tag:blogger.com,1999:blog-4346015856052849283.post3428463549425147159..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: මංගල ගැහිල්ල....!දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-4346015856052849283.post-76226873005344690122017-11-16T14:54:45.906+04:002017-11-16T14:54:45.906+04:00කෑම කොහොම වෙතත් ගුටි කන්නේ නැතිව ආපු එකම ලොකු දෙයක...කෑම කොහොම වෙතත් ගුටි කන්නේ නැතිව ආපු එකම ලොකු දෙයක්නේ, ඔය වැඩේ දෙතුන් විටක් උනා නම් බෑන්ඩ් එකට දාන්න වෙන්නෙ සරිගම කන්නෝ කියල තමයි !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-66501470126743212212012-12-14T02:20:05.447+04:002012-12-14T02:20:05.447+04:00හික්ස්... අම්බිලි මාමේ ගහද්දි ඕඩියන්ස් එකේ මූණු මට...හික්ස්... අම්බිලි මාමේ ගහද්දි ඕඩියන්ස් එකේ මූණු මට මැවිලා පේනවා....:Dරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61526452674647830242012-12-04T14:19:14.164+04:002012-12-04T14:19:14.164+04:00හප්පා........ විනසයි. කුජීත වෙලානේ දුමීයෝ..හප්පා........ විනසයි. කුජීත වෙලානේ දුමීයෝ..ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-6523846321716143082012-12-04T08:31:27.803+04:002012-12-04T08:31:27.803+04:00අප්පා මට එදා මේක කියවද්දී මැවිලා පෙනුන බොලා ටික අර...අප්පා මට එදා මේක කියවද්දී මැවිලා පෙනුන බොලා ටික අර මනේජරයා සද්දේ දාද්දී නයා මැරුනු අහිකුන්ඨකයෝ වගේ ඉන්න ඇති කියලා . . හික් හික් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-26812750147516658432012-12-02T17:12:07.126+04:002012-12-02T17:12:07.126+04:00බා බා බ්ලැක් ෂිප් ....බෑන්ඩ් එකේ කොල්ලෝ ටික
'...බා බා බ්ලැක් ෂිප් ....බෑන්ඩ් එකේ කොල්ලෝ ටික

''non for the band boys..crying down the lane...''

පව් නේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-29648147151589741072012-12-01T09:52:41.943+04:002012-12-01T09:52:41.943+04:00අයියා අර ගිටාර් එක කුචුකවද්දි අපිටත් හිතුනා තමා ඉස...අයියා අර ගිටාර් එක කුචුකවද්දි අපිටත් හිතුනා තමා ඉස්සර ෂෝවලට ගිහාම මිනිස්සු කොච්චර අය්යලගේ සින්දු විඳවන්න ඇද්ද කියලා :Pmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-67580095343027797802012-12-01T09:36:56.612+04:002012-12-01T09:36:56.612+04:00කන බොන නිසා තමයි එහෙමවත් ගහන්න පුළුවන් උනේ....! කන බොන නිසා තමයි එහෙමවත් ගහන්න පුළුවන් උනේ....! දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-47162501485465357192012-12-01T09:36:25.402+04:002012-12-01T09:36:25.402+04:00ඒකනම් එහෙම තමා නලිනි...! හිටපු ගමන් තාමත් ඔය වගේ අ...ඒකනම් එහෙම තමා නලිනි...! හිටපු ගමන් තාමත් ඔය වගේ අකර තැබ්බවල් වෙනවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-22157743325999927492012-12-01T09:35:16.803+04:002012-12-01T09:35:16.803+04:00ලියමු ලියමු, ලිස්ට් එකේ කොහොමත් තව 100කට එහා පැත්ත...ලියමු ලියමු, ලිස්ට් එකේ කොහොමත් තව 100කට එහා පැත්තෙ තියෙනවා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25171760167720114712012-12-01T09:34:27.405+04:002012-12-01T09:34:27.405+04:00කට නම් හිටු කියලා කසනවා.... ඒත් කසා ගන්න වෙලාවක් ත...කට නම් හිටු කියලා කසනවා.... ඒත් කසා ගන්න වෙලාවක් තමයි නැත්තෙ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-88155673040058379532012-12-01T09:33:48.257+04:002012-12-01T09:33:48.257+04:00සල්ලි වලට වෙච්චි දේ මම උඩින් කමෙන්ට් එකක් විදිහට ද...සල්ලි වලට වෙච්චි දේ මම උඩින් කමෙන්ට් එකක් විදිහට දාල තියෙනවා....! ගුටි කන්නත් ලොකු සම්භාවිතාවක් තිබුනා එදා නම්....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-62824598123847555092012-12-01T09:32:42.469+04:002012-12-01T09:32:42.469+04:00හැමෝම වැඩේට අලුත් නම්, පටන් ගන්නකොට ඔය වගේ අකරතැබ්...හැමෝම වැඩේට අලුත් නම්, පටන් ගන්නකොට ඔය වගේ අකරතැබ්බ වෙන එක වල්ක්වන්න බෑ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-69761693873884504152012-12-01T09:31:36.122+04:002012-12-01T09:31:36.122+04:00ඒකමද කියලා ෂුවර් නෑ....! ටික දවසක් බලන්න වෙයි....!...ඒකමද කියලා ෂුවර් නෑ....! ටික දවසක් බලන්න වෙයි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-61477624638531502552012-12-01T09:30:46.768+04:002012-12-01T09:30:46.768+04:00එහෙම තමයි , වැටි වැටි තමයි නැගිටින්න ඕනෙ....!එහෙම තමයි , වැටි වැටි තමයි නැගිටින්න ඕනෙ....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23218340755708346182012-12-01T09:28:43.471+04:002012-12-01T09:28:43.471+04:00බෑන්ඩ් කාපු නෙමෙයි, පාර්ටි වනසපු, වෙඩිං කඩා කප්පල්...බෑන්ඩ් කාපු නෙමෙයි, පාර්ටි වනසපු, වෙඩිං කඩා කප්පල් කරපු...තව ගොඩක් නම්බු නාම තියෙනවා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-52052378293416115952012-12-01T09:27:31.584+04:002012-12-01T09:27:31.584+04:00විකුණගන්න පුළුවන් උනොත් මටත් කීයක් හරි දෙන්න....!
...විකුණගන්න පුළුවන් උනොත් මටත් කීයක් හරි දෙන්න....!

ඒ කාලේ ඉන 28යි, දැන් 42යි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-33617207848559742882012-12-01T09:26:17.075+04:002012-12-01T09:26:17.075+04:00ඒ අංකල්ගේ වයිෆ් පස්සෙ කාලෙකදි අපිව දකින කොට ඔරෝගෙන...ඒ අංකල්ගේ වයිෆ් පස්සෙ කාලෙකදි අපිව දකින කොට ඔරෝගෙන යන්න පටන් ගත්තෙ අපේ බෑන්ඩ් ප්‍රැක්ටිස් කෙරිල්ලයි ඒකයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඇති....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-68095489243468512612012-12-01T09:24:27.032+04:002012-12-01T09:24:27.032+04:00බජව්වක් ? කවුද අපිත් එක්කද ? ඒ වෙනකොට සික්ස් එයිට්...බජව්වක් ? කවුද අපිත් එක්කද ? ඒ වෙනකොට සික්ස් එයිට් බීට් එකට යන සින්දු දැනගෙන හිටියේ "වාසනා දිනේකි මේක..." විතරයි....!
දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35452427663165840102012-12-01T09:22:49.606+04:002012-12-01T09:22:49.606+04:00පටන් ගන්න දේවල් නවත්තන්න වෙන වෙලාවලුත් තියෙනවන.......පටන් ගන්න දේවල් නවත්තන්න වෙන වෙලාවලුත් තියෙනවන.....! ඉඳල හිටලා විරාමයක් අරගෙන ආපහු පටන්ගන්න එකත් හොඳා....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-49807240016849495172012-12-01T09:21:29.773+04:002012-12-01T09:21:29.773+04:00ඒක තමයි....!
ඒක තමයි....!
දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-84007873329928124922012-12-01T07:15:15.228+04:002012-12-01T07:15:15.228+04:00මම කල්පනා කරේම කන බොන උන් එකම සින්දුව තුන් හතර පාර...මම කල්පනා කරේම කන බොන උන් එකම සින්දුව තුන් හතර පාරක් ඉවසගෙන ඇහුවේ කොහොමද කියලා.... මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-20989972113874466412012-11-30T20:26:28.446+04:002012-11-30T20:26:28.446+04:00"ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට..."ඊට අමතරව දන්නේ බාබා බ්ලැක් ෂීප්, ට්වින්කල් ට්වින්කල් වගේ ඒවා විතරයි."
:D
මදැයි ඔයින් ගියා. විඳවනකොට අමාරු වුණාට, දැන් ආපහු මතක් කරනකොටනම් රසවත් සිදුවීමක්.

නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-81224965927164645822012-11-30T18:32:22.052+04:002012-11-30T18:32:22.052+04:00සිත්ගත් කෑලි....
//... ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්...සිත්ගත් කෑලි....

//... ඔය අස්සෙ අපේ ඩ්‍රමාගේ අම්මා ඇවිත් මේවා මේ ලේසියට පාසුවට ගන්න ඕන වැඩ නෙමෙයි කියලා කට්ටියවම කුදලෝගෙන එක්කගෙන ගියා කළුබෝවිල පංසලට. ගිහින් බෝධිපූජාවක් එහෙම තියලා හාමුදුරවන්ට කියලා අතේ පිරිත් නූලකුත් බැන්දා.....//

//....මතක ඇති කාලෙක ඒ වගේ අසරණ කමක් මීට කලින් දැනිලා තියෙන්නෙ දහම්පාසලේ තුනේ පන්තියේ ඉන්දැද්දි බුද්ධ පූජාව හොරෙන් කාල හාමුදුරුවන්ට අහුවෙච්ච දවසේ විතරයි.......//

ඇදිලා ආපු එකේ කම්මැලි නොබලා බුද්ධ පූජා කතාවත් කොටලා දාමු අයියා :D

Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-32030202203773231882012-11-30T18:04:47.464+04:002012-11-30T18:04:47.464+04:00අප්පේ.. කට කැහිල්ල ආපහු ඇවිත් තියන්නේ ඔය. නියම බෑන...අප්පේ.. කට කැහිල්ල ආපහු ඇවිත් තියන්නේ ඔය. නියම බෑන්ඩ් ගැහිල්ල තමා එක නම්..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-78833594191968621112012-11-30T16:06:55.063+04:002012-11-30T16:06:55.063+04:00ඉතින් එදා බෑන්ඩ් එකේ සල්ලි ගෙවුවාද? සල්ලි නැතත් කම...ඉතින් එදා බෑන්ඩ් එකේ සල්ලි ගෙවුවාද? සල්ලි නැතත් කමක් නැහැ ගුටි නොකා බෙරුනනම්.

අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com