදුසු රැණ ගස්ලබු ලපටි කොළ ඉස්ම.මේකට වඩා සුදුසු රැණ ගස්ලබු ලපටි කොළ ඉස්ම.වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-51132545870187687532012-06-15T18:19:33.288+04:002012-06-15T18:19:33.288+04:00//කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක ...//කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු.//

අත්හදා බලපු අයෙක් කියන්නෙ එහෙම වූයේ නැහැ කියලා. එයාගේ ප්ලේට්ලට් කවුන්ට් තාම පහත කිසිම විදියකින් වෙනත් අසාත්මිකතාවයක් නිසා පහළ ගිය වූව නැවත ඉහළ දමාගත නොහැකි වී ඉන්නෙ.

මම සාමාන්‍යයෙන් මගේ අඩවියේ සටහන් අමුණන්නෙ නැහැ. ඒත් දුමී ඉල්ලලා තියෙන නිසා මේ ගැන සංවාදයක් මා මේ කළින් ලියූ සටහනක්: මෙහෙ ඩෙංගි උණත් ගස්ලබු කොළ යුෂත් දෙකම ඇත. http://arunishapiro.wordpress.com/2010/07/23/මෙහෙ-ඩෙංගි-උණත්-ගස්ලබු-කො/

ඇමේසන් ඩොට් කොම් වලින් ගන්නට හැකි තැන මෙතැන: http://www.amazon.com/Papaya-Leaf-Extract-4oz/dp/B000OAZDB2

මම නම් ලංකාවට ගියාම මදුරුවෝ කන්නෙ නැතිවෙන්න ක්‍රම පාවිච්චි කරා මිස ගස්ලබු කොළ ජූස් බිව්වෙ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12991291250845017272012-06-15T11:08:10.814+04:002012-06-15T11:08:10.814+04:00මේක මට කිව්වේ පිල්ලෙක්. ඌ ඩෙංගු හැදිච්ච් වෙලේ කරපු...මේක මට කිව්වේ පිල්ලෙක්. ඌ ඩෙංගු හැදිච්ච් වෙලේ කරපු විදිය කියද්දී මට පුදුම හිතුනේ ඇයි මෙච්චර පැපොල් කොළ තියන අපි මේ දේ නොකරන්නේ කියලා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-5609462091339087852011-10-19T14:01:56.950+04:002011-10-19T14:01:56.950+04:00මටත් ඩෙංගු හැදුනවෙලේ platelet count එක අඩුවුන වෙල...මටත් ඩෙංගු හැදුනවෙලේ platelet count එක අඩුවුන වෙලාවෙදි ඉස්පිරිතාලෙ දාන්ඩ ඔන්න මෙන්න තියෙද්දි නොගිහින් බේරුනේ ඔය දිව ඔසුවෙන් තමයි. මටත් මේක කිව්වෙ බෙහෙත් ගත්ත Dr. කමල් ජයසිංහ තමා.එතුමට පිං!!!!Naly's spacehttps://www.blogger.com/profile/17739690028540829393noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12020215976005397082011-10-19T13:52:09.747+04:002011-10-19T13:52:09.747+04:00This comment has been removed by the author.Naly's spacehttps://www.blogger.com/profile/17739690028540829393noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-47474414389995498312011-07-09T19:38:26.787+04:002011-07-09T19:38:26.787+04:00niyamai aiya.... meka godak hodai....niyamai aiya.... meka godak hodai....chamith karawitahttps://www.blogger.com/profile/14653013183354215576noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-89599154626350097792011-03-14T13:21:44.568+04:002011-03-14T13:21:44.568+04:00mata kawuru hari kiyala denna sinhalen liyanne koh...mata kawuru hari kiyala denna sinhalen liyanne kohomada kiyala...uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-17305775140435218862011-03-11T14:32:10.575+04:002011-03-11T14:32:10.575+04:00අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද...අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-9649525678799157382010-08-02T16:09:42.455+04:002010-08-02T16:09:42.455+04:00නිස්සුන්ගෙ ජීවිත නැතිව යනවට වඩා මේ වගේ දෙයක් උත්සහ...නිස්සුන්ගෙ ජීවිත නැතිව යනවට වඩා මේ වගේ දෙයක් උත්සහකරන එක ලොකු දෙයක්.

ඔබගේ සමජ සත්කාරය පිලිබදව මාගේ ප්‍රසාදය...

සමන්ත අයියා -
TokyoSamantha Senaratnehttps://www.blogger.com/profile/11727502642172152228noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54961946446839930942010-07-26T08:24:12.282+04:002010-07-26T08:24:12.282+04:00තනෝජා, බොමත්ම ස්තුතියි මේ සුභ ආරංචියට. මේකට ඕනෙම ග...තනෝජා, බොමත්ම ස්තුතියි මේ සුභ ආරංචියට. මේකට ඕනෙම ගස්ලබු ජාතියක කොල ඉස්ම බොන්න පුළුවන් කියල තමයි මම නම් දන්නෙ.. එක විශේෂශයක්ම වෙන්න ඕනෙ නැහැ. ඔයාගේ යාළුවගේ අම්මට සුව උනා වගේ අපිට තව ගොඩක් දෙනෙක් දැනුවත් කරන්න පුළුවන් උනොත් අපි කරන ලොකු පූණ්‍ය කර්මයක් ඒක. පුළුවන් තරම් මේක ප්‍රචලිත කරන්න කියල මම ඉල්ලා සිටිනවා. හැමෝටමම තෙරුවන් සරණයි.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-5878652702039992502010-07-26T08:12:37.006+04:002010-07-26T08:12:37.006+04:00දුකා, දුමී, අංජන ඔයාලාට ගොඩාක් පින් යාළුවාගෙ නැන්ද...දුකා, දුමී, අංජන ඔයාලාට ගොඩාක් පින් යාළුවාගෙ නැන්දම්මට දැන් සනීපයි. එයා ඊයෙ ගෙදර එක්කගෙන ඇවිත්...

මට පහුගිය ටිකේ comment එකක් දාන්න බැරිව හිටියේ.. හැබැයි එයාල දීල තියෙන්නෙ red lady නෙමේ.. අපේ ගම්වල හැදෙන ගස්ලබු ගහක කොළ ඉස්ම... ඒ වගේම උදේ ...හවස දෙන්න බැරිවෙලා.... එක ළඟ දවස් දෙකක උදේ දීලා.... අද උදේ office ආව ගමන් ඒ නංගි කියනවා අනේ අක්කා අම්මට සනීපයි... ඔයාගෙ යාළුවන්ට පින් දෙන්න කියලා....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-30065080263032229212010-07-25T20:34:44.722+04:002010-07-25T20:34:44.722+04:00This comment has been removed by the author............https://www.blogger.com/profile/06367108627577751769noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-33052966021114839532010-07-25T12:14:30.326+04:002010-07-25T12:14:30.326+04:00බොහොම හොද ක්‍රියාවක්.බොහොම හොද ක්‍රියාවක්.මිකීhttps://www.blogger.com/profile/09031741087461429577noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-12282084488123413182010-07-22T12:26:58.750+04:002010-07-22T12:26:58.750+04:00අඹ සමඟ සුදු කිරි පානය කිරීමෙනුත් පුළුවන්ලු....
htt...අඹ සමඟ සුදු කිරි පානය කිරීමෙනුත් පුළුවන්ලු....
http://www.lankadeepa.lk/2010/07/19/front_news/02.html9XMhttps://www.blogger.com/profile/07777409038589131078noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80103627303506802522010-07-21T19:49:54.734+04:002010-07-21T19:49:54.734+04:00මමත් එහෙනම් මේක මගේ ගූගල් බස් එකේයි ෆේස්-බුක් එකේය...මමත් එහෙනම් මේක මගේ ගූගල් බස් එකේයි ෆේස්-බුක් එකේයි ශෙයාර් කරනව එහෙනම් :)Hashan Gayasrihttps://www.blogger.com/profile/10309007377622165540noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-80425560858093251592010-07-21T10:57:39.066+04:002010-07-21T10:57:39.066+04:00වටිනා දෙයක් මචං..
මම මගේ FB එකෙත් මේක අද Share කළා...වටිනා දෙයක් මචං..
මම මගේ FB එකෙත් මේක අද Share කළා. මටත් ඩෙංගු හැදිල හිටියෙ. මේක හරියන ම බෙහෙතක්. නිකං මිනිස්සුන්ගෙ ජීවිත නැතිව යනවට වඩා මේ වගේ දෙයක් උත්සහකරන එක ලොකු දෙයක්.
ස්තුතී සහෝ..

ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-3234716768073824242010-07-20T17:46:49.090+04:002010-07-20T17:46:49.090+04:00මම ඔයාගේ බ්ලොග කියවනවා නමුත් කොමන්ට් කලේ නම් අද. ශ...මම ඔයාගේ බ්ලොග කියවනවා නමුත් කොමන්ට් කලේ නම් අද. ශොක් කතා ටික මෙව්වට කට නොකහන එක තමා පුදුම ගොඩක් ලස්සනයි මසුරන් තමා දන්න වටින්නේ කටට.

ඒ වගේම මේ ඩෙන්ගු නිසා හුගක් අය මැරිලා මේක හොද සත්කාරයක් මගේ බ්ලොගය අලුත් ඒක නිසා මම මුණුපොතට මේ ගැන දැම්මා කවුරු හරි දැනුවත් වෙයිනෙ.

ඔබට ජය !!!හසී රන්https://www.blogger.com/profile/03306893262622482854noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45222671936127341362010-07-20T17:38:53.648+04:002010-07-20T17:38:53.648+04:00බොහොමත්ම ස්තුතියි හැම දෙනාටම මේ ප්රතිකරමය සමාජගත ...බොහොමත්ම ස්තුතියි හැම දෙනාටම මේ ප්රතිකරමය සමාජගත කිරීමට දක්වපු සහ තව දුරටත් දක්වන සහයෝගයට. බොහොමයක් සහෘද බ්ලොග් අඩවි වල මේ සම්භන්ධයෙන් පල කරපු එකෙන් මේ ගැන නොදැන හිටපු කී දෙනෙක් මේක ගැන දැනුවත් වෙන්න ඇතිද. මම දන්න තරමින් හුඟ දෙනෙක් මේක ගැන ඊ මේල් කැම්පේන් එකකුත් කලා. අපි සියළු දෙනා එකතු වී කරපු මේ කර්තව්‍යයෙන් ජීවිත කීපයක් හෝ බේරා ගැනීමට අපි සියළු දෙනාම දායක වූවා යැයි මම තරයේම විශ්වාස කරනවා.

නැවතත් සියළුම දෙනාටම මගේ හද පතුලෙන්ම පිදෙන හෘදයාංගම ප්‍රණාමය පිළිගන්න !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-65921635927183257362010-07-20T15:27:44.554+04:002010-07-20T15:27:44.554+04:00බ්ලොග් අඩවි කීපයකම දුමී උබේ මේ ලිපිය දැක්ක. වටිනා ...බ්ලොග් අඩවි කීපයකම දුමී උබේ මේ ලිපිය දැක්ක. වටිනා ලිපියක්... හුඟක්.

මේ ප්‍රතිකාරය සමහර ඩොස්තරල භාවිතා කරන බව දැනගන්න ලැබීමත් සතුටක්...

මමත් දාන්නම මගේ බ්ලොගයෙත්...

පොඩි එකා සනීපෙන් කියන එක නම් ලොකු දෙයක් මචන්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-66129249792777944272010-07-20T09:47:26.352+04:002010-07-20T09:47:26.352+04:00ඔන්න මගෙත් බ්ලොග් එකේ දැම්මා ..... ස්තුතියි මේ දෑන...ඔන්න මගෙත් බ්ලොග් එකේ දැම්මා ..... ස්තුතියි මේ දෑනුවත් කිරිමට .....

http://ashan-blog.blogspot.com/2010/07/blog-post_19.htmlC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23635686938636848872010-07-20T09:11:28.642+04:002010-07-20T09:11:28.642+04:00http://srilankatoday.com/index.php?option=com_cont...http://srilankatoday.com/index.php?option=com_content&task=view&id=5837&Itemid=52පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-3774360538248588182010-07-20T07:53:04.084+04:002010-07-20T07:53:04.084+04:00මමත් මේ ගැන සඳහනක් වෙබ් සයිට් එකක දැක්කා. එහි සඳහන...මමත් මේ ගැන සඳහනක් වෙබ් සයිට් එකක දැක්කා. එහි සඳහන් ආකාරයට ගස්ලබු දළු මීපැණි සමග සම සමව පානය කිරීවෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන බව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ හිටපු විදුහල්පති තුමා පවසා තිබුනා. හොඳ අදහසක් මේකෙන් එක්කෙනෙක් හරි ගොඩ ගියොත් ඒක ලොකු දෙයක්.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54185778317701121902010-07-20T07:32:41.625+04:002010-07-20T07:32:41.625+04:00මම අදයි අයියා මේ පැත්තට ආවේ. මුල් ලිපියේ ඉඳන් මේකට...මම අදයි අයියා මේ පැත්තට ආවේ. මුල් ලිපියේ ඉඳන් මේකට යනකම් සේරම අකුරක් නෑර කියෙව්වා. මන් හිතන්නෙ අද දවසනම් මට සෑහෙන හොඳ වෙයි වගේ. මොකද බඩ පැලෙනකම් හිනාවෙලානේ මම අද දවස පටන් ගත්තේ. අපරාදේ අප්පා මට මේක මෙච්චර කලක් මිස් වෙලා තිබ්බේ. දැන් හරි ආයෙ මිස් වෙන්නෙ නෑ. අද ඉඳන් මගේ දෛනික අංග වලින් එකක් තමයි මේ පැත්තට එන එක.

මෙ ලිපිය ගැන කියනවනම් සෑහෙන්න වටින සමාජ සත්කාරයක් අයියේ. ඔන්න එකට සහයෝගයක් විදියට මන් මේක මගේ මුණු පොතෙත් පබිලිස් කොලා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-18398805470970487342010-07-20T04:58:16.471+04:002010-07-20T04:58:16.471+04:00මම මේ ලිපිය මගෙ පෝස්ට් එකක ලින්ක් එකක් විදියට දැම්...මම මේ ලිපිය මගෙ පෝස්ට් එකක ලින්ක් එකක් විදියට දැම්ම... ගොඩක් වැදගත් ලිපියක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-2330324836211797422010-07-19T21:52:52.747+04:002010-07-19T21:52:52.747+04:00ඇත්තටම මේක හොද ප්‍රතිකර්මයක්...මගේ නෑදෑ සහොදරයනුත්...ඇත්තටම මේක හොද ප්‍රතිකර්මයක්...මගේ නෑදෑ සහොදරයනුත් මෙ ඩෙංගු රොගයට ගොදුරු උන නිසා මේක අත්දෑකිමෙන්ම කියන්නෙ ඈත්තටම මේක හොද බෙහෙතක්.ගස්ලබු කොල ඉස්ම විතරක් නෙමේ ගස්ලබු කොල සම්බලත් දෙනව.එත් සම්බල නම් තිත්තයි ඒක නිස කොල ඉස්ම උදේට තේ හන්දෑයි හවසට තේ හන්දෑයි දෙන්න.මේ දෙකටම ගන්නෙ ගස්ලබු ලා දල්ල කියන එකත් මතක තියගන්න.ඒ විතරක් නෙමේ මේකට ටිකක් උගුර තුවාල වෙනව.Astahttps://www.blogger.com/profile/15942170460521351153noreply@blogger.com