tag:blogger.com,1999:blog-4346015856052849283.post1898396508917219765..comments2023-10-11T12:25:45.618+04:00Comments on දුමීගේ කට කහන කතා: මාරියා කියන්නෙ බඩුවක්ද ?දුමීhttp://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-4346015856052849283.post-87024807308613512362012-11-10T11:12:21.384+04:002012-11-10T11:12:21.384+04:00පට්ට යකෝ...පට්ට යකෝ...ටීම් ට්‍රැවලර්ස්https://www.blogger.com/profile/16088781145419544851noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-25623173131244706582012-06-07T13:20:13.590+04:002012-06-07T13:20:13.590+04:00තව සිංදු ටිකක්- සදාදර නයෝ ඔබේ මංගල දිනේ(නයා ගෙ මඟු...තව සිංදු ටිකක්- සදාදර නයෝ ඔබේ මංගල දිනේ(නයා ගෙ මඟුල් දවස)/ ඈ තාර කාවී(කෙල්ලෙක් තාර කනව)/ සඳ මිදුලට එනවා(හඳ පෘතුවියට කඩාවැටි ලෝක විනාශය)/ පියබා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ (කොල්ලා කෙල්ලව දාලා ප්ලෙන් එකෙන් රට යනවා)/ ලස්සන නම් නෑ පෙනෙන්නේ-ඉස්සර සුවඳයි දැනෙන්නේ - එදා සොඳුරු ප්‍රිය දසුන්-මෙදා සිහිනයකි කසුන් -මතක් වුනත් අමිල සැපතකී (අළුත් වැසිකිලිය පරන වුනාම මතක් වීම)Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-24269106899818716662012-01-11T17:54:03.280+04:002012-01-11T17:54:03.280+04:00පට්ට පෝස්ට් එක දුමී. මාත් ඔහොම එකක ලිව්වා ගිය අවුර...පට්ට පෝස්ට් එක දුමී. මාත් ඔහොම එකක ලිව්වා ගිය අවුරුද්දෙ "උගෙ වර්ෂන් එක, මගෙ ව්ර්ෂන් එක සහ හරි වර්ෂන් එක" කියලා, 'මට හිතෙන හැටි' බ්ලොග් එකට.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-77730538359304004732011-12-18T20:57:11.203+04:002011-12-18T20:57:11.203+04:00බීටල් කිව්ව කතාව තව විදිහකට මෙහෙමත් මම අහලා තියෙනව...බීටල් කිව්ව කතාව තව විදිහකට මෙහෙමත් මම අහලා තියෙනවා.
එක මනුස්සයෙක්ගේ අහද්දී දුක හිතෙනම ගීතයලු "මලේ හැන්දෑවේ වහින වෙලාවේ" මොකද මෑන්ගේ මල්ලි හරි කවුරු හරි සමීප නෑයෙක් මැරිලා තියෙන්නේ හැන්දෑවක වහිද්දී :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28121757565835948412011-12-13T15:06:04.461+04:002011-12-13T15:06:04.461+04:00පෝස්ට් එක කියවලා යන්තම් පන නොගිහින් බේරුනා. කොමෙන්...පෝස්ට් එක කියවලා යන්තම් පන නොගිහින් බේරුනා. කොමෙන්ට් ටික කියෙව්වම බේරුන පනත් ගියා වගේ...... වැරදිලා වත් මම මෙතන හුස්ම හිරවෙලා මලා නම් කව්ද හැබෑට වගකීම බාරගන්නෙ.?Shaggyhttps://www.blogger.com/profile/13181596241047006270noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-64493116831695561392011-12-12T23:17:14.939+04:002011-12-12T23:17:14.939+04:00කියන්න වචන නෑ හුස්ම හිරවෙනවා තව ඩිංගෙන් හිනාව තද ක...කියන්න වචන නෑ හුස්ම හිරවෙනවා තව ඩිංගෙන් හිනාව තද කරන් ඉන්න ගිහිල්ලා අයේ නම් දවල් වෙලාවක තමයි මේක කියවන්නේ අම්මෝ......

නියමෙට ලියනවා තව ලියන්න මේවා කියවද්දි හිතේ කරදර සේරම අමතකයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-51459317479114481932011-12-11T12:16:14.818+04:002011-12-11T12:16:14.818+04:00අයියෝ... හිනා වෙලාම පණ ගියා පෝස්ට් එකටයි, කමෙන්ට්ස...අයියෝ... හිනා වෙලාම පණ ගියා පෝස්ට් එකටයි, කමෙන්ට්ස් ටිකටයි.... :)))
අර කිව්ව වගේ ඔය සින්දු ටික නම් රස විඳලා ඉවරයි ආයෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-72383006958134886942011-12-08T21:28:16.323+04:002011-12-08T21:28:16.323+04:00අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල ...අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බලල යන්න අමතක කරන්න එපා.

බඩා මාමාගේ ළමා කතන්දරමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50191261154886353752011-12-05T14:09:10.979+04:002011-12-05T14:09:10.979+04:00ලොවෙත් නෑ පට්ට පෝස්ට් එක කමෙන්ට්ස් ටිකත් දෙවනි නෑ ...ලොවෙත් නෑ පට්ට පෝස්ට් එක කමෙන්ට්ස් ටිකත් දෙවනි නෑ තාම හිනා ඕයි කාලෙකට පස්සේ හොදට හිනා වුනාකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-21917400269382814222011-12-04T13:28:09.963+04:002011-12-04T13:28:09.963+04:00හක හක හක... මගේ බඩටත් මොනව වුනා ද දන්නනෑ..... :Dහක හක හක... මගේ බඩටත් මොනව වුනා ද දන්නනෑ..... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-50294443074775463802011-12-04T09:49:10.877+04:002011-12-04T09:49:10.877+04:00මචන් උබ මෙහෙම කල කියල දැනගත්තොත් කිංච බඩ කපාගෙන උග...මචන් උබ මෙහෙම කල කියල දැනගත්තොත් කිංච බඩ කපාගෙන උගේ පස්චාත් බාගය පොලේ ගහගෙන මැරෙයි බන්

ඉඩක් ලැබුන වෙලාවක අලුතින් පටන් ගත්ත මගේ මකර ගුහාව පැත්තෙත් ඇවිල්ල, අඩුපාඩු ඇතොත් පෙන්නලා දීල යන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවාගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-31901110052767211812011-11-28T20:54:11.013+04:002011-11-28T20:54:11.013+04:00ඕනයාට පිංසිදුවන්නට මෙතනට ගොඩවැදුනා මටනම් හිනා ගියෙ...ඕනයාට පිංසිදුවන්නට මෙතනට ගොඩවැදුනා මටනම් හිනා ගියෙනෑ. තාමත් හිනා තියෙනවා ඕන්. චරිත ගැන අවබෝදයනම් අඩුයි මට හිතෙන්නෙ මෙ බ්ලොග් සමජෙට මම අලුත් හන්දා වෙන්ටෑ .. කමක් නෑ පස්සෙ හරි යයි . එහෙම හිත හදා ගන්නවා ඕන් ..Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-35974879455663163922011-11-28T19:45:09.597+04:002011-11-28T19:45:09.597+04:00පට්ට....!!! හිනාවෙලාම බඩගිනි හැදුනා. දැන් යන්ට ඕනෙ...පට්ට....!!! හිනාවෙලාම බඩගිනි හැදුනා. දැන් යන්ට ඕනෙ බත් ටිකක් කන්ට (පිට උගුරෙ යයිද මන්දා ) :)Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-43193697648947250362011-11-27T14:39:28.006+04:002011-11-27T14:39:28.006+04:00ඔන්න මමත් ආවා. කියවපු පළවෙනිම පොස්ටුව දැකලා මට හින...ඔන්න මමත් ආවා. කියවපු පළවෙනිම පොස්ටුව දැකලා මට හිනා ගියා හැක හැක හැක :)))) මාර කතා තමයි හිකිස්.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45412001786083584902011-11-26T17:38:30.498+04:002011-11-26T17:38:30.498+04:00ohoma sinduwak ape ekek kiyanawa mehema -
ara si...ohoma sinduwak ape ekek kiyanawa mehema -

ara sinduwak thiyenne suwada roosa mal kakuli kiyala

muu ape eka kellek dakiddi ooka kiyanawa

motta mooda mee haraki - oya suwadata sitha baduni kiyala! :D :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-85487514384293512802011-11-26T17:36:54.690+04:002011-11-26T17:36:54.690+04:00athal katahawa dumnee ayya! oya kinchata wayasa ke...athal katahawa dumnee ayya! oya kinchata wayasa keeyada dan?? :Dමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-81700875583672401342011-11-26T15:13:34.346+04:002011-11-26T15:13:34.346+04:00හෙලබිමේ රන්දීප හෙන හොරා උඹ පරිස්සමෙන් ඌත් එක්ක වැඩ...හෙලබිමේ රන්දීප හෙන හොරා උඹ පරිස්සමෙන් ඌත් එක්ක වැඩ කරපන්, මම හොඳටම දන්න දෙයක් කිව්වෙ.. පස්සෙ උඹේ ඇඟෙත් කුනු ගෑවෙයිuwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-79303565144676487632011-11-24T14:24:25.809+04:002011-11-24T14:24:25.809+04:00"ලංකාවෙන් මලක් පිපී සැලෙන්නෙ"
"ප්..."ලංකාවෙන් මලක් පිපී සැලෙන්නෙ"

"ප්‍රේම කුරුල්ලා පියාඹා ආවා රත්නපුරේහී කුඩු තනාලා"

ඈ....... මේ දෙක වැරදි නං හරි ඒවා මොනවද අප්පා... මාත් හිතන් ඉන්නේ දැන් වෙනකං මේවා හරි කියලානේ.

අපේ නංගි කියපු දෙකක් මතක් වෙනවා

1. මිදුලේ වැලි මාලිගාවේ - චක් ගුඩු ගුඩු විය ලබන්න

2. රන් සමනල ජෝඩු බබාගේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-66639245021993963352011-11-22T11:12:12.558+04:002011-11-22T11:12:12.558+04:00කිංචා ලෙංගතුකම දන්නෙ නැතිවුනාට ලිංගික වචනෙ නම් හොඳ...කිංචා ලෙංගතුකම දන්නෙ නැතිවුනාට ලිංගික වචනෙ නම් හොඳට අඳුරනවා වගේKnowledge Boosthttps://www.blogger.com/profile/11391605271472583210noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-28842688628211667722011-11-21T22:55:06.466+04:002011-11-21T22:55:06.466+04:00කිංචට හැන්ගෙන්න වලක් කපා ගන්න කියන්න ඕන . .
ඕයි ම...කිංචට හැන්ගෙන්න වලක් කපා ගන්න කියන්න ඕන . .
ඕයි මඩ ගහනව කියලා ඔහොම ගහන්න හොඳද ඕයි . . . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-23272116498276804252011-11-21T14:16:10.168+04:002011-11-21T14:16:10.168+04:00මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-45492449078864984882011-11-17T12:49:30.930+04:002011-11-17T12:49:30.930+04:00හැමෝටෝම මොහොමත් ස්තූතියි පල කල අදහස් වලට. තනි තනිය...හැමෝටෝම මොහොමත් ස්තූතියි පල කල අදහස් වලට. තනි තනියෙන් උත්තර බැන්දෙ නැති උනාට තරහා වෙන්න එපා....!

කමෙන්ට් වලින් තව නොදන්න ගොඩක් සින්දු කෑලි දැනගන්න ලැබුනා.....!

දුමීලගේ ගෙදර පවත්වපු පැදුරු පාටියට ආව අය දන්නවා කවුද කිංචා කියන්නෙ කියලා....! එදත් බේස් ගිටාර් එක ප්ලේ කලේ කින්චා තමයි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-54780802999666936102011-11-17T12:17:05.653+04:002011-11-17T12:17:05.653+04:00අනේ කිංචෝ... මිත්‍ර ප්‍රතිරූපක සේවනයෙ විපාක..
......අනේ කිංචෝ... මිත්‍ර ප්‍රතිරූපක සේවනයෙ විපාක..

මේක මම අහපු එකක්... චන්ද්‍රිකා නෝනග කාලෙ..

ආච්චි..: " ඔන්න බලපං පුතේ මුං මැතිනි එක්ක තරහට කොරන වැඩ... පාරෙ තාර ටික රෑට රෑට කන්නෙ.."

මුණුබුරා..: "කවුද ආච්චියෙ තාර කන්නෙ.."

ආච්චි..: : " ඇයි බං ඔය රේඩිවෙකේ කියන්නෙ.. . ඈ.. තාරකාවී.. මේ රාත්‍රියේ... කියල.. "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-29175757529284041332011-11-16T08:28:16.586+04:002011-11-16T08:28:16.586+04:00අෆ්ෆෝ... ඩුබායි වල ඉතින් දැන් කිංච වසල හමාරයි..අෆ්ෆෝ... ඩුබායි වල ඉතින් දැන් කිංච වසල හමාරයි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4346015856052849283.post-3687702999333558222011-11-15T19:57:22.572+04:002011-11-15T19:57:22.572+04:00දැන් නම් ඔය සින්දු අහල හමාරයි .දැන් නම් ඔය සින්දු අහල හමාරයි .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com